Help Needed: Buying Mobile Phones from eBay

nidahasa

Active member
  • Nov 24, 2007
    122
    69
    28
    eBay එකෙන් Phone එකක් ගත් කෙනෙක් ඉන්නවද? Help Needed: Buying Mobile Phones from eBay

    I'm planing to buy a mobile phone from eBay.. but i'm not sure is it possible to deliver mobile phones to Sri Lanka due to custom regulations and handling problems (risk of damage)..

    Had any of you guys brought a mobile phone from eBay? What is your experience?

    thank you

    මචං මම eBay එකෙන් mobile phone එකක් ගන්න හිතන් ඉන්නේ... ඒත් ලංකාවේ custom එකේ නීති අනුව/ තැපෑලෙදි වෙන බඩු නැති වීම් අලාභහානි වීම් වගේ දේවල් නිසා මේක කොච්චර දුර‍ට සාර්ථකද කියලා දන්නේ නෑ... මේ විදියට eBay එකෙන් mobile phone හෝ වෙනත් උපකරණ ගත්ත අය ඉන්නව නම් මේ ගැන අදහස් කියන්න....
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    I'm planing to buy a mobile phone from eBay.. but i'm not sure is it possible to deliver mobile phones to Sri Lanka due to custom regulations and handling problems (risk of damage)..

    Had any of you guys brought a mobile phone from eBay? What is your experience?

    thank you

    මචං මම eBay එකෙන් mobile phone එකක් ගන්න හිතන් ඉන්නේ... ඒත් ලංකාවේ custom එකේ නීති අනුව/ තැපෑලෙදි වෙන බඩු නැති වීම් අලාභහානි වීම් වගේ දේවල් නිසා මේක කොච්චර දුර‍ට සාර්ථකද කියලා දන්නේ නෑ... මේ විදියට eBay එකෙන් mobile phone හෝ වෙනත් උපකරණ ගත්ත අය ඉන්නව නම් මේ ගැන අදහස් කියන්න....

    gennana aya innawa machan :D mama BUMP 1k dennam ehema kenek set wei ikmanatama :D good luck!
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Machanla mamath e bay eken phone ekak genna hitan inne.....tawa poddak details dennoooo!!!pleeeeeeaaaaaase
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මොනාද දැන ගන්න ඕනි? :D
    Phones ගන්න පුලුවනි e-bay එකෙන්.එහෙම නැති වෙන්නෙ නෑ මචන් පාර්සල් මගදි....කස්ටම් එකේ හිර උනේ නැත්තම් අනිවාරෙන් ගෙදරට එනවා.....කස්ටම් එකේ හිර උනාහම ගෙදරට ලියුමක් එනවා ඒක අරන් යන්න ඕනි...පුරවන්න එතෙනට ගිහින් උන් කියන විදියට.....Ebay seller ට කියලා price එක 40$ mark කරල එවන්න කියවහන්...
    උබට හොදට ටෝක් කරන්න පුලුවන් නම් එතන ඔෆිස් එකේ උන්ට කියල වැඩේ ගොඩින් බේරගන්න පුලුවන් TRC එකේ letter එක නැතුව.....
    එතන ඉන්න ඔක්කොම ජරාව කන උන්, බය නොවි ටෝක් කරහන්..... :)
     
    ස් කියන්නේ සාමාන්‍යයෙන් Phones කස්ටම් එකෙන් තියාගන්නවද? නැත්නම් ඒක ඉඳහිට සිද්ධ වෙන දෙයක්ද? මොකද කස්ටම් එකේ කට්ට කනන්න වෙනව නම් e-bay එකෙන් ගන්නවට වඩා හොඳයි මෙහෙන් ගන්න එක...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ස් කියන්නේ සාමාන්‍යයෙන් Phones කස්ටම් එකෙන් තියාගන්නවද? නැත්නම් ඒක ඉඳහිට සිද්ධ වෙන දෙයක්ද? මොකද කස්ටම් එකේ කට්ට කනන්න වෙනව නම් e-bay එකෙන් ගන්නවට වඩා හොඳයි මෙහෙන් ගන්න එක...
    ගොඩාක් වෙලාවට තියාගන්නව මචන්....මොකද ලොකුයි නේ බොක්ස් එක.... මෙහෙන් හොයගන්නම අමාරු පෝන් එකක් නම් විතරක් ඊබේ එකෙන් ගනින් මචන්....නැත්තම් තේරුමම් නෑ....:nerd:
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    I'm planing to buy a mobile phone from eBay.. but i'm not sure is it possible to deliver mobile phones to Sri Lanka due to custom regulations and handling problems (risk of damage)..

    Had any of you guys brought a mobile phone from eBay? What is your experience?

    thank you

    මචං මම eBay එකෙන් mobile phone එකක් ගන්න හිතන් ඉන්නේ... ඒත් ලංකාවේ custom එකේ නීති අනුව/ තැපෑලෙදි වෙන බඩු නැති වීම් අලාභහානි වීම් වගේ දේවල් නිසා මේක කොච්චර දුර‍ට සාර්ථකද කියලා දන්නේ නෑ... මේ විදියට eBay එකෙන් mobile phone හෝ වෙනත් උපකරණ ගත්ත අය ඉන්නව නම් මේ ගැන අදහස් කියන්න....

    mobile phone nam gennanna puluwa. mama 3k gennuwa. but oyata TRC eken license ekak ganna wenawa eka phone ekakata eka gaane. eekata 1500rs yanawa. thawa custom fee ekakuth gewanna wenawa. BUT oya mukuth gewanne nathuwa gannath puluwan ;) :D
     
    tmyapa

    Member
    Nov 2, 2011
    1
    0
    0
    machan trcsl approve 1ka issella ganna...ita passe..lankawata apuwahama custom 1kata oyage certificate dila custom 1ka kiyana tax 1ka gewanna...okkotama 3000 wage yai....