paypal ගිණුමක් සාදා ගන්න හැටි මෙන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    paypal ගිණුමක් සාදා ගන්න හැටි මෙන්න

    elakiri එකේ හුගක් කට්ටිය fileserve,hotfile,adbrite,bux වගේ site වලින් සල්ලි හොයනවනේ එත් ඔයාලට sri lanka දාල හදපු paypal account එකට ඒ සල්ලි ගන්න බැරි නිසා, මම කියාල දෙනවා කොහොමද ඒ සල්ලි ගන්න paypal account එකක් සාදා ගන්න හැටි.

    unverified account එකක් හදන්න හොදම රට තමා Malaysia.

    1. ඉසේල්ලම paypal site එකට යන්න.

    2. ඊට පස්සේ sign up වෙන්න


    2ebae69.jpg



    3. ඊට පස්සේ country එකට Malaysia දීල premier (get started) click කරන්න.


    24do6rb.jpg



    4. ඊට පස්සේ Enter your information වල මම රතු පාටින් highlight කරලා තියෙන තැන් වලට Google එකෙන් Search කරලා Malaysia country එකේ address,telephone no,postal code,state හොයගෙන forum එක fill කරන්න.

    2i064h5.jpg



    5. web card දාන step එක skip කරන්න. ඊට පස්සේ ඔයාලා paypal account එක හදපු e-mail address එක conform කරන්න.

    xe3fxj.jpg



    දැන් ඔයාලට පුළුවන් site වල තියෙන සල්ලි ඔයාලගේ paypal account එකට දා ගන්න.
    ඔයාලා හදපු account එකෙන් $300 වගේ ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ අයෙත් මේ account එක delete කරලා තව එකක් හදා ගන්න.

    ඔයාලට e-bay එකෙන් බඩු ගන්න පුළුවන් මේ account එකෙන්. payments ගෙවන්න පුළුවන්. withdraw කරන්න නම් බැ


    ගැටලුවක් තියෙනවනම් මෙතන දාන්න මම කියලා දෙන්නම්


    special thanks to-lasankandy
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔහොම දාන සල්ලි අපි ගන්නෙ කොහොමද? ඊ-බේ එකේ පාවිච්චි කරන්න පුලුවන්ද? වෙරිෆයි කරන්නෙ නැතුව?
    රෙප්++ ~♥~
     
    • Like
    Reactions: chanakamanjula

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Macho meke salli thawa Account ekakata yawanna beida, E kiyanne Malasian eken SL ekakata ethakota ape SL ekata awa bawa danna nisa ekenma ebay weda kalekine???
     

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    Paypal eken Withdrew karanna verify kara ganna onna.

    Ee ekkama Samahara Ebay sellers la unverified account walata bid karanna denne neha ( Mamath ehemai)


    Mama danna aya innawa Verified account ekakin Withdrew karala Lankawen dena.. Onna nam kiyanna. Habai Commission ekak yanawa mataka hatiyata.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Macho meke salli thawa Account ekakata yawanna beida, E kiyanne Malasian eken SL ekakata ethakota ape SL ekata awa bawa danna nisa ekenma ebay weda kalekine???

    machan SL account ekata money receive karanna bari nisa ne api Malaysian account ekak hadanne.nathtan me karadarayak na ne.mona vidiyakatawath SL account ekakata money receive karanna ba.ath oya hadapu Malaysian account eka use karala ebay eken badu ganna nam puluwan.........:):)
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    නියමයි!!! මම මේ ගැන දැනගෙන හිටියේ නෑ. ස්තුතියි!!! රෙප්+
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    mama australia dala machan haduwe ehema haduwama dollars keeyak wage wenakan ganu denu karanna puluwanda??? australiya dammama auwlada???? mata poddak kiyapan machan