මොන බොරුද බං. අපේ කොල්ලෝ කොටි වෙනුවෙන් ලේ හලලා රට මුදා ගත්තා.නමුත් අද අපි මහින්ද රාජපක්ෂගේ එලිමහන් හිර ගෙදර දේශපාලන සිරකරුවන්. මහින්දගේ වැරදි දේශපාලන ප්රතිපත්ති නිසා අද ලංකාවේ මිනිස්සු ඔක්කොම මහින්දගේ දේශපාලන සිරකරුවන්. අද මිනිස්සුන්ට කන්න නෑ, කතා කරන්න නිදහසක් නෑ, වැල බලන්න නිදහසක් නෑ, කැමති විදිහට ඇදුමක් අදින්න බෑ, ජංගම දුරකතනයට කිසිම පෞද්ගලිකත්වයක් නෑ, ඔක්කොම මැසේජ් ටිකයි, පවුලේ ෆොටොස් ටිකයි කොස්සො බලනවා, සිම් කාඩ් නිදහස ඉවරයි, කෙල්ලෙක්ව සිප ගන්න ඉඩ දෙන්නේ නෑ. අද අපේ රටේ ජනතාවගේ කටේ සාටකය ඔබලා , මුකවාඩම් දාලා තියෙන්නේ.
කවදාද මහින්ද විශ්රාම යන්නේ
එදිනයි නිදහස් මල් පිපෙන්නේ