නිර්ධන පංතියේ ළමයින්ගෙ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන උදුල් ප්රේමරත්නගෙ සහෝදරයගෙ විවාහ උත්සවය තමයි මේ තියෙන්නෙ. ස්ථානය: කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය
මේ තරම් ඉහළ ආකාරයට උත්සව ගන්න උදවියට මේ රටේ දුප්පත් කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ අමාරුකම් ගැන ඇත්තටම තියෙන්නෙ අවංක අනුකම්පාවක්ද? එහෙම නැත්තන් ඒ සියල්ල තමන්ගෙ දේශපාලන අරමුණු මුදුන්පමුණුවාගන්න ඔවුන් කරන රඟපෑමක්ද? කෝ දැන් මේගොල්ලන්ගෙ Marxist-Leninist දේශපාලන අදහස්? උඩින් එකක් පෙන්නලා යටින් තවත් එකක් නෙවෙයිද මේගොල්ලො මේ කරන්නෙ? මේ ගැන ඔයගොල්ලො දරන අදහස මොකක්ද?

Last edited: