Udul Premarathne's brother's wedding at Cinnamon Lakeside

Udul Premarathne is a double faced person

  • Yes

    Votes: 53 66.3%
  • No

    Votes: 27 33.8%

  • Total voters
    80

ScrewItBaby

Member
Dec 19, 2010
1
3
0
නිර්ධන පංතියේ ළමයින්ගෙ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන උදුල් ප්‍රේමරත්නගෙ සහෝදරයගෙ විවාහ උත්සවය තමයි මේ තියෙන්නෙ. ස්ථානය: කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය
මේ තරම් ඉහළ ආකාරයට උත්සව ගන්න උදවියට මේ රටේ දුප්පත් කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ අමාරුකම් ගැන ඇත්තටම තියෙන්නෙ අවංක අනුකම්පාවක්ද? එහෙම නැත්තන් ඒ සියල්ල තමන්ගෙ දේශපාලන අරමුණු මුදුන්පමුණුවාගන්න ඔවුන් කරන රඟපෑමක්ද? කෝ දැන් මේගොල්ලන්ගෙ Marxist-Leninist දේශපාලන අදහස්? උඩින් එකක් පෙන්නලා යටින් තවත් එකක් නෙවෙයිද මේගොල්ලො මේ කරන්නෙ? මේ ගැන ඔයගොල්ලො දරන අදහස මොකක්ද?
58547_10150261335325556_700765555_14778925_4005388_n.jpg

58547_10150261335330556_700765555_14778926_6719949_n.jpg

58547_10150261335335556_700765555_14778927_3825880_n.jpg

61044_10150261334120556_700765555_14778914_2197660_n.jpg

61513_10150261348085556_700765555_14779421_3219193_n.jpg
photo.php
 
Last edited:

ela-buwa123

Banned
Dec 14, 2010
39
7
0
umbalata oya tika thernna me photos dakinakam hitiyada ban deshpalane karana mona ballada ban apita adreta oka karanne thopi eka ekata kade yanakam owa theren na thmun thamunta deyak karagannawa misak oya eka eka karala denakam balan in nathuwa wadak kara ganilla oya udul kiyana balla karan wada ubala dannawanam okawa maranawa ahinsaka g vitha kiyak winasa karapu gas ballekda oka
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තමන්ගේ සහෝදරයාගේ බිරීඳ නේද සාමන්‍යයෙන් වෙඩින් එක ගන්නේ. ඉතින් මනමාලිට සල්ලි ඇති. අනිත් එක සහෝදරයෝ අපිට ඕන විදිහට ජිවත් වෙන්නේ නෑනේ. කොහොමත් දුප්පත් මිනිස්සු ගැන කතා කරන්නේ සල්ලි බාගේ තියෙන අය විතරයි. සමහර දුප්පත් අයට කාසි ටිකක් ලැබෙන කොට මුල අමතක කරනවා.:D:D
 
  • Like
Reactions: Jolly_Roger

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සිංහල ජාතිය දන්නේ එදා ඉදන් ම සිංහලුන්ම පාවා ...පාගා දමන්නයි එය එදත් අදත් මතුවටත් සිතුවේ......හොදම නිද සුනකි මේය...
 
kavijana

Member
Aug 6, 2010
470
66
0
MACHAN OKA BORU KARAYEK... UGE MALLI SLIIT EKE DEGREE EKA KALE.. I KNOW THEM VERY WELL. MUN BORUWATA PRIVATE UNI GANA KAGAHUWATA MUN HODATA EWAI IGANA GANNAWA..
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන්ගේ සහෝදරයාගේ බිරීඳ නේද සාමන්‍යයෙන් වෙඩින් එක ගන්නේ. ඉතින් මනමාලිට සල්ලි ඇති. අනිත් එක සහෝදරයෝ අපිට ඕන විදිහට ජිවත් වෙන්නේ නෑනේ. කොහොමත් දුප්පත් මිනිස්සු ගැන කතා කරන්නේ සල්ලි බාගේ තියෙන අය විතරයි. සමහර දුප්පත් අයට කාසි ටිකක් ලැබෙන කොට මුල අමතක කරනවා.:D:D

    :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ඌ Cinnamon lake බැරිනම් ඇමරිකාවේ හොටලයක්ල ගත්තත් උඹට මොකෝ
    උඹත් පුලුවන්නම් ගනින්
    හැම එකගේම අයියගෙයි මල්ලිගෙයි බල්ලගෙයි පුසගෙයි අල්ලපු ගෙදර අන්ටිගෙයි එයාගේ ජන්ගියේ ඉන්න පනුවන්ගෙයි ඔප දුප හොය හොයා කලෙකන උඹල තමයි අන්තිමේදී මෙරටේ සංවර්ධනයට බාධාවක් වෙන්නේ.
    බලපන් තෝ ඔයටික කියන්නම FAKE එකකකුත් හැදුවනේ.
    නොදකින් ගල් මුසලය.
    මේ අලුත් අවුරුද්දෙවත් හිතට ගනින් මචන් තමුන්ගේ දියුණුවට වැඩක් කරගන්න

    :lol::lol::lol::lol::lol::lol:
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    900
    307
    63
    **SRI LANKA**
    ඉතින් ඌ Cinnamon lake බැරිනම් ඇමරිකාවේ හොටලයක්ල ගත්තත් උඹට මොකෝ
    උඹත් පුලුවන්නම් ගනින්
    හැම එකගේම අයියගෙයි මල්ලිගෙයි බල්ලගෙයි පුසගෙයි අල්ලපු ගෙදර අන්ටිගෙයි එයාගේ ජන්ගියේ ඉන්න පනුවන්ගෙයි ඔප දුප හොය හොයා කලෙකන උඹල තමයි අන්තිමේදී මෙරටේ සංවර්ධනයට බාධාවක් වෙන්නේ.
    බලපන් තෝ ඔයටික කියන්නම FAKE එකකකුත් හැදුවනේ.
    නොදකින් ගල් මුසලය.
    මේ අලුත් අවුරුද්දෙවත් හිතට ගනින් මචන් තමුන්ගේ දියුණුවට වැඩක් කරගන්න

    :lol::lol::lol::lol::lol::lol:

    හා හා . . . මම පළවෙනි පේජ් එක කියවනකොටම මේකට මරු උත්තරයක් මගෙ හිතට ආවා . . . දෙවෙනි පේජ් එක බලනකොට උඹ ඒක දාලා . . . සිරාවටම අනුන්ගෙ දේවල් හොයන් නැතුව හිටියනම් මේ එලකිරි එකෙත් ප්‍රශ්න නැතිවෙයි , නේද ? මේ අලුත් අවුරුද්දෙවත් අනුන්ගෙ දේවල් හොයන් නැතුව ඉන්න කාට කාටත් හිතේවා !!!!!!!!!!!!! :) :) :) :)