Humanoid Is Spamer, Plz Ban Him

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    >> මම ඊනිව්ස් වල විතරක් නෙවෙයි හැම එකෙන්ම දානවා.

    windows 8 only go shop for Mahinda, sounds like you go shopping for everyone.
    :) :) and I gone shop for everyone too, still unemployeed. :( :( :( :(

    >>. දැන් ලංකාදීප, දිවයින එච්චරම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ. මොකද පත්තර වෙලදාම බැහලා මුන් කඩේ ගිහිල්ලා. අනිත් බඩගින්නේ එක මිනිස්සු කුනුහරුපෙන් බැනලා ලියුම් මිටි ගනන් එවලා ඇති මේ පත්තර කන්තොරු වලට.

    :) :) :P :P :P :P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    fox9=windows8= ආරච්චි
    අනේ මොකද බං මාව තහනම් කරන්න කියලා ත්‍රෙඩ් දාන්නේ. මම spam එකක් නෙවෙයි. මම ලියන ඒවාගෙන්ම උඹට පේන්නේ නැද්ද?
    කරුණාකරලා ඕක ඉල්ලා අස් කර ගනින්. උඹේ සාමාන්‍ය පෙල ප්‍රතිපල ආවද?
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Spammer kiyanne mokakda????
    It is an automated message sending software.
    moderators, please deleted this thread...pls
    xxxxxxxxxxxxx
    මට ආණ්ඩුවට තදින් බනින්න එපා කියලා කීප දෙනෙක්ම private messeges එවලා තිබුනා. මම කැමතියි ආණ්ඩුව දැඩි ලෙස විවෙචනය කරන්න. ඒක මානව අයිතිවාසිකමක් නේද?
    හුඟක් වෙබ් සයිට් ආණ්ඩුවට බනින්නේ ලාවට. ඒක නෙවෙයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.
    මම හුඟක් කැමති ආණ්ඩුව, මහින්දව දැඩි ලෙස විවෙචනය කරන ලංකාඊනිව්ස්,ලංකානිව්ස්වෙබ් වගේ ඒවාට.ඒක තමයි නියම විදිහ.මිනිස්සුන්ගේ නියම අයිතිය.අපි ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ව දැඩි ලෙස විවේචනය කරමු.අද ලංකාවේ මාධ්‍ය විපක්ෂ දේශපාලනඥයන්ට තදින් බනිනවා.ආණ්ඩුවේ එවුන්ට ලාවට බනිනවා. ඒක හරියන්නේ නෑ.හැමෝම දැඩි ලෙස විවෙචනය කරන්න ඕනී. අපේ අනාගතය බාරව ඉන්න ආණ්ඩුවට තදින් විවේචනය කරන්න මානව අයිතිවාසිකම් රටේ නීතියෙන්ම තියෙනවා
    xxxxxxxxxxxxx
    :angry::angry::angry::angry:
     
    fox9

    Member
    Dec 5, 2010
    37
    11

    uba ithin lanka e news.com ekai newsweb.com eka elakiri eke publish karala site ekata kattiya genna ganna ne hadanne nath nam ubata kahanawata nemei ne

    ube oya katha kiyapan parana konde badapu cheenekta
     
    • Like
    Reactions: prabo22