මරිසි වැඩ..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    යාලුවනේ මම අලුත් thread එකක් දාන්න හිතුව. ඔයාල කරන්න තියෙන්නේ ඔයාල පොඩි කලේ ඉස්කෝලේ යන කාලේ රහස් ඒ කියන්නේ කාටවත් කියපු නැති ඒවා පොඩි පොඩි මරිසි වැඩ කරපුවා. කෙල්ලන්ට ලව් කරපු සීන් එහෙම මෙතන පොස්ට් කරන්න :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ane man wagema hoda kollek. mage teacher th English kale
    2.gif
    9.gif
    :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol:ඔව් ඔව්!!

    එයා මාර ලස්සනයි මචන්....!:love:
    මගේ ලව් එක නම් A/L ENGLISH කරපු මිස්ට....
    මම නම් කියලත් තියෙනවා ඔනේ තරම්,, ඒ මෝඩ ගැනි හිතන්නේ මම
    ජෝර්ක් කරනවා කියලා..
    හරි හොද නැ කියලා හිමිහිට එකක් ගහනවා...:(
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    මගේ ලව් එක නම් A/L ENGLISH කරපු මිස්ට....
    මම නම් කියලත් තියෙනවා ඔනේ තරම්,, ඒ මෝඩ ගැනි හිතන්නේ මම
    ජෝර්ක් කරනවා කියලා..
    හරි හොද නැ කියලා හිමිහිට එකක් ගහනවා...:(

    හෙහ්! පිස්සු හැදෙනවා! :)
    මම නම් කවදාවත් හිතේ තියෙන දේ එලියට දැම්මෙ නැහැ....
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ubala okkoma o.l karanna kalinma love karala hehe :D
    o.l results kiyahallla balanna

    ela thread eka machan ./.jaya wewa



    අඩෝ මම විද්‍යා මිස්ගේ බුරිය දිහා බලාගෙන ඉදල හරි විද්‍යාවට A එකක් ගත්ත බන්.
    පට්ට කෑල්ල :P:P
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    :rofl:දාපන් දාපන් ඔව්වා එලියට,,,නැත්නම් පස්සට හොද නැ....

    එයා ගියා මචන්...යන්නම ගියා...
    එයාට මාරුවක් හම්බවෙලා ඉස්කෝලෙන් ගියා.... දැන් බැඳලා බබාලත් ඉන්නව කියල ආරන්චි උනා...
     
    • Wow
    Reactions: sahan50

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113



    අඩෝ මම විද්‍යා මිස්ගේ බුරිය දිහා බලාගෙන ඉදල හරි විද්‍යාවට A එකක් ගත්ත බන්.
    පට්ට කෑල්ල :P:P

    haha lajaja nadda ban... owak iyanna :rofl: :rofl:

    fatta talk eka :P :P

    බුරිය ohomanam ithin ... :shocked: :P