කරුණා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    23105624.jpg

    81254445.jpg

    2072Morawewa_Attack1_2J.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරුණට පස්සේ දේශ පුත්‍ර සම්මානය, විශිෂ්ට සේවා විබුෂණය, රණ ශුර පදක්කම, රණ වික්‍රම පදක්කම දුන්නත් මම පුදුම වෙන්නේ නෑ. ඉන්දියන් සාගරේ
    (අ)මුතු ඇටේ හැටි ඔහොම තමයි. :P:rofl:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    Karunata karmaya pala dewi..... only time will tell how and when he goes. I wish this shit head a violent death as for all the atrocities he committed. Just because you wear a suit and talk bull shit it wont make your sins go away....
     
    Sep 20, 2010
    158
    30
    0
    විජේවීරව මරපු එ.ජා.පේත් එක්ක ජ.වි.පේ එකතුවෙච්ච එකේ.....
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, තමාව ගොනාට සමාන කරපු එවුන් එක්ක බුදියගන්න රටේ ඕවත් වෙන්න පුළුවන් නේ....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    lanka e news = pacha news

    tawath moda athal ekak
    :lol::lol::lol:

    ඕව ඉතින් හුන්ඩුවේ පච වාහිනියේ, ITN එකේ, හුන්ඩුවේ Toilet Paper එක වෙන සිළුමිණේ යන්නේ නෑ..:rofl::P

    කියපන් උඹ මොකෝ කරුණාට සුදු හුණු ගන්නේ? උඹත් කොටියෙක්ද?
    :growl::growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආරච්චි;9059400 said:
    විජේවීරව මරපු එ.ජා.පේත් එක්ක ජ.වි.පේ එකතුවෙච්ච එකේ.....
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, තමාව ගොනාට සමාන කරපු එවුන් එක්ක බුදියගන්න රටේ ඕවත් වෙන්න පුළුවන් නේ....

    එක තමයි කිව්වේ ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ හැටි ඔහොම තමයි
     
    Nov 27, 2010
    248
    36
    0
    ඕව ඉතින් හුන්ඩුවේ පච වාහිනියේ, ITN එකේ, හුන්ඩුවේ Toilet Paper එක වෙන සිළුමිණේ යන්නේ නෑ..:rofl::P

    කියපන් උඹ මොකෝ කරුණාට සුදු හුණු ගන්නේ? උඹත් කොටියෙක්ද?
    :growl::growl::growl:

    pachwahiniya boru kiyanawa kiyala oppu karala pennapan

    issara ubalage ranil tama prabakaranwa oluwa uda tiyagena hitiye

    me dawas wala jayalathge p*ka kahanawalu ithin uth kotiyek

    ubath kotinta p*ka denne nathuwa hitapan

    :lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,940
    4,525
    113
    ආරච්චි;9059400 said:
    විජේවීරව මරපු එ.ජා.පේත් එක්ක ජ.වි.පේ එකතුවෙච්ච එකේ.....
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, තමාව ගොනාට සමාන කරපු එවුන් එක්ක බුදියගන්න රටේ ඕවත් වෙන්න පුළුවන් නේ....

    thowage deshadro hee trastawadee ponnayek:no::no:
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    මචන් ඕක ඇත්තනම්..ඔවා ඔප්පු කරන්න ගියොත් වෙන්නේ ඔය මනුස්සයට ආයේ ලංකාවට එන්න බැරි වෙන එක.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Dec 15, 2010
    13
    21
    3
    මචං කරුණාව විවේචනය කරන්න එපා. ඌ කොටින්ගෙන් කැඩුන එක නිසා තමයි අපිට ප්‍රභාකරන් මරන්න පුලුවන් උනේ. අනිත් එක උන් සෑහෙන සපෝර්ට් එකක් හමුදාවට දුන්නා. පුලුවන්නම් කේ.පී ට ,දයා මාස්ටර්ලට බැනපන්.
     
    • Like
    Reactions: royweera

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාවණාරජු;9065508 said:
    මචං කරුණාව විවේචනය කරන්න එපා. ඌ කොටින්ගෙන් කැඩුන එක නිසා තමයි අපිට ප්‍රභාකරන් මරන්න පුලුවන් උනේ. අනිත් එක උන් සෑහෙන සපෝර්ට් එකක් හමුදාවට දුන්නා. පුලුවන්නම් කේ.පී ට ,දයා මාස්ටර්ලට බැනපන්.

    මචන්. එහෙම කරා කියලා උන් මරපු මිනිසුන්ගේ පවුල් වලට කවුද වග කියන්නේ? අඩුම ගානේ ඒ පවුල් වලින් සමාව අරගෙන වන්දියක් වත් දුන්නද කරුණා? නැනේ? එකට දැන් ඔය ෆුල් සුට් ගැහැවුආට මිනි මරපු පාපෙන් කවදාවත් උට ගැලවෙන්ඩ බෑ. දැන් අපේ ආණ්ඩුව මැති ඇමති කම් දෙන්නේ මොන එහෙකටද? කෝ මුන්ට යුද අපරාද නඩුවක්වත්? ඔය ලඟදි එකක් තිබුනේ. ලස්සනට එකෙන් ලිස්සිලා ගියේ. මම නෙමේ මැරුවේ ප්‍රභාකරන් කියලා? අනේ ඕවා ඉතින් කාට කියන්ඩද මචන්? :dull::dull::dull: