

lanka e news = pacha news
tawath moda athal ekak
![]()





lanka e news = pacha news
tawath moda athal ekak
![]()



ආරච්චි;9059400 said:විජේවීරව මරපු එ.ජා.පේත් එක්ක ජ.වි.පේ එකතුවෙච්ච එකේ.....
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, තමාව ගොනාට සමාන කරපු එවුන් එක්ක බුදියගන්න රටේ ඕවත් වෙන්න පුළුවන් නේ....
lanka e news = pacha news
tawath moda athal ekak
![]()
ඕව ඉතින් හුන්ඩුවේ පච වාහිනියේ, ITN එකේ, හුන්ඩුවේ Toilet Paper එක වෙන සිළුමිණේ යන්නේ නෑ..
කියපන් උඹ මොකෝ කරුණාට සුදු හුණු ගන්නේ? උඹත් කොටියෙක්ද?![]()




Karunata karmaya pala dewi..... only time will tell how and when he goes. I wish this shit head a violent death as for all the atrocities he committed. Just because you wear a suit and talk bull shit it wont make your sins go away....

ආරච්චි;9059400 said:විජේවීරව මරපු එ.ජා.පේත් එක්ක ජ.වි.පේ එකතුවෙච්ච එකේ.....
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, තමාව ගොනාට සමාන කරපු එවුන් එක්ක බුදියගන්න රටේ ඕවත් වෙන්න පුළුවන් නේ....


මචන් ඕක ඇත්තනම්..ඔවා ඔප්පු කරන්න ගියොත් වෙන්නේ ඔය මනුස්සයට ආයේ ලංකාවට එන්න බැරි වෙන එක.






රාවණාරජු;9065508 said:මචං කරුණාව විවේචනය කරන්න එපා. ඌ කොටින්ගෙන් කැඩුන එක නිසා තමයි අපිට ප්රභාකරන් මරන්න පුලුවන් උනේ. අනිත් එක උන් සෑහෙන සපෝර්ට් එකක් හමුදාවට දුන්නා. පුලුවන්නම් කේ.පී ට ,දයා මාස්ටර්ලට බැනපන්.


