ඒ මිස් එතකොට බැදලත් නැ. ඒක දවසක් බලන් ඉද්දි මිස්ට සිවිලිම උඩ සද්දයක් ඇහිල, කොස්සෙ මිටෙන් ඇන්න සිවිලිමට. මම ඒදානම් හිතුවෙ මාට්ටු තමා කියල. එදා සිවිලිමට නැගල පැය ගානක් හිටිය බැහැගන්න බැරුව. දැන් මතක් වෙද්දිත් හිනා යනව.

මේ සීන් එක උනේ මම 2 වසරෙ විතර ඉද්දි හරියට කිසි දෙයක් තේරෙන්නෙ නැති කාලෙ
අපේ නෑන කෙනෙක් හිටිය ආදරේට කියන්නෙ සුමුදු....
දවසක් සෙල්ලම් කර කර හිටපු ගමන් මට නිකන් හිතුන පොඩි ආතල් එකක් ගන්න
ආතල් තමා........කොහොම හරි මේක අපේ බාප්ප දැකල තාත්තට කියල....
දුන්න මට පොල්ලක් කැඩෙනකන්...

api num e kale exam waladi copy kara ambanata, teachers lata gahuwa, principal ge wahane widuruth kaduwa eka parak, mathak wenakotth hina
මගේ ලව් එක නම් A/L ENGLISH කරපු මිස්ට....
මම නම් කියලත් තියෙනවා ඔනේ තරම්,, ඒ මෝඩ ගැනි හිතන්නේ මම
ජෝර්ක් කරනවා කියලා..
හරි හොද නැ කියලා හිමිහිට එකක් ගහනවා...![]()

man ape aiyage yaluwekge nangith ekka lv kara:S eki mata wada 2yrs wadimal :S hafoi ekith ekka thama first kiss ekath..
![]()

හිකිස්අඩේ මම මුලින්ම ලව් කලේ අපි ඉස්සෙල්ලා හිටපු ගේ ගාව ඇන්ටි කෙනෙක්ට,,
මම එතකොට 10 වසරේ මගෙ හිතේ![]()