Website gana danna Aya kauda inne Online ?

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Machanlaaa Website walata photos danakota ewa wenama widihakata edit karanawada ? e kiyanne web walatama danakota slow wimen adu wenna wage??:eek::eek::eek:
     
    dnet

    Active member
  • Dec 14, 2010
    174
    79
    28
    Photoshop wala File →save for web & Devices giyahama oyata one widihata image eke size eka adu karaganna puluwan
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Photoshop wala File →save for web & Devices giyahama oyata one widihata image eke size eka adu karaganna puluwan

    ethakota machan pic eke bara adu una tharamatada site walata danna Good ?

    uba PS use karanawanam eke web site walata phot design karanna wenanamama option ekak thiyenawa ekema naththam ara resalution adu kalth hari machan but ethakota pic eke qulity ekath adu wenawa

    qulity adu karalada goda denek danne machan?
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    මෙහෙම කරපන්

    Slow wenne,,Images වල size එක වැඩි නිසා තමා.
    ඒ නිසා උබ images Upload කරනකොට ඒවහය් SIZE එක ටිකක් අඩු කරලා upload කරහන්,,

    ඒ කියන්නෙ image එකේ Quality අඩු කරපන්.
    Photoshop වල ඒකට වෙනම Option එකක් තියෙනවා.
    මෙන්න මෙහෙම..
    File---Save for web & divices

    ඒකරලා උබට ඕන ගානට
    SIZE එක ටිකක් අඩු කරලා
    upload කරහන්...

    මං හිතනවා උබට වැදගත් වෙයි කියලා...:P :P :P

    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Slow wenne,,Images වල size එක වැඩි නිසා තමා.
    ඒ නිසා උබ images Upload කරනකොට ඒවහය් SIZE එක ටිකක් අඩු කරලා upload කරහන්,,

    ඒ කියන්නෙ image එකේ Quality අඩු කරපන්.
    Photoshop වල ඒකට වෙනම Option එකක් තියෙනවා.
    මෙන්න මෙහෙම..
    File---Save for web & divices

    ඒකරලා උබට ඕන ගානට
    SIZE එක ටිකක් අඩු කරලා
    upload කරහන්...

    මං හිතනවා උබට වැදගත් වෙයි කියලා...:P :P :P

    thanx machoooo :)