Seat Belts අනිවාර්යයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉංග්‍රීසි අකුරු අංක තහඩු සහිත වාහන වල ගමන් කරන්නන්ට ආසන ආරක්ෂක පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇත.
    Aftermarket-Seat-Belts.jpg

     
    • Like
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හොද වැඩක්
    ඉංග්‍රීසි අකුරු තියෙනව වාහන විතරද හැප්පෙන්නේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොද වැඩක්
    ඉංග්‍රීසි අකුරු තියෙනව වාහන විතරද හැප්පෙන්නේ.

    මම හිතන්නේ පරණම වාහනවල ඔය පහසුකම් නැති නිසා වෙන්න ඇති......
     
    • Like
    Reactions: nadimal

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මම හිතන්නේ පරණම වාහනවල ඔය පහසුකම් නැති නිසා වෙන්න ඇති......

    ගොඩක් වාහනවල බෙල්ට් තියෙනවා.නැත්තේ එහෙමත් වාහනයක විතරයි.
    රටේ ජනතාව ගැන හිතලා ගෙනාපු නීතියක් නම් නෙවෙයි.
    තමන්ගේ නමට ලකුණු දාගන්න කරපු වැඩක් විතරයි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙ ඉන්න ගොඩාක් උන්ට මොලේ තියෙනවා, ආණ්ඩුව කරන හොඳ වැඩ වලට හොදයි කියන්නත් නරක වැඩ විවේචනය කරන්නත් හොඳ විචාර බුද්ධියක් තියෙන්න ඕන.. පොල් ගෙඩිය රු. 30 කියන මෝඩ හරක් තමයි අධෝවාතයත් සුවඳයි කියන මෝඩ කාලකන්නි..
    228205545_6689effbb9.jpg

     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ගොඩක් වාහනවල බෙල්ට් තියෙනවා.නැත්තේ එහෙමත් වාහනයක විතරයි.
    රටේ ජනතාව ගැන හිතලා ගෙනාපු නීතියක් නම් නෙවෙයි.
    තමන්ගේ නමට ලකුණු දාගන්න කරපු වැඩක් විතරයි.

    mata nam hithanne dada walin salli wadi pura ekathu kara ganna hadapu wadak
    habayi meka hoda wadak
    mama nam kawadawakwath belt danne naha
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඉංග්‍රීසි අකුරු අංක තහඩු සහිත වාහන වල ගමන් කරන්නන්ට ආසන ආරක්ෂක පටි (Seat Belts) පැලඳීම අනිවාර්ය කර ඇත.

    adirajyawadita pahara ganna wimal pachawansage upades matha :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම හොද වැඩක් හැබැයි කරන්න යන විදිය වැරදි සහගතයි.
    බෙල්ට් දාන්න ඕනනම් හැම වහනේකටම අනිවාර්ය කරන්න ඕන.
    මොකද බෙල්ට් දාන්නේ නීතියටම නොව වාහනවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාවට .
    නැතුව සෝබනේට නෙවෙයි නේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    දේශපාලකයෝ කොහොමත් දක්ෂයි ජනතාව මෝඩයාට අන්දන්න .
    සමහරු ඇන්දේනවා සමහරු ඇදගන්නවා.