Oka godak welawata practical na.Me awurudu season eke api giya hitagena yannath mulin gihin hitiyoth witharai ganne.Ekath paya ganak balan idala.Ude apiwa thama anthimata gatte.Ekath nagitala.Specially exits walin dana bus eka welawakata thinne.Edath ude gihin hawasa deweni bus eke mulinma polime idalath godak seats pirila.Eth hitapu keepadenek nagala man apahu bassa gedara ayata naginna dunnathi nisa.Api normal bus eke awa passe paya ganak gihin.Man edain passe hithagatta aye highway bus wala yanna kiyala.Highway bus eke hitan yana eka patta bayanakai hama welema 100km/h+ un yanne.. podi brake paratath hitan inna un weeduru kadan eliyata wisi wenne..
Tikak Idala eelanga highway bus eke yanna, ehema naththan normal pare bus eke yanna..
Ohoma giyata podi brake paratath hitan hitapu un marunama ethakota waradda kiyanne policiyatai rajayatai hariyata neethi kriyathmaka kale na kiyala..
හිටගෙන යන්න තහනම් කොහොමත්. පහුගිය දවස්වලත් හයිවේ බස් එන්ට්‍රන්ස් වල නවත්තල බැස්සුව. ඒත් අරුන් හොරාට කර්ටේන් වහගෙන යනව.බස්වල හිටගෙන යන උන් එතකොට බෙල්ලවටේද ඔතාගන්න ඕනේ ?
ඒවා තමයි නවතින්න ඕනෙ දේවල්හිටගෙන යන උන්ට කොහොමද highway එකේ seat belts දාන්නේ ?
highway එකට බස් එක දාද්දි & පිට වෙද්දී seat වල තුන හතර වාඩි වෙනවා උකුලෙත් වාඩි වෙලා සමහර උන් නොපෙනෙන්න .
September වෙනකන් highway එකේ බස් accident උනොත් seatbelt නොදැම්මට මුකුත් වෙන්නේ නැද්ද ?
මොනාද බන් කියවන්නෙ? අනුරට චන්දෙ දුන්න උන් දුන්නෙ මේවා කරන්න තමයි. වෙන මොකටද?මෙහෙම වෙන එක හොඳයි නැත්තම් තාම මිනිස්සු හිතන්නේ ස්ටේජ් වල බොරු කියලා මවන ලෝකේ වගේ කරන්න පුලුවන් කියලා මේ පාරවත් පාඩමක් ඉගන ගතෝත් හොඳයි.
බෙල්ට් නැත්තන් යන්න බෑ. සරලයිනෙ. බයික් වලට ත්‍රීවීල් වලට යන්නත් බෑනෙ. ඒ වගේ තමයි.ඕක රිවස් කර ගන්න වෙනවා.
පරණ වාහනවල සීට් බෙල්ට් නෑ. වෑන් එකක් ගත්තොත් පරණ වැන් වල සිට් බෙල්ට් නෑ.
මොනාද බන් කියවන්නෙ? අනුරට චන්දෙ දුන්න උන් දුන්නෙ මේවා කරන්න තමයි. වෙන මොකටද?
------ Post added on Jul 1, 2025 at 8:45 PM
ඉණපටිඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට xxxxxx පැලඳීම අනිවාර්යය කර තිබේ![]()
![]()