මේකට firefox addon එකක් install කරගන්න වෙනවා,
මෙක Install කරන්න ඔනෙ මෙහෙමයි xpi File එක Download කරගෙන Open With FireFox කියලා දෙන්න ඔනෙ
නැත්තම් මෙක Download කරලා ඉවර ව්ලා මෙ ෆයිල් එක FireFox එක Drag and Drop කරන්න ඔනෙ
Install කරලා ඉවර උනාම මෙන්න මෙ විදියට (E) යටින් Icon එකක් ඇති
එක Double Click කරන්න
දැනට Premium Cookie එකක් ලග තියෙනවානම් Manual Update කියලා දිලා Cookie එක Text Box එකට දාලා Update කරගන්න පුලුවන් නැත්තම් දැනට Premium Cookie එකක් දිලා තියෙන්නෙ .
Login Press කරලා Hotfile.com එකට ගිහිල්ලා බලන්න Premium වෙලා තියෙයි .
මතක තියාගන්න Logout වෙන්න ඔනෙ නම් මෙකෙන් Logout වෙන්න නැත්තම් Premium Cookie එක ඉක්මනට නැතිවෙයි ..
Download Now
මෙය අපගේ beta සංස්කරණයක් පමණයි. ඉදිරියේදී මෙය අපගේම server එකක් හරහා update වීම සමඟ නිකුත් කරනවා.
මෙම කාර්යය ඉදිරියටත් සාර්ථකව කිරීමට අපිට උදව්වීමට ඔබටත් හැකියි. මෙය rapidshare, fileserve හා megaupload වලටද සකස් කිරීමට හා live server update කිරීමට අපිට අවශ්‍ය premium accounts ලබාදීමට කැමති අය ඇත්නම් දන්වන්න.
special thanks goes to
DjSpk(our programmer)
-Nipuna1989-(HF account provider)

Last edited:

way to go brothers
ahh ee ubada inne 