Wikileaks Hutapate

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Great post machan..:yes:

168378tkjqfm4nq8.gif
 

smallone

Member
Jan 6, 2007
101
8
0
loke inna hungak governments me wage sudu redi poro gatthu horu thamai... hats off to asagi!! i wish that his crew will continue this work even though hes arrested... good post buddy
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    විකිලීක්ස් අනුගාමිකයන් විසින් සිය වෙබ් අඩවියට සේවා සැපයීම නතර කළ අන්තර්ජාතික ක්‍රෙඩිට් කාඞ් සමාගම් වෙබ් අඩවි වලට හැකර් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
    මෙම පරිගණක ආක‍්‍රමණයේදි ජාත්‍යන්තර මාස්ටර් කාඞ් සේවාව හා ‘පේ-පැල්’සේවාව කෙටි කාලයකට බලපෑමකට ලක් වූ බව සඳහන්ය. වීසා කාඞ් පත් සේවාවට ද මෙලෙස ආක‍්‍රමණයක් එල්ල කර ඇත.
    විශාල පිරිසක් එක්ව එහි වෙබ් අඩවියට කඩා වැදීමෙන් මෙම පහරදීම සිදුකර ඇත. කෙසේ නමුත් සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට මෙමගින් බලපෑමක් සිදු නොවන බව මාස්ටර් කාඞ් සහ වීසා ජාත්‍යන්තරය සඳහන් කර තිබේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    elaazz.....

    Thanx for sharing the information bro..

    +3 reps...

    Thanks for da info

    Great post machan..:yes:

    168378tkjqfm4nq8.gif

    loke inna hungak governments me wage sudu redi poro gatthu horu thamai... hats off to asagi!! i wish that his crew will continue this work even though hes arrested... good post buddy

    thanks for the info


    Thanks Comments Walata
    Thanks Lot
    :D
     

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    wikileaks rox guyz, Julian Assange ge yaluwa kiyala thiyenawa julian wa hire dammoth us wala thiyena main sites walata mona weida kiyala hithaganna bari wei kiyala :confused: