Waterbirth Baby Born (18+++++)

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ow math me wage deyak dakala thiyanawa..
    me kramedi wedanawak naha niyamitha widihata wiyaayaam karoth
    bambi hambenna kalin...
    meka dakinna ona api newe ape EK eke nonala tika thama...
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    "වෝටර් බර්ත්" එකක් ලoකාවෙදීත් කලා.. මම දැක්කා කාලෙකට උඩදි පත්තරේ ගියා.. හැබැයි ඉස්පිරිතාලෙ නම් මතක නෑ..
    මේ ක්‍රමය අම්මටත් දරුවටත් ගොඩක් ලේසියිලු..

    බොහොම ස්තූතියි...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ado baba hambavenne amma kenekge Baden neda ?
    Cesarian karanava kiyala kiyanne .................
    meya kohomada vena thenakin lamayava ganne ? :eek::eek:

    උබ මගුලක් කතා කොරනවද බොල...යකෝ සාමාන්‍ය ක්‍රමයේදී යෝනි මාර්ගය තුලින් බබා ආවත් උකුල පළල මදි,
    බබාගේ හිස පහල පිහිට නැති, පෙකනිය්අ එතුණු, මව ලබල වැඩි, හර්දයබද සහිත, වෙනත් රෝගී තත්වයක්,
    රුදිර සංසරණය මගින් බෝ වන වැනි වගේ නොයෙක් හේතු මත ඔය සැත්කම මාර්ගයෙන් බබල ගන්නවා...
    එහෙම ගද්දි කැපුම සිදු කරන්නේ උදරයේ පහලට වෙන්න, නැතුව යෝනි මාර්ගය ආශ්‍රිතව නෙවේ...

    මේක අපේ නෝනලට EK එකේ ඉන්න... වද්‍යා තීරණයකින් thora ව සිය කැමැත්තෙන් සැත්කමක් මගින් දරුවන් ප්‍රසූත කල
    නොහැකි..සාමාන්‍ය ක්‍රමය ඇර....