සත්ව_ඝාතනය....

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Muslim Lankan Kiyala Thiyana de watianawa,
Mamama eka Hadissiye Kiyawanakota Waradeemak wuna
Ekai E prathicharaya dawuye.. E gana mam muslim lankan ta Kanagatuwa Parakasha karanwa..
e wagema Mage prathicharayata Pirathi Uttharayak Nodi itha buddimath Akarayen Kriya karapu eka gana Mage isthuthiya
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඒ වුනාට බං මස් කන බටහිර කෙල්ලො, අපේ කෙල්ලන්ට වඩා හුඟක් ලස්සනයි කියලා මට හිතෙනවා. උඹලට හිතෙන්නේ මොකක්ද?
අනේ අපේ නංගිලා මට රින රෙප්ස් නම් දෙන්න එපා.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697

awulak naha machan! api me sanwadaya honda widihata karagena yamu :)
 
tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
awulak naha machan! api me sanwadaya honda widihata karagena yamu :)

Mama Dakka kalin tread wala ube adahs apeth Ekka gatuna, namuth kalayath ekka yana kota uba smahara dewal therum Aran thiyanawa,me uba Ape Mathe ta Awa kilaya ,kiyana wa neme, kohomada Oya wage Change wune , Aluthen Hithanna, hambune...
Machan uba mislim unath mama baudd unath godak dewal same. ape Agama wiatahrai wenas wenne.middle way eke hithanna puluwan weccha hodai. ela ela.
 
sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ඔය කුකුල්ලු.... ඌරො... හරක්.... සහ මස් සදහා සතුන් මරන වෙනත් අයගේ ජීවිත වල අවසාන කාලය මොනතරම් සෝක ජනකද කියල බලන්න....

    බුදු දහමේ උගන්වන ආකාරයට මරණින් පසු ඉපදීම එහෙමත් නැත්තම් පුනර්භවයක් තියෙනව.... එහෙමනම් ඊ ලග ආත්මය කුමන ආකාරයේ එකක්ද යන්න බොහෝ විට තීරණය වන්නේ චුති සිත අනුවයි... චුති සිත යනු මිය යන මොහොතේ සිතට නැගෙන දෙය....

    අපි කොපමණ ‍පිංකම් කලත් අපි මැරෙන මොහෛාතට අ‍පේ සිතට නැ‍ගෙන්නේ අපි කල පව් පිලිබදවයි....

    හුගක් වටින කතාවක්.... අපි සෘජුව හෝ වක්‍රව මස් කෑම මගින් සතුන් මැරීමට සහය දැක්වුවා වෙනව... අනිත් එක... මස් කන අය කන්නෙ ඒකෙ රස ගැන හිතල මිසක් පෝෂණය ගැන හිතලනම් නෙමේ.... මස් වල තියෙනවයි කියන හැම පෝෂණ ගුණයකටම ආදේශක ශාකමය ආහාරයක් තියෙනව...

    එලකිරි සහෝදරය අදහස

    අපේ එලකිරි එකේ විවිධ ආගම් වල අය ඉන්නව.... මම හිතනව ඔය හැම ආගමකම අවිහිංසාව ගැන උගන්වනව... ඒ අය ඒ අයගෙ ආගම්වල සත්ව හිංසාව ‍මොන ආකාරයටද දකින්නෙ කියල මෙතන පෝස්ට් කරයි කියල මම හිතනව...

    ස්තුතියි මචං ....ගොඩක් වටිනා අදහස් ටිකක...ඒ වගේම 100% ඇ ත් ත...යාලුවනේ ඔයාලගේ අදහසුත් මේ වාගේ ඉදිරි පත් කරන්න කියල්ලා ඉල්ලනවා....

    බුදු දහමේ උගන්වන ආකාරයට මරණින් පසු ඉපදීම එහෙමත් නැත්තම් පුනර්භවයක් තියෙනව.... එහෙමනම් ඊ ලග ආත්මය කුමන ආකාරයේ එකක්ද යන්න බොහෝ විට තීරණය වන්නේ චුති සිත අනුවයි... චුති සිත යනු මිය යන මොහොතේ සිතට නැගෙන දෙය....

    අපි කොපමණ ‍පිංකම් කලත් අපි මැරෙන මොහෛාතට අ‍පේ සිතට නැ‍ගෙන්නේ අපි කල පව් පිලිබදවයි....

    මේ ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න...අපි මොන ජාත .ආගම,කුල,............මුදල් ,බලය තිබුනත් වැඩක් නැ යාලුවනේ ...අන්තිමට තමන්ට තමන් විතරයි ..කළ පිං පව තමයි ඉතිරි ...එක අපිට ...ඒ වගේම මටත්.දැන් . හිතෙන්න නැ..පොඩක් හිතන්න කියලා ඉල්ලන්න කැමතියි..ඔයාලගේ අදහස් බලපොරතු වෙනවා ...
     
    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ඒ වුනාට බං මස් කන බටහිර කෙල්ලො, අපේ කෙල්ලන්ට වඩා හුඟක් ලස්සනයි කියලා මට හිතෙනවා. උඹලට හිතෙන්නේ මොකක්ද?
    අනේ අපේ නංගිලා මට රින රෙප්ස් නම් දෙන්න එපා.
    :P
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ow kukul mas nam shoi ne..hehe:lol::lol::lol::lol::lol::lol: haraka maruwath paw... massa maruwath pawa., kumbiya maruwath paw... size ekata pawa wenas wenne nah..

    btw mama mansha bakshika..

    හරක් මස් කිව්වේ ලොක්කයියා මුස්ලිම් ලංකාගේ මස් වලට.නැතුව වෙන එහෙකට නෙවේ.
    ලොක්කයියා පොස්ට් එක හරියට කියවලා නැහැ වගේ.

    හරකා කියලා නොකියා කිව්වේ මුස්ලිම් ලන්කන්ට මිසක් කකුල් හතරේ හරකුන්ට නෙවේ.
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ow kukul mas nam shoi ne..hehe:lol::lol::lol::lol::lol::lol: haraka maruwath paw... massa maruwath pawa., kumbiya maruwath paw... size ekata pawa wenas wenne nah..

    btw mama mansha bakshika..

    macho uba kiyana eka atta
    mama mas warga kisi deyak kanne naha but maalu nam kanawa
    mona sathage mas kaawath pau
    but machan Haraka gana minissu specially katha karanne
    macho haraka kiyana satha uu upan dawasey idan api wenuwen kapa wela inna sathek , mau kiri walata passe thiyena hodama kira ela kira
    mau kiri walin passe api poshaney wenney monawa walinda ? kiri walin
    ehema apita poshanaya laba dena sathekwa maragena kanne kohomada machan ??
     
    Dec 25, 2010
    61
    9
    0
    Aniwa...
    Sathwa gathanaya nawaththanawanam hondai..
    Eth eka ehema wenne nethi eka gena dukai..

    mama issara maalu ethi kala... un godak merunaa...
    dennam nawaththala thiyenne...
    mamanam maalu ethi karana ayata kiyanne puluwan tharam loku tank ekak ganna kiyalaa...
    podi ewa wala daala thiyan inna paw machan... oya Bowl wala wage...

    :(
     
    Last edited:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    macho uba kiyana eka atta
    mama mas warga kisi deyak kanne naha but maalu nam kanawa
    mona sathage mas kaawath pau
    but machan Haraka gana minissu specially katha karanne
    macho haraka kiyana satha uu upan dawasey idan api wenuwen kapa wela inna sathek , mau kiri walata passe thiyena hodama kira ela kira
    mau kiri walin passe api poshaney wenney monawa walinda ? kiri walin
    ehema apita poshanaya laba dena sathekwa maragena kanne kohomada machan ??

    :yes::yes::yes::yes:අන්න හරි මචං 100%ක් එකග වෙනව. කුකුලට වඩා හරක මරන එක පව්. මේකෙ සමහර කට්ටිය දන්නැතුව කියල තියෙනව මොන සතා මැරුවත් එකම පව කියල ඒකනම් වැරදී. මිනිහෙක් මරන පවට පස්සෙ වැඩිම පවක් සිද්දවෙන්නෙ අලියෙක් මරපුහාම. සතාගෙ ගුනවත් කමයි උගෙ ජීවිතකාලෙ ප්‍රමානයයි අනුව තමයි ඒක තීරනයවෙන්නෙ. ඒක මීට කලිනුත් මම ත්‍රෙඩ් එකක කියල තියෙනව.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    :yes::yes::yes::yes:අන්න හරි මචං 100%ක් එකග වෙනව. කුකුලට වඩා හරක මරන එක පව්. මේකෙ සමහර කට්ටිය දන්නැතුව කියල තියෙනව මොන සතා මැරුවත් එකම පව කියල ඒකනම් වැරදී. මිනිහෙක් මරන පවට පස්සෙ වැඩිම පවක් සිද්දවෙන්නෙ අලියෙක් මරපුහාම. සතාගෙ ගුනවත් කමයි උගෙ ජීවිතකාලෙ ප්‍රමානයයි අනුව තමයි ඒක තීරනයවෙන්නෙ. ඒක මීට කලිනුත් මම ත්‍රෙඩ් එකක කියල තියෙනව.

    seriously tel me ur just joking..heheheh umbath mara ekek thama.. ehenam minisunta harak masa kana eka nawathtala.. wal uro, hawo , muwo wage dadayam karana denna ona.. hethuwa pawa adu wenawa.. waga wal un hinda palu wenneth nah.. kannath hamaba wenaw.. ela ne
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඔව් ඒක හරි... මිනිහෙක් මරන එකෙත් පව් අඩු වැඩි වෙනව මරණ පුද්ගලය අනුව...
    ඒකනෙ...
    මව මැරීම... පියා මැරීම... වගේ ඒව ආනන්තරීය පාපකර්ම වෙන්නෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    seriously tel me ur just joking..heheheh umbath mara ekek thama.. ehenam minisunta harak masa kana eka nawathtala.. wal uro, hawo , muwo wage dadayam karana denna ona.. hethuwa pawa adu wenawa.. waga wal un hinda palu wenneth nah.. kannath hamaba wenaw.. ela ne
    මුන් වගේ එවුන් කිසිම ආගමක් දහමක්.... දන්න එවුන් නෙමෙයි....

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට හිතෙන්නේ අද මානවයන් මේ පෘථිවියේ නොනැසී පවතින්න එක හේතුවක් තමයි ශාක සහ මාංශ භක්ෂක වීම. විශේෂයෙන්ම ආදී කාලයේ සාගත, නියං කාලවල ශාක ආහාර හිඟ දිනවල සතෙක් හෝ මරලා කාපු නිසා තමයි අද පෘථිවියේ අපි නොනැසී ඉන්නේ. පරිණාමයේ මුල් අවස්තාවල මෙය ඉතාම වැදගත් වුනා.ආහාර සඳහා සතුන් ගේ මස් කෑම බුදු දහමට එච්චරම ප්‍රශ්නයක් වුනේ නෑ. සමහර ඉන්දියන් ආගම් වල තමයි මේවා තියෙන්නේ.බුදුන් වහන්සේ මස් කෑමට එරෙහිව විශාල යුද්ධයක් ප්‍රකාශ කලේ නෑ. ඒක නිසා තමයි අද බහුතර බෞද්ධයන් පවා මස් කන්නේ. සමහර හාමුදුරුවරු මාලු, කරවල අනුභව කරන්නේ.බුදු හාමුදුරුවන් නෙවෙයි, විවිධ පුද්ගලයන් සහ සමහර ආගම් වල තියෙන දැඩි ප්‍රතිපත්ති බුදු දහමට දැමීම තුලින් බුදු දහමට මේ අය කරන්නේ විශාල හානියක්. මේ බයිලා නිසා විද්‍යාත්මක දියුණුවත් සමඟ බුදු දහම අනිත් ආගම් එක්ක කුණු කූඩේට යවන කුමන්ත්‍රනයක් මේ පිටිපස තියෙන්නේ.අජීවී මසක් කෑම පවක් නෙවෙයි. එහෙනම් අජීවී ශාක කන එකත් පවක් වෙන්න ඕනී.
     
    thanx..... :)
     
    aththatama kanawada ?
    :confused::confused::confused::confused: