මට මේ වගෙ Remote Control හෙලිකොප්ටර් එක්කක් ගන්න ඔනා...
ඔයාලා දන්න කට්ටිය ඉන්නවද මේවා විකුණන පුලුවන්නම් මට තැනක් කියන්න....
ඔයාලා ලග පාවිච්චි කරපු එක්කක් හරි කමක් නැහැ තියනවානම් දෙන්න මට ගාණත් එක්ක PM කරන්න.....
පුලුවන්නම් Image එක්කක් එවන්න....
රට ඉන්න යළුවෝ ඉන්නවානම් පුලුවන් උදව්වක් කරන්න....
මට රට ඉදලා එවන්න.....
එත් කමක් නැහැ මට ගාන කියන්න....
මන් ගන්නම් ......
අඩුවෙන තරමට හොදයි.....
Ebay එක්කෙන් ගත්ත අය ඉන්නවානම් කියන්න කොහොමද ගත්තේ ටැක්ස් වැදුනද කිලා එම....
ලොකු උදව්වක් මන් හිතනවා මේ ගැන එලකිරි එක්කේ යාළුවෝ බලයි කිලා.....

donkey කියන්නේ නිකං යෑ