Remote Control Helicopter

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Z0082.jpg

    S009-Apache_1.jpg

    9098-1.jpg

    50H28-MadHawk300-camo-desert-1.jpg

    1.jpg

    මට මේ වගෙ
    Remote Control හෙලිකොප්ටර් එක්කක් ගන්න ඔනා...
    ඔයාලා දන්න කට්ටිය ඉන්නවද මේවා විකුණන පුලුවන්නම් මට තැනක් කියන්න....
    ඔයාලා ලග පාවිච්චි කරපු එක්කක් හරි කමක් නැහැ තියනවානම් දෙන්න මට ගාණත් එක්ක PM කරන්න.....
    පුලුවන්නම් Image එක්කක් එවන්න....

    රට ඉන්න යළුවෝ ඉන්නවානම් පුලුවන් උදව්වක් කරන්න....
    මට රට ඉදලා එවන්න.....
    එත් කමක් නැහැ මට ගාන කියන්න....
    මන් ගන්නම් ......
    අඩුවෙන තරමට හොදයි.....

    Ebay එක්කෙන් ගත්ත අය ඉන්නවානම් කියන්න කොහොමද ගත්තේ ටැක්ස් වැදුනද කිලා එම....

    ලොකු උදව්වක් මන් හිතනවා මේ ගැන එලකිරි එක්කේ යාළුවෝ බලයි කිලා.....
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහෙනම් 6000ට වගේ ගන්න පුලුවන්.
    eBay ගන්නවනම් ඉට අඩුවට ගන්න පුලුවන් එත් ගෙන්න පුලුවන්ද කියන ප්‍රෂ්ණේ තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: MLSK

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Hey muchoo MC eke yate thatuwe toys kade yak thiyenewa eke oya helicopter eka thiyanewa...5000 de kohedo mate hariyatema gane matheka naa..aye thiyenewa batharamulle Cool Planet eke....gihila balande :):):):):)
     
    • Like
    Reactions: MLSK

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Z0082.jpg

    S009-Apache_1.jpg

    9098-1.jpg

    50H28-MadHawk300-camo-desert-1.jpg

    1.jpg

    මට මේ වගෙ
    Remote Control හෙලිකොප්ටර් එක්කක් ගන්න ඔනා...
    ඔයාලා දන්න කට්ටිය ඉන්නවද මේවා විකුණන පුලුවන්නම් මට තැනක් කියන්න....
    ඔයාලා ලග පාවිච්චි කරපු එක්කක් හරි කමක් නැහැ තියනවානම් දෙන්න මට ගාණත් එක්ක PM කරන්න.....
    පුලුවන්නම් Image එක්කක් එවන්න....

    රට ඉන්න යළුවෝ ඉන්නවානම් පුලුවන් උදව්වක් කරන්න....
    මට රට ඉදලා එවන්න.....
    එත් කමක් නැහැ මට ගාන කියන්න....
    මන් ගන්නම් ......
    අඩුවෙන තරමට හොදයි.....

    Ebay එක්කෙන් ගත්ත අය ඉන්නවානම් කියන්න කොහොමද ගත්තේ ටැක්ස් වැදුනද කිලා එම....

    ලොකු උදව්වක් මන් හිතනවා මේ ගැන එලකිරි එක්කේ යාළුවෝ බලයි කිලා.....

    SUNTEL WOW wala dala tiyenawa machan check karapan
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය වගේ දේවල් තියනවා මචන් ඒත් මෙහෙ ගනන් උඹට ඔනෙමනම් පීඑම් පාරක් ගහපන් මම ඊශ්‍රආයල් වල ඉන්නෙ
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Hey muchoo MC eke yate thatuwe toys kade yak thiyenewa eke oya helicopter eka thiyanewa...5000 de kohedo mate hariyatema gane matheka naa..aye thiyenewa batharamulle Cool Planet eke....gihila balande :):):):):)

    man MC ekke baluva mage yaluvo 3 denek eda balanna giya velavema evalema ekken gaththa dan ekke naha thibbema 3i a 3nama mage yaluvo 3 denama evalema gaththa....

    Rep +