SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා නවත්වයි, #

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා නවත්වයි, #

    මීට මාස කීපයකට පෙර ටෙලිකොම් ආයතනය 1:1 Ratio සහිත භාවිත සීමාවන් ඇති සම්බන්ධතා කීපයක් හදුනවල දුන්න. එහෙත් මාස කීපයක් යන්නට පෙර මේ අය මේ සම්බස්ධතා වල සීම ලිහිල් කරල අලුතින් Happy Broadband නමින් නව පැකේජ ක්‍රමවක් හදුන්වල දීල. හැබැයි මේකත් තාම එලියට දාපු එකක් නෙවේ. ජනවාරි පලවෙනිද ඉදන් තමා පටන්ගන්නෙ. ඒක නිසා කලින් පාර වල වගේම හුගදෙනෙක්ට බොරු කියල හිතෙන්න පුලුවන්. මීට පෙර ටෙලිකොම් ගාස්තු වෙනස් කරපු දෙපාරම අහම්බෙන් ඒ විස්තර හම්බවුන නිසා මම ඒව බ්ලොග් එකේ දැම්ම. ඒත් හුග දෙනෙක් හිතුවේ ඒව බොරු කියල. විවිධ අඩවි වල තමන්ගේ ලිපි වගේ ඒව දැම්ම. එහෙම කථා කරන එකත් සාධාරනයි. මොකද ඒ වෙනකොට ඒව ටෙලිකොම් එකේ හුග දෙනෙකුවත් වැඩිය දන්නෙ නෑ. ( මේච්චර විස්තර කරල, ප්‍රසිද්ධ කරල තියන ඒව නොදන්න පාරිභෝගික නිළධාරීන් ඉන්න එකේ ඕකත් ලොකු දෙයක්ද). ඒක නිසා ඒ අයත් ඔව බොරු, අපිට ගහන මඩ කිය කිය එක එක කථා කිව්ව.
    මෙයාල නව ක්‍රමය එලියට දාන්න TRC එකේ පරික්ෂණත් යම් බලපෑමක් වෙන්න ඇති. කොහොම උනත් මේ අය එක එක හේතු හද හදා බෝලෙ පාස් කරන්නෙ TRC එකට. TRC එක වැඩිපුර ඩවුන්ලෝඩ් කරද්දි SLT එකට TRC කේස් දානවලු. මොනව උනත් මේකෙන් මෙයාල බලාපොරොත්තුවෙලා තියෙන්නෙ ප්‍රචාරය කරන වේගයම ලබාදෙන එක. මොකද TRC එක නිතරම වේගය ගැන නිරීක්ෂණය කරන නිසා. මේ ක්‍රමයෙන් වැඩිදෙනෙක් බාගත කිරීම් වලින් ඉවත් වුනහම හොද වේගයක් එනව. එතකොට එයාලගෙ කියන්න වැරුද්දක් නෑ. භාවිතය නිසා බිල එන එක අපේ වැරුද්ද
    නව ක්‍රමයෙන් මෙයාල Entree පැකේජයේ නොමිලේ භාවිත සීමාව 1.5Gb දක්වා වැඩි කරල16Gb 18GB වලින් සීමාවක් දාල.
    Home පැකේජයේ 8GB වලින් සීමාවක්. එතනින් පස්සෙ මෙගාබයිටයක් ශත 35යි.
    4Mbps පැකේජයේ 40GB වලින් සීමාවක් දාල. ඒ කියන්නෙ 40GB මාසික භාවිතයක් දෙනව. එතනින් පස්සෙ මෙගාබයිටයක් ශත 35යි.
    ඒවගේම 2Mbps එක් ගාස්තුවත් අඩු කරල. අනෙක් පැකේජ වලත් ගාස්තු වල වෙනසක් වෙයි.
    මේකෙන් මෙයාල බලාපොරොත්තු වෙන්නෙ ස්ථායි වේගයක් ලබාදෙන එක. හැබැයි අසීමිත භාවිත සම්බන්ධාවලට නව ක්‍රමයෙන් තිත තියල. Unlimited ඒවගෙ 1:20 කියන Ratio එක යටතේ තමා අපිට Speed එක Sahre කරල ලබාදෙන්නෙ. නමුත් නව ක්‍රමයෙ එසේ නෑ. 1:1 Ratio එකෙන් අපිට නියම වේගය එනව කියලයි මෙයාල කියන්නෙ.
    මොනව උනත් වැඩි විස්තර කථාකරන්න බෑ. හැම එකටම කියන්නෙ අපේ අනිත් සේවා සපයන ආයතන වලට වඩා හොද වේගයක්, හොද භාවිතයක් දෙනව. ඩයලොග් දෙන්නෙත් 2GB විතරයිනෙ. (මම හිතන්නෙ දන්නෙ 2GB විතරයි. ඒ වගේම Mobile BB හා Fixed BB සමාන කිරීමක් කරන්නව ) අනික Unlimited ගත්තහම ස්පීඩ් එක හුගක් අඩුවෙන්න පුලුවන්. ඒක නිසා 40GB එකම ගන්නලු. කැමතිනම් සදුද ඉදන් නව පැකේජයට මාරු වෙන්නලු.
    මොනව උනත් නව පැකේජ හදුන්වල දෙන්න, කට්ටිය අන්දන්න ප්‍රචාරයට හොදට සූදනම් වෙලයි මේ විදිහට දෙන්න යන්නෙ. තව දින කීපයකින් අනිත් විස්තර හා ගනම් බලාගන්න පුලුවන් වෙයි

    Update
    Entree පැකේජයේ වේගය 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    18GB ට පස්සෙ වේගය 64Kbps දක්වා අඩු වෙනව.
    ඉස්සර වගේම රු 3500/- න් පස්සෙ භාවියත නොමිලේ
    Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව
    2Mbps/256Kbps පැකේජය රු 3500/- දක්වා අඩු කරල.
    ඉස්සර තිබ්බ Upload හා Download වේග අතර පරතරය තවත් වැඩි කරල
    වැඩි විස්තර
    http://www.trc.gov.lk/images/pdf/new_entree_package.pdf



    http://blog.malindaprasad.com/2010/12/29/slt-happy-broadband/
     
    • Like
    Reactions: kasun0777

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Update
    Entree පැකේජයේ වේගය 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    18GB ට පස්සෙ වේගය 64Kbps දක්වා අඩු වෙනව.
    ඉස්සර වගේම රු 3500/- න් පස්සෙ භාවියත නොමිලේ
    Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව
    2Mbps/256Kbps පැකේජය රු 3500/- දක්වා අඩු කරල.
    ඉස්සර තිබ්බ Upload හා Download වේග අතර පරතරය තවත් වැඩි කරල
    වැඩි විස්තර
    http://www.trc.gov.lk/images/pdf/new_entree_package.pdf

     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මෙක මහ හු__තෙ රටක්..

    ekatath kelapiya......idala idala adsl gaththa............මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
     
    • Like
    Reactions: sanjithkasun91

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මෙක මහ හු__තෙ රටක්..

    ekatath kelapiya......idala idala adsl gaththa............මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..

    Long Live Maha Rajaaanani!! :lol::lol::lol::lol:

    dunna nan kaapiyawu dan!:growl::growl::growl::rofl::rofl::rofl:
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    මෙක මහ හු__තෙ රටක්..

    ekatath kelapiya......idala idala adsl gaththa............මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..

    aaaaubowewa maha rajaneni...........meyakku apitamai kellinne..........:growl::growl::growl::growl::growl::growl::growl:
     

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    මෙක මහ හු__තෙ රටක්..

    ekatath kelapiya......idala idala adsl gaththa............මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..
    මෙක මහ හු__තෙ රටක්..

    siraawata ban hut**he ratak datha ahala :growl::growl::growl::growl:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    happy happy be happy..

    mewa awilla Entree saha lagadi handunwala dunnu Express packages wala price / bandwidth / speed revision ekak.

    Unlimited aya baya wenne nathuwa inna