SLT new 60GB Web Family Package

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    12647056_1015530911823221_4124968006914177451_n.jpg

    මම දැනන් හිටියා ඩයලොග් පු* ඉරාගෙන අඩුවට රවුටර් විකුනද්දී ටෙලිකොම් එක කෙලින්න හදන්නේ කියලා :rolleyes::rolleyes::rolleyes: Off-peak 20GB වලින් වැඩි කරලා. මම පෙරේදා ටෙලිකොම් එක disconnect කලේ. ඩයලොග් අලුත් රවුටර් එකක් ගත්තා.අවුලක් නෑ.

    කොහොම උනත් මම SLT එකේ දකින අඩු පාඩු කිහිපයක් තයෙනවා.

    1. වැඩි කරලා තියෙන්නේ off-peak වලින් 20GB. දැන් අලුත් පැකේජ් එකට අදාලව Peak -30GB Off-peak - 30GB. නිදාගන්න වෙන්නේ නෑ කට්ටියට :rolleyes:

    2. මුන්ගේ කොච්චර GB වැඩි කලත් Upload speed එක 1Mbps. :oo: ඒක ලොකුම පාඩුවක්. හත් අවුරුද්දක් යනවා upload වෙන්න දැම්මොත් මොන හරි ලොකු දෙයක්.

    3. මුන්ගේ රවුටරේ තියෙනවා. එකේ මිල රු.7000+ (April වල ඕකෙත් offer එකක් දෙයි)

    4. router එක පිච්චුනොත් අලුත් එකක් ගන්න ගියාම අමාරුයි. (ඩයලොග් වල රවුටර් එකට lifetime warranty ඇත. හැබැයි ටෙලිකොම් වගේ disconnect කලාම ළඟ තියාගන්න බෑ)

    FYI: උඹලට මතකද පත්තර වල දැම්මා Broadband Board එක අහෝසි කළා. ඒක නිසා ඉදිරියේදී අන්තර්ජාල ගාස්තු වැඩි වෙනවා කියලා. මොන පචද බං. :rofl: බලපන් එක අහෝසි කරලා GB ගානකුත් වැඩි කළා. ඔය Board එක නිසා තමයි අපිට Telecom Unlimited package එක නැති වුනේ :oo:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Anika den 1500 family package eka thiyena slt un hugak 2690 package ekata move Wei Mage hithe 110GB ma denawane:yes:tricks thama:P
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    FYI: උඹලට මතකද පත්තර වල දැම්මා Broadband Board එක අහෝසි කළා. ඒක නිසා ඉදිරියේදී අන්තර්ජාල ගාස්තු වැඩි වෙනවා කියලා. මොන පචද බං. :rofl: බලපන් එක අහෝසි කරලා GB ගානකුත් වැඩි කළා. ඔය Board එක නිසා තමයි අපිට Telecom Unlimited package එක නැති වුනේ :oo:

    මටත් හිතෙන්නේ board තමයි වැඩේ control කරල තියන්නේ. දැන් ISPල ගේමට බැහැල ඉන්නේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Off Peak , Peak kiyala ada indala nehe.

    Slt call karala aha ganna

    සිරාවට? :confused: එහෙනම් වටිනවා. :rolleyes: හැබැයි මම ආයේ ටෙලිකොම් එන්නේ මේ අවුරුද්දෙන් පස්සේ :P එතකොට වෙන දේවල් වෙලා තියෙයි :rofl::rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1. වැඩි කරලා තියෙන්නේ off-peak වලින් 20GB. දැන් අලුත් පැකේජ් එකට අදාලව Peak -30GB Off-peak - 30GB. නිදාගන්න වෙන්නේ නෑ කට්ටියට

    2. මුන්ගේ කොච්චර GB වැඩි කලත් Upload speed එක 1Mbps. ඒක ලොකුම පාඩුවක්. හත් අවුරුද්දක් යනවා upload වෙන්න දැම්මොත් මොන හරි ලොකු දෙයක්.

    3. මුන්ගේ රවුටරේ තියෙනවා. එකේ මිල රු.7000+ (April වල ඕකෙත් offer එකක් දෙයි)

    4. router එක පිච්චුනොත් අලුත් එකක් ගන්න ගියාම අමාරුයි. (ඩයලොග් වල රවුටර් එකට lifetime warranty ඇත. හැබැයි ටෙලිකොම් වගේ disconnect කලාම ළඟ තියාගන්න බෑ)

    1. IDM එකේ Scheduler දාලා ,12 ට පස්සේ ඩවුන්ලෝඩ් වෙන්න දාපන් කෝ.
    s-5.png

    2. ADSL+ Technology එකේ අප්ලෝඩ් ස්පීඩ් එක කොහොමත් හරි නෑ බන්. ITU G.992.5 (ADSL+) එකේ උපරිම ලිමිට් එක 3.3Mbps.

    3. Prolink H5004N Wireless-N 4-Port ADSL2+ Modem Router එක ටෙක්සෝන් එකේ 5000 යි. http://www.slt.lk/en/e-teleshop/wifi-enabled-routers/tp-link-td-w8961nd-wi-fi-router-0#ad-image-0 එකේ 5,680.00 යිමට නම් නිකම් හම්බ වුනේ. සමහර කාලවලට උන් කොහොමත් නිකම් දෙනවා.

    6. අකුණු ගහනකොට ගලවලා තියපන්. මගේ පරණ රවුටර් එක නම් අකුණු වැදිලා පිච්චිලත් හදලා දුන්නා. නමුත් මම වොරන්ටි පීරියඩ් එක ගැන හරියටම දන්නේ නෑ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දුකට කියන කතා. :P

    SLT_Broadband_Value_Added_Services.png

    :rofl::rofl::rofl::rofl:

    මට දුක නෑ යකෝ. උඹ හිතුවද ඕක දිනුම් ඇදීමක් කියලා. හෙට උනත් ගිහින් active කරගන්න පුළුවන් 500ක්/1000ක් දීලා. රවුටරයකුත් මන් ගාව තියෙනවා. :rolleyes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :rofl::rofl::rofl::rofl:

    මට දුක නෑ යකෝ. උඹ හිතුවද ඕක දිනුම් ඇදීමක් කියලා. හෙට උනත් ගිහින් active කරගන්න පුළුවන් 500ක්/1000ක් දීලා. රවුටරයකුත් මන් ගාව තියෙනවා. :rolleyes:

    ජෝක් එකට බන් කිව්වෙ. :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    1. IDM එකේ Scheduler දාලා ,12 ට පස්සේ ඩවුන්ලෝඩ් වෙන්න දාපන් කෝ.
    s-5.png

    2. ADSL+ Technology එකේ අප්ලෝඩ් ස්පීඩ් එක කොහොමත් හරි නෑ බන්. ITU G.992.5 (ADSL+) එකේ උපරිම ලිමිට් එක 3.3Mbps.

    3. Prolink H5004N Wireless-N 4-Port ADSL2+ Modem Router එක ටෙක්සෝන් එකේ 5000 යි. http://www.slt.lk/en/e-teleshop/wifi-enabled-routers/tp-link-td-w8961nd-wi-fi-router-0#ad-image-0 එකේ 5,680.00 යිමට නම් නිකම් හම්බ වුනේ. සමහර කාලවලට උන් කොහොමත් නිකම් දෙනවා.

    6. අකුණු ගහනකොට ගලවලා තියපන්. මගේ පරණ රවුටර් එක නම් අකුණු වැදිලා පිච්චිලත් හදලා දුන්නා. නමුත් මම වොරන්ටි පීරියඩ් එක ගැන හරියටම දන්නේ නෑ.

    මගේ කලිනුත් රෑ ටික ඉතුරු වෙනවා බං 10GB වලින් 4GB වගේ. ඉතින් වාසියක් නෑ වගේ. ඇත්තටම ඩයලොග් වලත් ඇති හොඳක් නෑ. මම හදිස්සියට ගත්තේ මගේ ගෙදර ටෙලිකොම් එකේ 40GB වලින් 10GB වත් ඉතුරු වෙනවා, මොකද මම හැමතිස්සෙම ගෙදර නෑ. මම 7000 කිව්වේ උන්ගේ 4G router එක ඉතින් ඒ වාසියට ගත්තේ. ඕන තැනක ගෙනියන්න පුළුවන්. හැබැයි මේකේ එකෙක් කියලා තියෙනවා peak off peak කියලා නෑ කියලා. එහෙම උනොත් නම් ටෙලිකොම් පට්ට. 7000ක් දීලත් වෙනම රවුටර් එකක් ගත්තත් පාඩු නෑ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද ඉඳලා එන්ටප්‍රයිස් පැකේජ් උන්ට බිල 14% ඉහල යනවා එක නොර්මල් හෝම් යුසර්ලට එකතුවෙන්නෙ නැහැ
    අර එකෙක් අවා මෙතන බිල වැඩි වෙනවා අරකයි මේකයි කියාගෙන කො දැන් උන්
    එකෙක්වත් නැහැ නොදකින් වේස සුත්තලා