BE CAREFUL OF FAKE TORRENTS

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම මේ කියන්න TORRENT වලින් විශේෂයෙන් FILMS download කරන කට්ටියට වැදගත් තොරතුරක්.

ගොඩාක් Torrent සයිට්ස් වල තියනවා Fake torrents. ඒවායේ seeds ගොඩාක් පෙන්වනවා. එතකොට හිතනවා ඒවා හොඳ torrents කියලා අපි download කරනවා. ඒත් ඒවායේ තියෙන්නේ film එකේ trailer එකක් විතරයි. ඒ එක්කම message එකක් දෙනවා මුලු film එකම බලන්න නම් CoralPlayer කියන media player එක download කරන්න කියලා link එකක් දෙනවා. ඒක download කරන්න ගිහාම සල්ලි ගෙවන්න කියනවා.

මේ තියෙන්නේ මේ ගැන වෙනත් site එකක දක්වල තිබුන අදහසක්
CoralPlayer is a scam. If you go to their web site (which you really have to search for to find a way to get to the page) you will find a link that says that you can "purchase" CoralPlayer for only 95 cents. But if you read the rest of the site you will find that what you are "purchasing" is a 3 day trial. After that you are charged $19.95/month. By "purchasing" it you automatically agree to be billed after 3 days and then monthly after that. It is ludicrous that you would rent a piece of software to do something so simple as play a video and the per month price is what you would expect to pay for the average video player which you then own forever. I have seen reports of some videos claiming to require CoralPlayer to play. Apparently your ordinary player can play the part that says you need CoralPlayer to play the video. What this means is that the makers of CoralPlayer have invented a market for their software. A small portion of the file will play with any player. The rest of the file is presumably in a proprietary format which they created for the sole purpose of distributing videos which you then have to pay them monthly to view. Complete scam, total waste of money

සාමන්‍යයෙන් මේ වගේ fake torrents 700mb විතර ඒවා. මේවායේ file size එක වැඩි කරලා තියෙන්නේ crap date වලින්.

කොහොමද අපි torrent එක fake ද නැද්ද කියලා හොයා ගන්නේ?
හොඳම දේ තමයි download කරන්න බලාපොරොත්තු වන torrent එකට දීලා තියන comments කියවල බලන එක. ඒ එක්කම සමහර torrent sites තියනවා ඒවායේ දාල තියන torrents වල Quality එක certify කරලා. සමහර විට මේ කියන torrents වල seeds අඩු වෙන්න පුලුවන්. ඒකට තියෙන්නේ torrent hash code එක පාවිච්චි කරලා tackers ලා හොයලා add කරගන්න එක. (මේ ගැන පහුගිය දවසක එලකිරි සාමජිකයෙක් thread එකක් දාලා තිබුනා)


මේ පෝස්ට් එක වැදගත් නම් comment එකක් දාන්න. ඒ එක්කම Rep+ දුන්නටත් කමක් නැහැ
 

guraz

Member
Dec 27, 2010
213
10
0
yah machan thanx..ape danne nati unta meken igena ganna puluwan,,thwa screen shots ehemath tiyenawa samahara sites wala..nice machn..
 

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    agree :D onema torrent DL karaddi comments aniwa kiyawanna :yes:
    PVT trackers namawlak naha ne :D Public trackers thama balanna one :D
    gud post machan :)