Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කියපන් බන් නිකන් ඉන්න එකේ....
    ඔක්කොටම කලින් මන් මට කතා කරපු හැම එකටම් පුද්ගලිකවකතා කරලා ඉන්නම්...
    අනික මේකේ 3 වෙනි පාඩම විදිහට මම දාපු ටික දැන් නැනේ පෙන්න?
    මොකක්ද එකට හේතුව... ඒක නැති උනේ කොහොමද? ඒක තමා මේ ගොඩ
    දෙනෙක් මට කියල තිබ්බේ තම පටන් ගැනීම විතරද කියල... එකට උණු දේ හොයාගන්න වෙනවා...:frown:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Mu mata skype ID ekak dunna,eka weda karanneth na :P Mu oya gena dannawanam oka danna mechara kal inna oni na man hithana widihata,mmuta oni apiwa andawannada koheda :P sorry wenna oni macho mehema kiwwata uba dipu talks wala hatiyata harinam melahakata apith uba kiyapuwa ath hada balalath iwara wenna oni :P Eth uba danna magulakuth na wage loku talks dunnata:rofl::rofl::rofl::rofl::oo: :lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    කියපන් බන් නිකන් ඉන්න එකේ....
    ඔක්කොටම කලින් මන් මට කතා කරපු හැම එකටම් පුද්ගලිකවකතා කරලා ඉන්නම්...
    අනික මේකේ 3 වෙනි පාඩම විදිහට මම දාපු ටික දැන් නැනේ පෙන්න?
    මොකක්ද එකට හේතුව... ඒක නැති උනේ කොහොමද? ඒක තමා මේ ගොඩ
    දෙනෙක් මට කියල තිබ්බේ තම පටන් ගැනීම විතරද කියල... එකට උණු දේ හොයාගන්න වෙනවා...:frown:
    me thiyenne uba dapu post deka

    http://www.elakiri.com/forum/showpost.php?p=8940405&postcount=98
    http://www.elakiri.com/forum/showpost.php?p=8940405&postcount=99

    ubama thamai eka edit karala thiyenne.. ithin post eka wechchi de danneth ubama thamai.

    baila gahuwa athi.. danwath ithuru tika post karahan nikan kicha wenne nathuwa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mu mata skype ID ekak dunna,eka weda karanneth na :P Mu oya gena dannawanam oka danna mechara kal inna oni na man hithana widihata,mmuta oni apiwa andawannada koheda :P sorry wenna oni macho mehema kiwwata uba dipu talks wala hatiyata harinam melahakata apith uba kiyapuwa ath hada balalath iwara wenna oni :P Eth uba danna magulakuth na wage loku talks dunnata
    එක තමා බන් මන් දන්න මගුලක් නැතුව ඇති, මන් ලොකු ටෝකුත් දෙනවා ඇති...
    ඉතින් අයි උබල එන්නේ ඒවා අහන්න...? අනික තමා මගේ පොස්ට් ගැන එක්ක තියන skype
    සලකුණ ලග click කරාම උබ නිකන්ම මට skype වලින් connect වෙනවා...
    ලොකු ටෝක් දුන්නට උබ එක ගැන දන්නේ නෑ වගේ..
    :rofl::rofl::rofl::rofl::oo: :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    me thiyenne uba dapu post deka

    http://www.elakiri.com/forum/showpost.php?p=8940405&postcount=98
    http://www.elakiri.com/forum/showpost.php?p=8940405&postcount=99

    ubama thamai eka edit karala thiyenne.. ithin post eka wechchi de danneth ubama thamai.

    baila gahuwa athi.. danwath ithuru tika post karahan nikan kicha wenne nathuwa
    උබට අමතකද ඕක මම දාපු මුල්ම වෙලාවෙත් කිව්වා මට
    එකම පොස්ට් එකට ඒක දන්න බැරි උනා ලොකු වැඩි හින්ද කියල..
    පස්සේ දැම්මම උබම තමා කිව්වේ 2 මාරු වෙලා කියල. මතකද?
    ඒ පොස්ට් දෙක ලොකු වැඩි. එකයි ඒවා load වෙන්නේ නැත්තේ, මේවා forum
    මේවා තියෙන්නේ පොත් වගේ කරුණු දන්න නෙවේ, නිකන් වචන
    දෙක 3k දාන්න..ඉතින් දාන්න වෙන්නේ පොස්ට් 4kata විතර..
    අනික තමා මම පොස්ට් දන කලේ උබල කොහොමද කතා කරේ මට? දැන් කොහොමද?
    මන් කිච උන කියමුකෝ, උබල? උබල කපු පතේ පැහැරුව..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    මන් කිච උන කියමුකෝ,o උබල? උබල කපු පතේ පැහැරුව..

    ado macho
    ko ban mage question ekata answer eka
    uben mama ahuwe podima podi prashnayak
    mama ahuwe uba dan use karanne 6mb connection ekakda kiyala withara ney
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    උබට අමතකද ඕක මම දාපු මුල්ම වෙලාවෙත් කිව්වා මට
    එකම පොස්ට් එකට ඒක දන්න බැරි උනා ලොකු වැඩි හින්ද කියල..
    පස්සේ දැම්මම උබම තමා කිව්වේ 2 මාරු වෙලා කියල. මතකද?
    ඒ පොස්ට් දෙක ලොකු වැඩි. එකයි ඒවා load වෙන්නේ නැත්තේ, මේවා forum
    මේවා තියෙන්නේ පොත් වගේ කරුණු දන්න නෙවේ, නිකන් වචන
    දෙක 3k දාන්න..ඉතින් දාන්න වෙන්නේ පොස්ට් 4kata විතර..
    අනික තමා මම පොස්ට් දන කලේ උබල කොහොමද කතා කරේ මට? දැන් කොහොමද?
    මන් කිච උන කියමුකෝ, උබල? උබල කපු පතේ පැහැරුව..
    hari ithin uba post deka maru karala damma thamai.. ithin dan e post dekama edit karala remove karala thiyenneth kawuda ubamai..

    wedak hariyata karanakota api kohomath ekata support karanawa... nikan boruwata thread bump kara kara inna ewunta kathaa karana widiyath api dannawa.. uba wede haraiyata apahu karanawa nam apith e widiyata ubata katha karannam. :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ado machan mata ubata insult karanna ooney naha
    but mama nikan danaganna ahanne uba dan oya satellite aa side eken weddek wenna athi ney
    uba oya kiyala thiyena widiyata
    uba use karanne 6mb connection ekakda machan ??
    :)
    මචන් sat වලින් නෙට් ලොග් වෙද්දී තියන වාසිය තමා ලෝකේ මොන
    තූත්තු කුඩුවේ හිතියත් නෙට් ලොග් වෙන්න පුළුවන් වයර් පටල ගන්නේ
    නැතුව.හැබැයි ගෘහස්ත බාවිතයට අපහසු පට්ට ගානක් යන හින්ද.TV ශේප්
    එකේ තියෙන්නේ ලෝකේ පුර මිලියන ගානක් මිනිස්සු ඉන්න හින්ද යන මුළු
    වියදම අර පිරිස අතර බෙදෙනවා.එත් නෙට් සින් ඒක එහෙම නෑ.ඒ හින්ද
    ඔය වගේ 6MB එකක් වෙනුවෙන් මාසෙකට 160usd යනවා..ඒවා use කරන්නේ
    ඇත්තටම 6MB ඕන, පහසුවෙන් නෙට් ගන්න බැරි තැන වලට ඉහල මිල හින්ද.ඉතින්
    මන් ගැන කියනවනම් මට ඒ තරම් ලොකු Bandwidth එකක් තියන එකක් අවශ්‍ය නෑ
    ඒ වගේ ලොකු මුදලක් වැය කරලා ගන්න.මම අ ගැන සදහන් කලේ අවශ්‍ය කෙනෙකුට
    උනන්දු වෙන්න මේ වගේ ක්‍රම තියනවා කියන්න Sat හරහා..:eek:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචන් sat වලින් නෙට් ලොග් වෙද්දී තියන වාසිය තමා ලෝකේ මොන
    තූත්තු කුඩුවේ හිතියත් නෙට් ලොග් වෙන්න පුළුවන් වයර් පටල ගන්නේ
    නැතුව.හැබැයි ගෘහස්ත බාවිතයට අපහසු පට්ට ගානක් යන හින්ද.TV ශේප්
    එකේ තියෙන්නේ ලෝකේ පුර මිලියන ගානක් මිනිස්සු ඉන්න හින්ද යන මුළු
    වියදම අර පිරිස අතර බෙදෙනවා.එත් නෙට් සින් ඒක එහෙම නෑ.ඒ හින්ද
    ඔය වගේ 6MB එකක් වෙනුවෙන් මාසෙකට 160usd යනවා..ඒවා use කරන්නේ
    ඇත්තටම 6MB ඕන, පහසුවෙන් නෙට් ගන්න බැරි තැන වලට ඉහල මිල හින්ද.ඉතින්
    මන් ගැන කියනවනම් මට ඒ තරම් ලොකු Bandwidth එකක් තියන එකක් අවශ්‍ය නෑ
    ඒ වගේ ලොකු මුදලක් වැය කරලා ගන්න.මම අ ගැන සදහන් කලේ අවශ්‍ය කෙනෙකුට
    උනන්දු වෙන්න මේ වගේ ක්‍රම තියනවා කියන්න Sat හරහා..:eek:

    ahh ehemada
    dan ethin uba oya patan gatta wadey karagena palayanko
    baila nathuwa :):)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hari ithin uba post deka maru karala damma thamai.. ithin dan e post dekama edit karala remove karala thiyenneth kawuda ubamai..

    wedak hariyata karanakota api kohomath ekata support karanawa... nikan boruwata thread bump kara kara inna ewunta kathaa karana widiyath api dannawa.. uba wede haraiyata apahu karanawa nam apith e widiyata ubata katha karannam. :P
    උබ ආයේ වරද්දගෙන නේද බන්??? එදා මට එකම පොස්ට් එකට ඒක දාගන්න බැරි උනා හේතුව
    එදත් කිව්වා අදත් කිව්වා, දැන් ටිකකට කලිනුත් කිව්වා.. මම අයින් කර නෙවේ යකෝ ඉබේ load
    නොවී යනවා. මේවා forum යකෝ කෙල්ලන්ට love letter ලියනවා වගේ හැලී මේවට
    දාන්න බෑ.. කොහොම උනත් මං කල කිරිල ඉවරයි මේ ගැන..මම කරපු 3 වෙනි පාඩමත්, එකේ
    කියල තිබුණු ඉතුරු ටිකත් මම ආයේ දානවා. එතනින් පසු මේ Thread ඒක ජීවිතේට කාටවත්
    bump කරන්න බැරි වේවි... ඒ කිව්වේ සුළු පිරිසක් හින්ද අවංකව මේක ඉගෙන ගන්න හිටපු
    කීප දෙනාටත් ඒ අවස්ථාව නැති උනා..එකට මට මුකුත් කියල වැඩක් නෑ...:frown:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හොදයි මෙන්න අපේ සැටලයිට් තාක්ෂනය ලිපි පෙලේ 3

    අපි පහු ගිය ලිපියෙන් කතා කලේ කොහොමද සැටලයිට් එකක් අහසේ පිහිටුවල තියෙන්නේ, එහෙම පිහිටවපු තැන ගැන
    හරියටම සදහන් කරලා තියෙන හැටි , එහෙම සදහන් කරපු සැටලයිට් එකකින් එන සිග්නල් සැටලයිට් ඩිෂ් එකේ පිහිටුම
    ටික ටික වෙනස් කිරීම මගින් ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලන්නේ .

    අද අපි කතා කරන්න යන්නේ ඒ ක්‍රමය ගැන වැඩිපුර විස්තර.මුලින්ම කතා කරමු ඇයි එහෙම ක්‍රමයක් ඕන උනේ කියල.
    දැනටම අපි දන්නවනේ පෘතුවියෙන් ඉහල අහසේ ගොඩක් සැටලයිට් ප්‍රමාණයක් විවිධ අවශ්‍යතා සදහා විවිද අය විසින්
    යවල තියෙන බව.ඒ හැම සැටලයිට් එකම ස්ථාන ගත වෙලා තියෙන්නෙත් සමකය උඩ අහසේ ක්‍රම වත් පිළිවෙලකට.
    p1108_906dd70c5e2e032fc3aa000e817967f2clark.gif

    ඉතින් මේ

    හේතුව හින්ද එදා මන් කිව්වා වගේ අපිට ගන්න ඕන සැටලයිට් එකේ පිහිටුම හොයාගෙන එතනට ගිහින් උඩ බලන් ඩිෂ් එකක්
    ගානේ හයි කරන්නත් බෑ.අනික එක අයිති වෙන කගේ හරි ඉඩමක වෙන්නත් පුළුවන්නේ.

    ඔය කරුණු හින්දා තමා මේ ක්‍රමය දියුණු කලේ මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් නියමිත පිටුවීම දන්නා ඕනෙම
    සැටලයිට් එකකට තමන්ගේ සැටලයිට් ඇන්ටෙනාව දිශා ගත කරගෙන එකෙන් එන සිග්නල් එක උපරිම ප්‍රබල තත්වයෙන්
    ලබා ගන්න.මේ වැඩේට බහින්න කලින් අපි අක්ෂාංශ , දේශාංශ , Azimuth ,Elevation කියන ඒවා හදුනා ගෙන ඉමු.