how many gf did u have altogether?how many gf did u have altogether?
කෙල්ලෝ ගැන කතා කරන්න දෙයක් නෑ..
ඒ අය හින්දා..
ඇඩුවේ නැති කොල්ලෙක් හොයා ගන්නත් නෑ මචන්...
EK ekema dawaskt tread kiyak danwad boot kpu aya
කෙල්ලෝ ගැන කතා කරන්න දෙයක් නෑ..
ඒ අය හින්දා..
ඇඩුවේ නැති කොල්ලෙක් හොයා ගන්නත් නෑ මචන්...
dahayak lu bun..
හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්තත් වෙනව. මිනිස්සු කොහොමත් වෙනස් වෙනව බොහෝ විට. ගැහැණු පිරිමි භේදයක් නැතුව.


සමහර කෙල්ලෝ ඉන්නවා ජනප්රිය කොල්ලෝ පස්සෙන් ගිහිල්ලා..
අන්තිමේදි..
ඒ අයගෙන් අසරණ වුනාම...
බොරුවට හඩා වැලපෙන අය.. ඕන තරම්..
ඒකයි ඒ අයගේ ස්වභාවය..
ඊට පස්සේ පරණ කොල්ලා ගාවට ඇවිත් දැවටිලා ඉදි ජිවිත කාලය පුරාවටම..
maara track ekak yanne...mata up karala denna puluwannanda
ඒක තමයි මචන්.EK ekema dawaskt tread kiyak danwad boot kpu aya
![]()
![]()
![]()