මෙතන posts දාන මචන්ලා,
සනත් කියන්නේ මෙච්චර කාලෙකට ලෝකෙට බිහිඋන හොදම ODI Cricketer.Tendulkar ට පස්සේ වැඩිම ලකුනූ ගහලා තියෙන, Wickets 300+ අරන් තියෙන සනාව ඔහොම බල්ලට දාලා කතා කරන්න එපා මචන්ස් මොන දේ කලත්. ඌට දැන් මුබාරක්ට වගේ බනින අපිම තමා මෑන්ස් ලගක් වෙනකන් අපිට මැච් දිනවලා දෙනකන් cheer කරේ(අන්තිමට 2009 Dec 1st Indian T20 වෙනකන්ම)... So මචන්ස් බනින එකක් සීමාවක ඉදලා බැනපන්, නිකන් දේශපාලකයෙක්ට වගේ(පොර උනත්) බනින්න එපා...
හැබැයි පොර ඊට පස්සේ නමත් තියන් retire උනානන් පොරට මෙහෙම අවුලක් වෙන්නේ නෑ.. ඔක්කොම දැක්කානේ පොර 2010 World T20 එකේදි යන්තන් ලකුණු 15ක් ගැහුවා match 6කදි...හැබැයි දැන්නන් මොකේ ගැහුවත් ආයිමත් team එකට තියා squad එකටවත් දාන්න ඕනෙ නෑ(retire වෙන්න මුරලිට වගේ WC එකෙන් පස්සේ එක match එකක් දෙන එක වෙනම දෙයක්)...
සනාට කෑගහන එවුන් politics පැත්තකින් තියලා බලපන්, team එකට සනාව ඕනෙද කියලා... Aussie වලට ගිහිල්ලා ගහල ආව team එකේ composition එක අවුල් කරන්න ඕනෙ නෑ WC කටේ තියාගෙන...
ow machan mehema banina eka nam hoda naha tamai....



Tendulkar ට පස්සේ වැඩිම ලකුනූ ගහලා තියෙන, Wickets 300+ අරන් තියෙන සනාව ඔහොම බල්ලට දාලා කතා කරන්න එපා මචන්ස් මොන දේ කලත්. ඌට දැන් මුබාරක්ට වගේ බනින අපිම තමා මෑන්ස් ලගක් වෙනකන් අපිට මැච් දිනවලා දෙනකන් cheer කරේ(අන්තිමට 2009 Dec 1st Indian T20 වෙනකන්ම)... So මචන්ස් බනින එකක් සීමාවක ඉදලා බැනපන්, නිකන් දේශපාලකයෙක්ට වගේ(පොර උනත්) බනින්න එපා...
හැබැයි දැන්නන් මොකේ ගැහුවත් ආයිමත් team එකට තියා squad එකටවත් දාන්න ඕනෙ නෑ(retire වෙන්න මුරලිට වගේ WC එකෙන් පස්සේ එක match එකක් දෙන එක වෙනම දෙයක්)...
සනාට කෑගහන එවුන් politics පැත්තකින් තියලා බලපන්, team එකට සනාව ඕනෙද කියලා... Aussie වලට ගිහිල්ලා ගහල ආව team එකේ composition එක අවුල් කරන්න ඕනෙ නෑ WC කටේ තියාගෙන...





