Congrats Sanath Jayasuriya Back

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මෙතන posts දාන මචන්ලා,

    සනත් කියන්නේ මෙච්චර කාලෙකට ලෝකෙට බිහිඋන හොදම ODI Cricketer.:) Tendulkar ට පස්සේ වැඩිම ලකුනූ ගහලා තියෙන, Wickets 300+ අරන් තියෙන සනාව ඔහොම බල්ලට දාලා කතා කරන්න එපා මචන්ස් මොන දේ කලත්. ඌට දැන් මුබාරක්ට වගේ බනින අපිම තමා මෑන්ස් ලගක් වෙනකන් අපිට මැච් දිනවලා දෙනකන් cheer කරේ(අන්තිමට 2009 Dec 1st Indian T20 වෙනකන්ම)... So මචන්ස් බනින එකක් සීමාවක ඉදලා බැනපන්, නිකන් දේශපාලකයෙක්ට වගේ(පොර උනත්) බනින්න එපා...:)

    හැබැයි පොර ඊට පස්සේ නමත් තියන් retire උනානන් පොරට මෙහෙම අවුලක් වෙන්නේ නෑ.. ඔක්කොම දැක්කානේ පොර 2010 World T20 එකේදි යන්තන් ලකුණු 15ක් ගැහුවා match 6කදි...:dull: හැබැයි දැන්නන් මොකේ ගැහුවත් ආයිමත් team එකට තියා squad එකටවත් දාන්න ඕනෙ නෑ(retire වෙන්න මුරලිට වගේ WC එකෙන් පස්සේ එක match එකක් දෙන එක වෙනම දෙයක්)...:baffled: සනාට කෑගහන එවුන් politics පැත්තකින් තියලා බලපන්, team එකට සනාව ඕනෙද කියලා... Aussie වලට ගිහිල්ලා ගහල ආව team එකේ composition එක අවුල් කරන්න ඕනෙ නෑ WC කටේ තියාගෙන...:)

    ow machan mehema banina eka nam hoda naha tamai....:sorry::sorry::sorry:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් පොඩ්ඩක් හොයලා බලපන් මේ අවුරුද්දේ පෙබරවාරි 24 වෙනිදා සචින් ගහල තියෙනව මැච් එකක්.

    ඌ වැඩිය ගහලා නැහැ. 200ක් ගහලා one day එකක. :lol::lol::lol:

    මෙන්න මේකයි මචන් බැරි.

    Sachin Tendulkar
    (No of matches, runs, highest score, average)

    sachin2.jpg

    Sanath Jayasuriya
    (No of matches, runs, highest score, average)

    sanath4.jpg

    uba o/l sinhala peper ekatawage ex: hoyala danawa ube widiyata uba hari mama owa danne ube idea eke hitapan mama mage idiea eke innawa mata pan ei owa kiwwata selectros la wagakiyai awlak unoth aniwa balu weda karala team ekata enawanam sana weradi eth selectrorsla perform karala awilla team ekata gaththoth awlak ne sana form eke innawanam aniwa anith match 2 gahai ,sanage experiense ekai team ekata one 2008 cb series eke last mcg match eke brett leewa galawaganna beriwa paradinna giya match eka sana dapu 1st bolenma out game plans pressure handle karanna sana wage kenek inna one sanga dispoimting unoth idea ekak denna,k bye gd n8 passe balmu squad eka select kalama
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    මචන් player කෙනෙක් team එකට තොරන්නෙ past performance එහෙම බලලා. ඒව තමා මම දාල තියෙන්නෙ.

    උඹත් මේ යස අගේට සිංහල paper එකට example එකක් දාල තියෙන්නෙ!:lol::lol: උඹ මේ එක බෝලෙකින් නේ සනත් ව ගන්න හදන්නෙ. මම දැම්මේ අවුරුද්දක performance.

    සනත් ව ගන්න බැරි ඇයි, සචින් ව ගන්න පුලුවන් වෙන්නෙ ඇයි කියලා ඒකෙන් යස අගේට පේනව. උඹනේ ඇහුවෙ. අහපු එකට තමා උත්තර දුන්නෙ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔය 68 හින්දා නම් කියන්න බැ... World Cup එකෙදී... හොඳට සෙල්ලම් කරයි කියලා. හැබැයි.... 1996 හිටපු සනත්....කොහොමින් කොහොම හරි.. ආයිත් මේ පාර World Cup එකට සෙට් උනොත්.... Teams ටික මෙහේ ඇවිත්.... රිදෙන්න කාලා තමා.... මෙහෙන් යන්නේ......
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මම නම් ඉතින් කියන්නේ cricket කියන්නේ ලංකවට නමක් ගෙන දෙයක් එකේ නම රැක ගන්න හොද playersla දන්න ඕන
    හොදම අය දැම්මනම් ඉවරයි නේ වැඩබැරි ටාසන් ල වැඩක් නැහැනේ
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් player කෙනෙක් team එකට තොරන්නෙ past performance එහෙම බලලා. ඒව තමා මම දාල තියෙන්නෙ.

    උඹත් මේ යස අගේට සිංහල paper එකට example එකක් දාල තියෙන්නෙ!:lol::lol: උඹ මේ එක බෝලෙකින් නේ සනත් ව ගන්න හදන්නෙ. මම දැම්මේ අවුරුද්දක performance.

    සනත් ව ගන්න බැරි ඇයි, සචින් ව ගන්න පුලුවන් වෙන්නෙ ඇයි කියලා ඒකෙන් යස අගේට පේනව. උඹනේ ඇහුවෙ. අහපු එකට තමා උත්තර දුන්නෙ.

    ela ela uba balala tiyenne awruddaka statitics sachin gena danne sanagena dannawa t20 wc eke form eke nehe eth den practise sehenna ekale touch ekema innawa perform karanna withai one select wenna danna nisa kiwwe aparede sanata wada uba hondai ban team ekata aparade aravinda wenuwata uba inna tibbe mata dukai aniwa ube knowledge eke hetyyata ammapa ubai honda team eka thoranna gd luck buddy
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    මේ Tread එක දාපු එකා ඇයි මේ මහේලට ඔචර බනින්නේ ??? මෙතන මේ දේශපාලනයනේ කතා කරන්නේ..... දැන් එතකොට ලංකාවේ ඉන්න එකම Batsman සනත් විතරද ?
    සනත් ලෝකේ හිටපු හොදම Batsman කෙනෙක් එකේ ප්‍රශ්නයක් නැ.....
    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැනට හොදට ලකුණු අතරේ ඉන්න අලුත් ක්‍රීඩකයෝ අයින් කරලා එක match එකක් ගැහුවා කියලා.... Experience එක තියනවා කියලා ජීවිතකලේම cricket ගහන්න බැහැ නේ. අලුත් ක්‍රීඩකයෝත් Experience එක ගන්න නං chance එකක් දෙන්න ඕනේ. ලංකාවේ වෙන්නේ අලුත් ක්‍රීඩකයෝ අවස්ථාව දෙන්නේ Australia වගේ අමාරු තණතිලි වල, උපුල් තරංගට හැමදාම උනේ එකනේ.. ඇයි එහෙනං අනිත් ක්‍රීඩකයෝ අසාර්ථක වෙද්දී එක තරගයෙන් අයින් කරලා දාන්නත් සනත්ට විතරක් මෙචර අවස්ථාව දෙන්නෙත්.. දැන් මෙතන වෙලා තියෙන්නේ හොද ක්‍රීඩකයෝ දාලා Team එකක් හදනවා වෙනුවට ඒ කට්ටිය Team එකක් හදල එකේ ඉන්න අයගේ හොද හොයලා පෙන්නනවා......
    මෙතන සමහර අය කියනවා Cricket සහ දේශපාලනය එකට ගන්න එපා ලු..... හත් දෙයියනේ අපිත් කියන්නේ ඒක තමා මෙචර හොදට Cricket ගහනවා නං ඇයි සනත් දේශපාලනයට එන්න හදිස්සි උනේ ? එයට දේශපාලනයයි සහ Cricket එකට කරන්න හොද නං ඇයි අපිට එහෙම කතා කරන්න හොද නැද්ද ? තමන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලින් Cricket ගහන්න හදනවටි අපි විරුද්ධ.. Club matches වල හොදට ලකුණු ගන්න අලුත් ක්‍රීඩකයෝ ඉන්නේ.. ඇයි එළකිරි එකේ එහෙම ඒක tread එකක් වත් දන්නේ නැතුව සනත් ගහපු ලකුණු 65 මහා ලොකුවට කතා කරන්නේ ? මෑත ඉතිහාසයේ එහෙම කතා කරන්න තියන එකම match ඒක මේක විතරක් නිසා ද ? එතකොට මෙතන දේශපාලනය කතා කරන්නේ සනත්ට එරෙහිව කතා කරන අයද නැතන් මෙහෙම tread දන් කෑගහන උන් ද ?

    කමක් නැ අපි කැගැහුවට සනත්ව Team එකට දන ඒක නවතින්නේ නැ.... අද ගැහුවත් නැතත් එය World Cup ගහයි...... ඔබලා කියන පරිදි මහින්ද රාජපක්ෂ Ground එකේ සනත් ජයසුරියගේ දස්කම් අපි match එකෙන් පස්සේ බලමුකෝ.. අන්න එදාට වර්තමානයේත් අනාගතයේත් Cricket වලට ආදරේ කරන මිනිසුන් ඔබලාට ශාප කරයි.........!!!

    :eek::eek::eek:
     
    සචින් ගැන කතා කරන්න ගත්තෙ මොකටද දන්නෙ නැත්තම්.

    ඔව් අනිවා උඹට වඩා හොඳට නම් select කරන්න පුලුවන් වෙයි මචන්. :lol::lol:
     
    මේක නම් මැක්සා මචන්. 1000% agree. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kathawa aththa :)
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    :eek:
    සචින් ගැන කතා කරන්න ගත්තෙ මොකටද දන්නෙ නැත්තම්.

    ඔව් අනිවා උඹට වඩා හොඳට නම් select කරන්න පුලුවන් වෙයි මචන්. :lol::lol:
    sachin gena danne kiwwe u practise kalada nedda kiyala sana gena dannawa ela ubata puluwanne ehenam waren heta bloomfield ground ekata uba hondata lether bolen cricket gahapu ekane select karann puluwannam waren aniwa awilla sanawa humba wela palayan elanga seoson eke matches gahanna waren cricket gahala nethnam moko cricket division one gahapu nethy ekekuta keeyatawath selection karanna dennethy nisa
     
    ආහ් උඹ සනත් ව පෞද්ගලිකව දන්න සීන් එකක් නේද තියෙන්නෙ. ඒකයි මේ සාධාරණව හිතන්න බැරි.

    බළලා පැනපි මල්ලෙන් එළියට.

    උඹ ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහලා තියෙන හින්ද ද සියල්ල දත් වගේ කතා කරන්නෙ? :lol::lol:

    හොඳමයි මචන් උඹ කියපු විදියටම කරන්නම්. එතකොට මටත් බැරියැ කිසි පදනමක් නැතුව, කරුණු දන්නෙ නැතුව ක්‍රිකට් ගැන කතා කරන්න. කවුරුවත් මම කොච්චර ගොන් කතාවක් කිව්වත් විරුද්ධ වෙන එකක් නැහැ. ඇයි ඉතින් 'ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහන' එකානෙ! :lol::lol::lol:
     
    • Like
    Reactions: Gayan88

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    :eek:
    sachin gena danne kiwwe u practise kalada nedda kiyala sana gena dannawa ela ubata puluwanne ehenam waren heta bloomfield ground ekata uba hondata lether bolen cricket gahapu ekane select karann puluwannam waren aniwa awilla sanawa humba wela palayan elanga seoson eke matches gahanna waren cricket gahala nethnam moko cricket division one gahapu nethy ekekuta keeyatawath selection karanna dennethy nisa

    සමාවෙන්න ඕනේ මචන්..... ඇත්ත අපි නං Cricket ගැන එච්චරම දන්නේ නැහැ.... එත් මචන් මං දැක්කා පොඩි news එකක් ඔන්න ඉතින් එකත් දැම්ම මං.. මෙන්න මෙය නං ඔය කියන විදියට "lether bolen cricket gahapu" එක්කෙනෙක්, මම දැකලා තියනවා..... අනේ මන්ද ඉතින් එයත් වැරදි නං ඔන්න ඔහේ හෙට Ground එකට එක්කන් ඇවිත් මෙයටත් cricket ටිකක් උගනන්න.

    117798.2.jpg

    Aravinda de Silva: "You know what Vaas and Jayasuriya can do but you also have to consider the current form"

    Code:
    Source : http://www.espncricinfo.com/srilanka/content/story/492560.html
    :eek::eek::eek:
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    මුන් ඔය දැන්නේ කෑගහන්නේ... බලමුකෝ හෙට මැච් එකේ සනා ගහයිද කියලා... හැබැයි ගැහුවේ නැත්තම් මුන්ට ආයේ ලැජ්ජ නැතුව මේ පැත්තේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... :lol::lol:
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    සමාවෙන්න ඕනේ මචන්..... ඇත්ත අපි නං Cricket ගැන එච්චරම දන්නේ නැහැ.... එත් මචන් මං දැක්කා පොඩි news එකක් ඔන්න ඉතින් එකත් දැම්ම මං.. මෙන්න මෙය නං ඔය කියන විදියට "lether bolen cricket gahapu" එක්කෙනෙක්, මම දැකලා තියනවා..... අනේ මන්ද ඉතින් එයත් වැරදි නං ඔන්න ඔහේ හෙට Ground එකට එක්කන් ඇවිත් මෙයටත් cricket ටිකක් උගනන්න.

    117798.2.jpg

    Aravinda de Silva: "You know what Vaas and Jayasuriya can do but you also have to consider the current form"

    Code:
    Source : http://www.espncricinfo.com/srilanka/content/story/492560.html
    :eek::eek::eek:

    පට්ට බං.... දැන් කියයිද දන්නේ නෑ මූත් "ලෙදර් බොලෙන් ක්‍රිකට් ගහලා" නෑ කියලා... :eek::baffled::eek:
     
    • Like
    Reactions: Gayan88

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    මේ Tread එක දාපු එකා ඇයි මේ මහේලට ඔචර බනින්නේ ??? මෙතන මේ දේශපාලනයනේ කතා කරන්නේ..... දැන් එතකොට ලංකාවේ ඉන්න එකම Batsman සනත් විතරද ?
    සනත් ලෝකේ හිටපු හොදම Batsman කෙනෙක් එකේ ප්‍රශ්නයක් නැ.....
    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැනට හොදට ලකුණු අතරේ ඉන්න අලුත් ක්‍රීඩකයෝ අයින් කරලා එක match එකක් ගැහුවා කියලා.... Experience එක තියනවා කියලා ජීවිතකලේම cricket ගහන්න බැහැ නේ. අලුත් ක්‍රීඩකයෝත් Experience එක ගන්න නං chance එකක් දෙන්න ඕනේ. ලංකාවේ වෙන්නේ අලුත් ක්‍රීඩකයෝ අවස්ථාව දෙන්නේ Australia වගේ අමාරු තණතිලි වල, උපුල් තරංගට හැමදාම උනේ එකනේ.. ඇයි එහෙනං අනිත් ක්‍රීඩකයෝ අසාර්ථක වෙද්දී එක තරගයෙන් අයින් කරලා දාන්නත් සනත්ට විතරක් මෙචර අවස්ථාව දෙන්නෙත්.. දැන් මෙතන වෙලා තියෙන්නේ හොද ක්‍රීඩකයෝ දාලා Team එකක් හදනවා වෙනුවට ඒ කට්ටිය Team එකක් හදල එකේ ඉන්න අයගේ හොද හොයලා පෙන්නනවා......
    මෙතන සමහර අය කියනවා Cricket සහ දේශපාලනය එකට ගන්න එපා ලු..... හත් දෙයියනේ අපිත් කියන්නේ ඒක තමා මෙචර හොදට Cricket ගහනවා නං ඇයි සනත් දේශපාලනයට එන්න හදිස්සි උනේ ? එයට දේශපාලනයයි සහ Cricket එකට කරන්න හොද නං ඇයි අපිට එහෙම කතා කරන්න හොද නැද්ද ? තමන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලින් Cricket ගහන්න හදනවටි අපි විරුද්ධ.. Club matches වල හොදට ලකුණු ගන්න අලුත් ක්‍රීඩකයෝ ඉන්නේ.. ඇයි එළකිරි එකේ එහෙම ඒක tread එකක් වත් දන්නේ නැතුව සනත් ගහපු ලකුණු 65 මහා ලොකුවට කතා කරන්නේ ? මෑත ඉතිහාසයේ එහෙම කතා කරන්න තියන එකම match ඒක මේක විතරක් නිසා ද ? එතකොට මෙතන දේශපාලනය කතා කරන්නේ සනත්ට එරෙහිව කතා කරන අයද නැතන් මෙහෙම tread දන් කෑගහන උන් ද ?

    කමක් නැ අපි කැගැහුවට සනත්ව Team එකට දන ඒක නවතින්නේ නැ.... අද ගැහුවත් නැතත් එය World Cup ගහයි...... ඔබලා කියන පරිදි මහින්ද රාජපක්ෂ Ground එකේ සනත් ජයසුරියගේ දස්කම් අපි match එකෙන් පස්සේ බලමුකෝ.. අන්න එදාට වර්තමානයේත් අනාගතයේත් Cricket වලට ආදරේ කරන මිනිසුන් ඔබලාට ශාප කරයි.........!!!

    :eek::eek::eek:

    සිරා කතාව බං... හැකියාවට තැනක් දෙන්නේ නැති එකනේ මෙහෙ සීන් එක... නැත්තම් මෙහෙ ක්‍රිකට් මෙලහකට කොච්චර දියුණු වෙලාද... :(:no::(