ඔය වගේ දෙයක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ. අපොයි දැන් ඉතින් මේ කමෙන්ට් දැකල නින්ද යන 1 කුත් නෑ![]()


නෑ බන් මන් කල්පනා කලේ කැම්පස් එකේ දී කළා වගේ හැමදාම ගෑනු ළමය මුණගැහෙන්නෙත් නෑ. ලගින් ඉන්න ලැබෙන්නෙත් නෑනේ. දැන් වැඩට යද්දී හැමදාම ඔෆිස් එකේ බෝයිස් ල මුණගැහෙන්නේ කතා බහ කරන්නේ. ටික ටික අපි ඈත් වෙලා අලුත් අය ජිවිතේට එනවා කියල හිත හිත ඉන්නකොට තමා මේක දැක්කේ.![]()
කතාවනම් ඇත්ත මචන්.දැක්කනේ මුට වෙලා තියන දේ
හ්ම්ම්ම්ම් ඔව් බන් දැක්ක. කොහෙත් ඉන්නවනේ කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතක වෙලා පස්සෙන් එන උන්. උන්ට කොල්ලෝ හිටියත් 1 යි නැතත් 1 යි. කොහොමහරි කෙල්ලව කොල්ලගෙන් ගලවල ගන්න බලන්නේ. වැඩේ කියන්නේ කෙල්ලොත් එහෙම උන් එක්කමනේ යාලු වෙන්නේ. මට මගේ ගෑනු ලමයව 100% විශ්වාසයි. ඒත් මේවා දකිද්දී බයයි.

මෝඩයෙක් නොවී කෙල්ලව අත ඇරපන්....
උඹ බැන්ඳත් කෙල්ල කොටු පනිනවා...කතා 2ක් නෑ...


මචන් අදරේ කරද්දි ඔහොම දේවල් වෙනවා හොදට බලාගෙන ඉන්න මමත් ඔය වගෙ දෙයකට අහුවුනා මම අදරේ කරපු කෙල්ල් ඉස්කොලේ ගියේ වෙන ගෙදරක ඉදල මමත් එයා එක්ක යලු වෙලා අවුරුද්දක් විතර ඈති එය හිටපු ගෙදර තව නන්ගි කෙනෙක් හිටිය මගෙන් අපෙ ඉස්කොලෙ යලුවෙක් නනගිව මට දාලා දියන් කියල මට කිව්ව මන් ඉතින් අරයටත් කිව්වා මොකද එයා නතුව බෑහනෙ එයා කිව්ව මට ඔවා කරන්න බෑහෑ කියල ඉතින් මම අරූට කිව්ව මෙහෙමයි අරයා බෑහෑ කියනව කියල ඊට ටික දවසකට පස්සෙ මේ මගෙ යලුවා කිව්ව උබ අරකිට කත කරන ෆෝනෙ එකේ නම්බර් එක දීපන් කියල මමත් ගොනා වගේ ඌව විශ්වාස කරල නම්බර් එක දුන්න පස්සෙ ලොකු ප්රශ්න ටිකක් මට උනා අරය මන් අදරේ කරපු කෙනා ගොඩක් වෙනස් වුනා අනිතිමට මට මගෙ යලුවා කිව්ව මට නන්ගිව නෙවේ බන් උබේ කෑල්ලත් එක්ක යලුවෙන්න ඔනි කම තිබ්බෙ කියල ඉතින් මම මොන්ව කියන්නද මම තනි වුනා ජීව්තේම නිකන් මවපු දේවල් සේරම හුලගේ ගිය ඒක නිසා ඕක ගන හොදට බලන්න පස්සේ පසු තෑවෙන්නෙ ඔයා තනියම නිසා
matath oya wage seen aka wela tiyenawa , oya kiyana widiyata oya mahesh kiyana aka supiri kattadiyek wage , ath oyage gf ge atheth loku waradak tiyenawa mokada friendship akata wada love aka watina nisa , mata oyage feelings hita ganna puluwan , mokada me wage case waladi ana feelings walata kisima deyak karanna hitenne nehe , hariyata kannawath behe neda ? oyata tiyenne tawath tika dawasak hariyatama situation aka meter karala ,oka tiyagenama wena kellekta line karana akai , aka tama akama wisaduma duka adu karaganna ,
mokada
01. kella uba kiyana de ahanne nehe ,
02 . ayata ubata wada ara mahesh lokui ,
03. u oyagollange love akata break dana bawa dena denath uth akka fndship akak tiyagena tiyena nisa ,
04 , anika u ayata line dana bawa denagenath uta fit aka deeema ,
05 , uth akka tiyena fndship aka nisa oyata ridena bawa denagenama uth akka yalu fit aka tiya genima ,
samahara wita mama weradi athi , ath ada kalaye kawawth wishwasa karanna behe ! good luck bro !!!

na machan uba hari..me kella machan mind 2kaka kenek..eka mind ekk tyagnn ba..hodam de kelin kata karala 2ken 1kak beragnin ..ekko u nattam awakalnaya
![]()
![]()
