මචන්ස්ලා මම මගේ sony ericsson w810i එක මෙච්චරකල් use කලේ mobitel sim එකක් දාලා. ඊයෙ මම phone එකට etisalat sim එකක් දාලා පාවිච්චි කරල පස්සෙ ආපහු mobitel sim එක දැම්මා. දැන් ඒක "Emergency Calls Only" කියල වැටෙනව. දැන් මේකට etisalat sim එක විතරයි වැඩ කරන්නෙ. අනිත් සිම් එකක්වත් වැඩ කරන්නෙ නෑ. අනේ මොකද්ද මචන්ස්ලා මේකට වෙලා තියෙන්නෙ 






ehenan wena ledak 