mobile phone help....w810i. no network

Jul 10, 2008
2,273
37
0
Colombo
මචන්ස්ලා මම මගේ sony ericsson w810i එක මෙච්චරකල් use කලේ mobitel sim එකක් දාලා. ඊයෙ මම phone එකට etisalat sim එකක් දාලා පාවිච්චි කරල පස්සෙ ආපහු mobitel sim එක දැම්මා. දැන් ඒක "Emergency Calls Only" කියල වැටෙනව. දැන් මේකට etisalat sim එක විතරයි වැඩ කරන්නෙ. අනිත් සිම් එකක්වත් වැඩ කරන්නෙ නෑ. අනේ මොකද්ද මචන්ස්ලා මේකට වෙලා තියෙන්නෙ :sorry::sorry:
 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    සිම් එක දාන තැන දුවිලි පිහදාලා දාලා බලන්න.
    මැනුවල් නෙට්වර්ක් සර්ච් කරලා බලන්න.

    බැටරියෙ පින් සුද්ද කරලා බැටරිය ලුස් නම් කොල කැල්ලක් හරි ගහලා සෙට් කරලා බලන්න.
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    ehema wenna widiyaknam ne machan,oya phone eke settings walin band ehema change kalada?dialog ekak dala balanna,oyage anith sim disconnect karala ne kiyala sure da?

    automatic manual okkoma damma ban..
    වෙනද network search කලාම dialog,mobitel,hutch,airtel,celltel ඔක්කොම පෙන්නනවානෙ. ඒවයින් අදාල එක විතරනෙ තෝරන්න පුළුවන්. ඒත් දැන් list එකේ පෙන්නන්නෙ celltel(etisalat) විතරයි. අනිත් එකක්වත් පෙන්නන්නෑ :oo::oo:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    automatic manual okkoma damma ban..
    වෙනද network search කලාම dialog,mobitel,hutch,airtel,celltel ඔක්කොම පෙන්නනවානෙ. ඒවයින් අදාල එක විතරනෙ තෝරන්න පුළුවන්. ඒත් දැන් list එකේ පෙන්නන්නෙ celltel(etisalat) විතරයි. අනිත් එකක්වත් පෙන්නන්නෑ :oo::oo:
    signal ic eke awlak da danne ehnam :no::no: ,oya phone eka master reset karala baluwe nadda??