මචෝ මම චීනෙට ගියා.ආරංචියක් ආව චීන පොල් ලාබයි කියලා. ආපු ගමන් කමෙන්ට් එකක් දෙන්නම්.
පොල් විපුලේ
ගුඩ් මොර්නින් කිවුව....කොහොමද මචන් චීනේ සීතලද මේ දවස්වල......මොබයිල් එකෙන්ද එලකිරි ආවේ

පොල් කොල්ල මහා රෑ ඇවිත් ... ලොල් ... කොළොන්නාවේ පොල් කොල්ල පව් .........
![]()


මචෝ මම චීනෙට ගියා.ආරංචියක් ආව චීන පොල් ලාබයි කියලා. ආපු ගමන් කමෙන්ට් එකක් දෙන්නම්.
පොල් විපුලේ

මෙන්න hot news එකක් ලදී චීනනෙට හොරෙන් බෝට්ටුවකින් පනින්න ගිය සෙට් එකක් මලයාසිය මුහුදු සීමාවේදී අල්ලලා කියල ආරංචියක් අවා...
අපේ පොල් බුවත් ඔකේ හිටියද දන්නේ නෑ,,,පව් අප්පා....
මිනිහ යන දවස් කිවුවට එන දවස කියල නැනේ
![]()
![]()



mona unath mewa ganunge wada..ekane mu hora ID ekakin awith meka damme..muta kondak naha.muth dannawa meka ponna wadak kiyala.mewa niyama pirimi karana wada neme...mewa aththa unath boru unath apita mokada?anika me aluth awurudde..anika uth kollek ne..meka aththa unath boru unath uta meka dakkahama mona hithiyda..apita kawuru hari mehema deyak karoth apitath dukai ne

ඉතින් උයාම ඒක කියාගන්න ඒක චාටර් නේද,,,,,
ඉතින් උයාම ඒක කියාගන්න ඒක චාටර් නේද,,,,,
රිදිලා වගේ මේ පාර නම්.![]()



mama kiwwe aththa ubala ithin mahindayata support karana hama ekawama hoda hoda made obanawane..karanna wadakuth thiyenna epai nadda?

