මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අබාන්ස් මචන් ඔහොම තමයි. මිනිස්සු පරිස්සමින් පාවිච්චි නොකර බඩු කඩා ගන්නවා කියල වොරන්ටි ක්ලේම්ස් ඔහොම තමයි වැඩ කරන්නේ. පට්ට චාටර්. උන් බලනවා මාස ගානක් ඇදල උඹේ වොරන්ටි එකේ කාලය අඩු කරන්න.

    හැබැයි හෙඩ් ඔෆිස් ගිහින් සද්දයක් දාල, පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරනවා කිව්වම පොඩ්ඩක් උනන්දුයි.

    මම නම් කිසිම වටිනා බඩුවක් ඔතනින් ගන්නේ නැහැ.

    පොඩි ප්‍රශ්න තිබුනත් සිංගර් වොරන්ටි හොඳයි. කස්ටමර් ගේ පැත්තෙන් හිතල බලනවා.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අබාන්ස් කියන්නේ හද්දම චොර කොම්පැනි එකක්. දම්රෝ වගේ එකකින් ගත්තා නං කිසි අවුලක් නෑ. උන්ගේ සර්විස් එක පට්ට.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes:



    අබාන්ස් කියන්නේ හද්දම චොර කොම්පැනි එකක්. දම්රෝ වගේ එකකින් ගත්තා නං කිසි අවුලක් නෑ. උන්ගේ සර්විස් එක පට්ට.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ වගේ දේවල් share කරන එක හොඳයි. තව කෙනෙක් අහු වෙන්න කලින්.
     

    rusiyanuwa

    Active member
  • අබාන්ස් එකෙත් බ්‍රාන්ච් දාන්නෙ ෆ්‍රැන්චයිස් ක්‍රමයට වෙන්ටැති. එතකොට සර්විස් එක බ්‍රාන්ච් එකෙන් එකට වෙනස් වෙනවා
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    aye gaddi damro eken ganin machan.hoda service ekak denawa un.anika friendly.habai ithin branch eken branch ekata wenas wenawada nam danne na.namuth baduwak gaththi city eke head branch ekenma ganin bn.tikak dura unata aulak na.unge service hodai.

    anika oya wage case ekakata nam un aluthen ekak denna one.ndoenawanam.policy ekata yaman .
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    naha machan.. after sales service directly balanne head office..







    අබාන්ස් එකෙත් බ්‍රාන්ච් දාන්නෙ ෆ්‍රැන්චයිස් ක්‍රමයට වෙන්ටැති. එතකොට සර්විස් එක බ්‍රාන්ච් එකෙන් එකට වෙනස් වෙනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
    masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
    Damro service ekanm ona kenekuta recommend karanna puluwan


    Recomand karanna puluwan
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    abans

    samsung sinhagiri
    oya 2 kama 1ka company ekak
    owai weda karapu nisa danne bn

    melo rahak ne thiyena badu

    anthima chatar badu

    mamath mona tharam boru kiyala ethda minissunta repaiar awama
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ඔය සීන් එකම මටත් උනා හැබැයි ටීවී එකක් මං ඒකට අහුවුනා පුතී එදායින් පස්සේ පැත්ත පලාතක යන්නේ නෑ දන්න එකෙක්ට කියන්නෙත් නෑ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මට කිවුවේ compressor 1ක මාරු කරන්න වෙනව කියලා. මුලින් මම විරුද්ද වුනා ගෙනාපු ගමන් මට රෙපෙයා කරල එපා අලුත් එකක් දෙන්න කිවුවා. ඒත් එයාල එකට එකඟ උනෙත් නෑ.

    ---


    උබට කම්ප්‍රේශර් එක රිපෙයා කරලා දෙනවද කිවේ? නැත්තම් මාරු කරලා දෙනවද කිවේ?
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම නම් දම්රෝ තමයිගෙදරට සේරම බඩු ගත්තේ...පැනසොනික් ටීවි එකේ පොඩි රතු ඩොට් එකක් ආව ගෙදරට ඇවිල්ල බලල අරන් ගියා...සතියකින් හදල ගෙනෙල්ල දුන්න...නියම සර්විස් එකක්...අපේ රටේ ඒවගේ දෙයක් තියෙන එකත් පුදුමයි...