Torrentleech [TL] Open signups

J11

Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    torrentleech7.jpg


    2011 සමරන්න Torrentleech අළුත් මෙම්බර්ස්ල 30000කට ඔන්න chance එකක් දීල...


    Signup URL: http://www.torrentleech.org/user/account/signup/
    Invite Code: HAPPY2011

    මතක ඇතුව හරියට invitation code එක ගහන්න..

    30000 ක් කිව්වට ඕක පට ගාල ඉවර වෙනව ඉක්මං වුණොත් හොඳයි...

    news එක කිව්වට පොඩි thanx පාරක්වත් දාල යන්න හොඳේ...:rolleyes:
     
    • Like
    Reactions: System 32

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    password එක ගහනකොට P4sSw*RD ඔය වගේ ගහන්න caps, nums වගේ දාල අකුරු 6ක් හෝ 6කට වඩා එකක් ගහන්න එතකොට හරි.
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    ah yantham hari giyaaa,,apo ban dan oya aluth password 1th mathaka thiyaganna epayi,
    dan a paara password 1 hari,,ath submit button 1 vada karanne nahane ban

    ඔව් බං ඒ වගේද ඉතින් 1000කින් ලැබෙන chance එකක්නෙ :)

    edit: එහෙනම් ආයෙත් page එක ලෝඩ් කරල බලන්න..

    Machan, meke freeleech thiyenawada?

    freeleech අම්බානකට තියෙනව මචං ගිහිල්ලම බලන්නකො
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    machan submit button eke wada nane!!site eke script eke ledak!

    ඒ මචං ගොඩක් එවුන් දැන් ඕකට රිංගගන්න හදන හින්ද server එකේ ලෝඩ් එක වැඩි වෙලා ඇති තව පොඩ්ඩකින් try එකක් දෙන්න....
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    ඒ මචං ගොඩක් එවුන් දැන් ඕකට රිංගගන්න හදන හින්ද server එකේ ලෝඩ් එක වැඩි වෙලා ඇති තව පොඩ්ඩකින් try එකක් දෙන්න....

    ela!!
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    ඔව් බං ඒ වගේද ඉතින් 1000කින් ලැබෙන chance එකක්නෙ :)

    edit: එහෙනම් ආයෙත් page එක ලෝඩ් කරල බලන්න..



    freeleech අම්බානකට තියෙනව මචං ගිහිල්ලම බලන්නකො


    ඕකෙ රෙද්දක් freeleech තියෙනවා !!!
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    ඕකෙ රෙද්දක් freeleech තියෙනවා !!!

    ඇයි බං නැත්තෙ පොඩ්ඩක් හොයල බලහං...festive season එකේ හින්ද කොහොමත් ඇති