TorrentLeech Open For Signup!!!!!!!!!!!

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මචන්ලා, ඔන්න TorrentLeech.org Singup Open කරලා.

account එකක් නැත්තම් දැම්ම ගිහින් REGISTER වෙන්න. ඔන්න ලින්ක් එක.

http://www.torrentleech.org/user/account/signup/

Invite Code -
HAPPY2011

නිකන්ම යන්නෙ නැතුව +Rep පාරක් දීලම යන්න අමතක කරන්න එපා. :):)
 

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
ela ela machan , mamath registered oke :)
එල එල මචෝ,
පට්ට සයිට් එක, මම නම් ගොඩක් කාලෙක ඉදන් ඉන්නවා.
ඒත් බලපන් මේ වගේ එළ සයිට් එකක් කියලත් මේකෙ උන් register වෙන්න යන්නේ නැහැනෙ බන් :(:(
 

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    machan thanks post kalata. eth mei invitation code eken godak aya account hadagena. dan eken hadanna ba. puluwannam mata wena code ekak pm karanna.
    Thanks
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එල එල මචෝ,
    පට්ට සයිට් එක, මම නම් ගොඩක් කාලෙක ඉදන් ඉන්නවා.
    ඒත් බලපන් මේ වගේ එළ සයිට් එකක් කියලත් මේකෙ උන් register වෙන්න යන්නේ නැහැනෙ බන් :(:(
    matath dan masa 6k wage hambela :yes:
    ow ban but me langadi site update karain fasse thiyena search option eka mata allanne na..
    hariyata filter wenne na ban, kunu godawal okkoma enawa :/

    haha ape unta nikan denawanam one IPT and demonoid ne loweth na
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    matath dan masa 6k wage hambela :yes:
    ow ban but me langadi site update karain fasse thiyena search option eka mata allanne na..
    hariyata filter wenne na ban, kunu godawal okkoma enawa :/

    haha ape unta nikan denawanam one IPT and demonoid ne loweth na

    සිරාවටම බන්, හැබැයි ඉස්සරට වඩා දැන් සයිට් එක ටිකක් slow නේද බන්???
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    අනේ කොල්ලනේ, මා ගාව Invitation Code තිබෙන්නේ නම් මා ඔබ සැමටම දෙමි.
    නමුත් මා හට තිබුනු එකම CODE එකත් දැනට කාලාන්තරයකට පෙර වෙන එකෙකුට දුන්නෙමි :baffled::baffled::baffled:
    එහෙයින් මා සමඟ තරහා නොවන්න.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    new year ekata open karala wage.. i got one there allready :D
    acc ekak nethi aya reg wenna gihin! its da best pvt torrent tracker ;) :yes: