Elakiri Sever eka Padurak Asey da ?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Ado mama kiyanna giya dey uba kiyalane.. :frown::lol::)

    he he patta kathava

    සිරාවට ගොඩක් සර්වර්ස් දෙන ඒවා උන්ගේ සර්වර් ඔක්කොම underground කරලා තියෙන්නේ, ඔය පැත්තෙන් පේන්නේ උන්ගේ බිල්ඩිම වෙන්න ඇති:)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Elakiri server eka thiyenne underground.. wikileaks wage.. polowa yata nisa thama ohoma penne :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකයි සීන් එක ඕක පදුරක් අස්සේ හංගල තියෙන්නේ බේරගන්න බැරි හින්ද..කොහෙද එත් මේ after කාරයා හොයාගෙන
    මේක පදුරු අස්සේ බඩ ගාන්න ගිහින්.බලපිටව් මූත් කොහේ හරි ඇති කොටුවක් හරි පනින්න ගිහින්...:lol:
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    Gahaka badapu satellite ekak wenna athi.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ╔╗╔╦══╦═╦═╦╗╔╗ ★ ★ ★
    ║╚╝║══║═║═║╚╝║ ☆¸.•°**°•.¸☆
    ║╔╗║╔╗║╔╣╔╩╗╔╝ ★ NEW YEAR ☆
    ╚╝╚╩╝╚╩╝╚╝═╚╝ 2011!! ♥¥☆★☆★☆¥♥
    From Minuwangoda, Sri Lanka ;o)).....

    budusaranai
    kit :)