windows8 ගැන ඇත්ත මෙන්න ........................

Status
Not open for further replies.

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
umbala kohomada kiyanne me inneth windows 8 neme kiyala! Just think!
eka paaratama usename pw amathaka wela,amathaka una nisada cid wenna hithune? neththan cid una nisada amathaka une? neththan wisthara hambuna gaman login amathaka unada?:P:P:baffled::baffled:
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    වි පු ලේ පොඩි කාලේ.... :shocked:
    51Uhpw2UF6L._SL500_AA300_.jpg

    ටිකක් ලොකු වෙද්දි....
    :nerd:
    IMG_5342%20%28Small%29.JPG

    • Like
    Reactions: tharinda76

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    අඩෝ santa උබව පේන්නවත් නෑ.. new year celebrate කරමුද??
    මේ එක එක පොන්න dail අල්ලගෙන bite කරන්නේ මොකෝ බං
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    eeeeeee...ada thamai mama gedara inna anthima dawasa...board wenawa ban ada indan.... :oo:
    dan mey yanna kiyala....

    :O :O
    අයි බං අපිව දාල යන්නේ?? :( අපෙන් උබට වැරදක්වත් උනාද ?? :(
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    :sorry: :sorry: ane ne sudo.. :love:
    machan mama curtin karanne...gedara indan hamadama andinna amarui ban.... :baffled::oo:

    curtin karana 5k withara set wela thanak set kara gatta... :)

    :) congrtz :) :)

    5th ekka set wela hodata karapan :P pishshu kelinna nethuwa :P

    දන්නේ නැති දෙයක් තියේ නම් මගෙන් අහපන් ලැජ්ජා වෙන්න එපා ;)
     
    එළකිරි සහෝදර සහෝදරියනි මේ දවස් වල ඔෆිස් එකේදුමින්ද අයියගේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ fake id දැනුම් දුන්නා එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන ර​ටේ අනාතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8පොල් විපුලේ කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දුමින්ද අයිය ඔපරේෂන් එක කරල දුන්නට පස්සේ දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ හොර එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක දුමින්ද අයියා වෙත දැනුම් දෙන්න. ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පොල් ඉංජිනියර් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල. සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. මම OL ෂේල් හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 පොල් උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ කඩේයන තනතුරක් දරනවා. ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්. රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු. මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද දුමින්ද අයියගේ රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ. මීට ඔබේ හිතාදර පොල් විපුලේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පොල් විපුලේ;9137931 said:
    එළකිරි සහෝදර සහෝදරියනි මේ දවස් වල ඔෆිස් එකේදුමින්ද අයියගේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ

    මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ fake id දැනුම් දුන්නා

    එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන ර​ටේ අනාතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල
    ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා.

    හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8පොල් විපුලේ කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දුමින්ද අයිය ඔපරේෂන් එක කරල දුන්නට පස්සේ දැන් නැහැ.

    වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ හොර එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක දුමින්ද අයියා වෙත දැනුම් දෙන්න.

    ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ.

    මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පොල් ඉංජිනියර් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල. සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා.

    මම OL ෂේල් හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 පොල් උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ කඩේයන තනතුරක් දරනවා.

    ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා.

    ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්. රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා.

    දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු.

    මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද දුමින්ද අයියගේ රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ.

    මීට ඔබේ හිතාදර පොල් විපුලේ

    :lol::shocked::P:rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් විපුලේ;9137931 said:
    එළකිරි සහෝදර සහෝදරියනි මේ දවස් වල ඔෆිස් එකේදුමින්ද අයියගේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ fake id දැනුම් දුන්නා එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන ර​ටේ අනාතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8පොල් විපුලේ කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දුමින්ද අයිය ඔපරේෂන් එක කරල දුන්නට පස්සේ දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ හොර එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක දුමින්ද අයියා වෙත දැනුම් දෙන්න. ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පොල් ඉංජිනියර් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල. සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. මම OL ෂේල් හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 පොල් උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ කඩේයන තනතුරක් දරනවා. ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්. රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු. මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද දුමින්ද අයියගේ රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ. මීට ඔබේ හිතාදර පොල් විපුලේ

    Wat da hell this is ? :lol: fatta funny :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    pol bande ko...................................?

    api mukuth kiyanne na....

    poddak waren....................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොටහේනේ චීනා, චූ විපුලේ, පක්ශාන් ලකයා, පන්ඩෝස් විකා, පොන්න වින්ඩෝස්8, පොල් විපුලේ, බඩු මාට්ටු, බැලැක් අවජාතකයා, වින් 8 ගල් කොල්ල, හුන්ඩෝස් විත්තා :P
     
    Status
    Not open for further replies.