Fileserve Premium (හැමෝටම) PART IV

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නරකද ටොරන්ට් නවත්තලා දැම්මානම්, මේක හොඳයිනේ...:P

    Seeds හොඳනං ftp ඇරුණම torrent වලට ගහන්න එකක් නෑ කවුරු කොහොම මොනව කිව්වත් :P

    HTTP එක්ක ගණුදෙනු කරද්දි මචං connection එක reconnect උනොත් premium resume support තිබ්බත් resume වෙද්දි ලොවෙත් නැති චකල්
    IDM will download page instead of file කියයි අරව කියයි මේක කියයි

    torrent හරි ftp හරි බෑවෙච්දි ඕනෙ නං net wire එක ඇදල ආයෙ හයි කරත්
    බලපං විනාඩියක් ඇතුලත ආයෙ ගිනි වගේ වැඩ නැද්ද කියල :)

    • ලොවෙත් Expire වෙන්නෙ නෑ
    • බෑවිල ඉවර උනාට පස්සෙ අමතක උනොත් RAR extract කරන්න pass හොය හොය වක පුටේ යන්න ඕනෙ නෑ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Seeds හොඳනං ftp ඇරුණම torrent වලට ගහන්න එකක් නෑ කවුරු කොහොම මොනව කිව්වත් :P

    HTTP එක්ක ගණුදෙනු කරද්දි මචං connection එක reconnect උනොත් premium resume support තිබ්බත් resume වෙද්දි ලොවෙත් නැති චකල්
    IDM will download page instead of file කියයි අරව කියයි මේක කියයි

    torrent හරි ftp හරි බෑවෙච්දි ඕනෙ නං net wire එක ඇදල ආයෙ හයි කරත්
    බලපං විනාඩියක් ඇතුලත ආයෙ ගිනි වගේ වැඩ නැද්ද කියල :)

    • ලොවෙත් Expire වෙන්නෙ නෑ
    • බෑවිල ඉවර උනාට පස්සෙ අමතක උනොත් RAR extract කරන්න pass හොය හොය වක පුටේ යන්න ඕනෙ නෑ

    :baffled:
    දන්නවානම් කියන්නේ නෑ:oo:
    SLT ලිම්ට් ආවාම තමයි උඹලට තේරෙන්නේ:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :baffled:
    දන්නවානම් කියන්නේ නෑ:oo:
    SLT ලිම්ට් ආවාම තමයි උඹලට තේරෙන්නේ:P

    SLT speed අඩු කාලෙත් HTTP 10-20 යනකොට torrent 50-60 බෑවුන කිසි අවුලක් නැතුව
    දැනටත් එහෙමයි :yes:
    අන්න මතක් කරපු එක හොඳයි :P

    කොටින්ම මචං මං ගාව FS account 2ක් තියෙනව
    එකක් jan 6 අනික් එක jan 12 ද මංද ඉවර වෙන .
    දැනට මං ඒ දෙක තියං ඉන්න්වා බෙහෙතකටවත් ඕනෙ උනොත් ගන්න
    උඹට ඕනෙ නම් කියන්න :)