better photoshoped.!
![]()
The original definitely looks better than the photoshopped


better photoshoped.!
![]()


The original definitely looks better than the photoshopped![]()
yea it's true. get the photo to newer version of photoshop CS4/5 and zoom in more when u see the pixels just try to verify the pixel flow ,then u can see it's not matched, that's because it was photoshoped but nicely it has done.hard to recognize without a photo tool.it's upto u but note that the photo that u mentioned as original was also photoshoped.yea it's true. get the photo to newer version of photoshop CS4/5 and zoom in more when u see the pixels just try to verify the pixel flow ,then u can see it's not matched, that's because it was photoshoped but nicely it has done.hard to recognize without a photo tool.
nonetheless pretty good work by you too 
රුසියාවේ එච්චර ලස්සන කෙල්ලො නෑ. ලොකේ ලස්සනම කෙල්ලො ඉන්නේ කොලඹ.(ලංකාවේ).ඊලඟට දකුනේ.














රුසියාවේ එච්චර ලස්සන කෙල්ලො නෑ. ලොකේ ලස්සනම කෙල්ලො ඉන්නේ කොලඹ.(ලංකාවේ).ඊලඟට දකුනේ.
අඩෝ අපේ රත්තරන් නංගිලාට අපහාස කරන්න එපා. උඹ සිංහලයෙක්ද? සිංහල කෙල්ලන්ගේ තියෙන ලස්සන ඔය රුසියන් හොල්මන් වෙල නෑ.අනිත් එක අපේ කෙල්ලන්ගේ ගති ගුනත් හරිම හොඳයි.![]()






ලස්සන ගැනු දැරවියෝ බලන්න ඔන නම් පොය නිවාඩු දවසක් නොවන දවසක හවසක ගමේ පන්සලට යන්න එතකොට දැකගන්න ලැබෙයි මෙකප් නැති හවසට නලා සුදු ඇදුමක් ඇදලා පවුඩර් නම් පොඩ්ඩක් දලා හොදේ, සුදු මල් වට්ටිය අරන් මල් පුජ කරලා , සමහරක් වෙලාව බුදුගෙයි කොනක වාඩිවෙලා අත් පොතක් වත් නැතුව එක හුස්මට ගතා සෙරවම එක පෙලට ලස්සනට ගයනා කරලා දණ ගහල වැද නමස් කාර කරලා දකින අයත් එක්ක අතවතිම හිනා වෙලා පහන පත්තු කරලා අත්ගේ ගැවුන තෙල් චුට්ට අලුවෙ ගාවගෙනය් යන නංගිල අක්කලා, කිසිම කමුක සිතක් නැතිව මුලු ජිවිතෙම සින්නක්කර ගන්න මෙවගේ ඇදිච්ච ගැනු දැරිවියක් හිටියොත් කියලා හිතෙයි , හැමොටම බුදු සරණයයි ලස්සන සියල්ල සිතිම් මවගත් දෙයකි, කෙනෙකුගේ රූපයට වඩා, ක්රියාව සහා හැසිරිම ඇතැන් විට වෙනෙ කෙනෙක් නොදැකපු තමන්ට ආවෙනික සුන්දරතෙයක් දැකිය හැක එවන් ගැහැනු ලමයෙකුන් හට පෙම් කිරිමෙන් ගමටම සුන්දරි නොවි තමාටත තම පවුලටත යහපත් වෙනවා නොඅනුමානයි , සියලු සිත් පහන් වෙවා.




රුසියාවේ එච්චර ලස්සන කෙල්ලො නෑ. ලොකේ ලස්සනම කෙල්ලො ඉන්නේ කොලඹ.(ලංකාවේ).ඊලඟට දකුනේ.