Miss Russia ❤

raichu

Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    better photoshoped.!

    Irina-Antonenko-1.png

    The original definitely looks better than the photoshopped :rofl::rofl:
     
    Valkyrie

    Member
    Dec 29, 2010
    128
    4
    0
    The original definitely looks better than the photoshopped :rofl::rofl:

    it's upto u but note that the photo that u mentioned as original was also photoshoped.:lol: yea it's true. get the photo to newer version of photoshop CS4/5 and zoom in more when u see the pixels just try to verify the pixel flow ,then u can see it's not matched, that's because it was photoshoped but nicely it has done.hard to recognize without a photo tool.
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    it's upto u but note that the photo that u mentioned as original was also photoshoped.:lol: yea it's true. get the photo to newer version of photoshop CS4/5 and zoom in more when u see the pixels just try to verify the pixel flow ,then u can see it's not matched, that's because it was photoshoped but nicely it has done.hard to recognize without a photo tool.

    Yeah ofcorse the original too was photoshopped, but i like the one i posted better :D nonetheless pretty good work by you too :)

    Btw you play DotA ? i've seen a player with a alias similar to yours.
     
    am pm

    Banned
    Jan 2, 2011
    6
    0
    0
    රුසියාවේ එච්චර ලස්සන කෙල්ලො නෑ. ලොකේ ලස්සනම කෙල්ලො ඉන්නේ කොලඹ.(ලංකාවේ).ඊලඟට දකුනේ.

    අඩෝ අපේ රත්තරන් නංගිලාට අපහාස කරන්න එපා. උඹ සිංහලයෙක්ද? සිංහල කෙල්ලන්ගේ තියෙන ලස්සන ඔය රුසියන් හොල්මන් වෙල නෑ.අනිත් එක අපේ කෙල්ලන්ගේ ගති ගුනත් හරිම හොඳයි. :):)

    අපෙ කෙල්ලො ලස්සන‍යි. ගති ගුන හොද‍යි කි‍යනදෙ මම පිලිගන්නවා. එත් Russia වල එච්චර ලස්සන කෙල්ලො නැහැ කි‍යලා උබ කි‍යන එක නම් සම්පුර්න‍යෙන් වැරදි. ලොකෙ ලස්සනම කෙල්ලො ඉන්න රටක් Russia කි‍යන්නෙ. එ වගෙම එ ගොල්ලොනන්ට ලස්සන skin tone එකකුත් ති‍යෙනවා. ගති ගුණ හොද නරක කෙල්ලො නම් ඉතින් කොහෙත් ඉන්නවා. මගෙ ෆොන් එකෙත් ති‍යෙනවා මචං මම ගත්ත කෙල්ලො දෙතුන් දෙනෙකුගෙ photos. mobile එකෙ Data cable eka නැති වෙලා නැත්නම් මාත් upload කරනවා එවා.but they are hookers ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලස්සන ගැනු දැරවියෝ බලන්න ඔන නම් පොය නිවාඩු දවසක් නොවන දවසක හවසක ගමේ පන්සලට යන්න එතකොට දැකගන්න ලැබෙයි මෙකප් නැති හවසට නලා සුදු ඇදුමක් ඇදලා පවුඩර් නම් පොඩ්ඩක් දලා හොදේ, සුදු මල් වට්ටිය අරන් මල් පුජ කරලා , සමහරක් වෙලාව බුදුගෙයි කොනක වාඩිවෙලා අත් පොතක් වත් නැතුව එක හුස්මට ගතා සෙරවම එක පෙලට ලස්සනට ගයනා කරලා දණ ගහල වැද නමස් කාර කරලා දකින අයත් එක්ක අතවතිම හිනා වෙලා පහන පත්තු කරලා අත්ගේ ගැවුන තෙල් චුට්ට අලුවෙ ගාවගෙනය් යන නංගිල අක්කලා, කිසිම කමුක සිතක් නැතිව මුලු ජිවිතෙම සින්නක්කර ගන්න මෙවගේ ඇදිච්ච ගැනු දැරිවියක් හිටියොත් කියලා හිතෙයි , හැමොටම බුදු සරණයයි ලස්සන සියල්ල සිතිම් මවගත් දෙයකි, කෙනෙකුගේ රූපයට වඩා, ක්‍රියාව සහා හැසිරිම ඇතැන් විට වෙනෙ කෙනෙක් නොදැකපු තමන්ට ආවෙනික සුන්දරතෙයක් දැකිය හැක එවන් ගැහැනු ලමයෙකුන් හට පෙම් කිරිමෙන් ගමටම සුන්දරි නොවි තමාටත තම පවුලටත යහපත් වෙනවා නොඅනුමානයි , සියලු සිත් පහන් වෙවා.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    :growl::baffled::nerd::baffled::baffled::no::no:
    ලස්සන ගැනු දැරවියෝ බලන්න ඔන නම් පොය නිවාඩු දවසක් නොවන දවසක හවසක ගමේ පන්සලට යන්න එතකොට දැකගන්න ලැබෙයි මෙකප් නැති හවසට නලා සුදු ඇදුමක් ඇදලා පවුඩර් නම් පොඩ්ඩක් දලා හොදේ, සුදු මල් වට්ටිය අරන් මල් පුජ කරලා , සමහරක් වෙලාව බුදුගෙයි කොනක වාඩිවෙලා අත් පොතක් වත් නැතුව එක හුස්මට ගතා සෙරවම එක පෙලට ලස්සනට ගයනා කරලා දණ ගහල වැද නමස් කාර කරලා දකින අයත් එක්ක අතවතිම හිනා වෙලා පහන පත්තු කරලා අත්ගේ ගැවුන තෙල් චුට්ට අලුවෙ ගාවගෙනය් යන නංගිල අක්කලා, කිසිම කමුක සිතක් නැතිව මුලු ජිවිතෙම සින්නක්කර ගන්න මෙවගේ ඇදිච්ච ගැනු දැරිවියක් හිටියොත් කියලා හිතෙයි , හැමොටම බුදු සරණයයි ලස්සන සියල්ල සිතිම් මවගත් දෙයකි, කෙනෙකුගේ රූපයට වඩා, ක්‍රියාව සහා හැසිරිම ඇතැන් විට වෙනෙ කෙනෙක් නොදැකපු තමන්ට ආවෙනික සුන්දරතෙයක් දැකිය හැක එවන් ගැහැනු ලමයෙකුන් හට පෙම් කිරිමෙන් ගමටම සුන්දරි නොවි තමාටත තම පවුලටත යහපත් වෙනවා නොඅනුමානයි , සියලු සිත් පහන් වෙවා.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol: