Prashna Valata Uththara Hoyamu *****

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කට්ටිය දෑන් අලුත් පරම්පරාවේ නේ,ඉතින් පරණ ඒවා දීල වෑඩක් නෑහෑනේ,
    Search Engine කීව්වහම ඉතින් Google බොසාට ගහන්න දෙයක් නෑහෑනේ,ඒ උනාට
    Google ලා කරන්නේ තව කෙනෙක් අන්තර්ජාලයට දාපු දෙයක් අපිට හොයලා දෙන එක
    විතරනේ,අපි අහන දේට එවෙලෙම google බොසා උත්තර දෙන්නේ නෑහෑනේ,ඉතින් මේකට
    උත්තරයක් විදියට අලුත් පරම්පරාවේ Search Engine එකක්ම නොවන Artificial
    Intelligent එකක් ඉදිරිපත් කරලා තියෙනවා, මේකට ගුරුවරයෙක් කියන වචනය කීවත්
    සමහර වෙලාවට නිවෑරදීයි. මේ පල්ලෙහායින් තියෙන්නේ ඔය කියන Web Page 1 sample
    Image 1ක් තමයි.Google ලා වගේම හරිම සරල විදියට තමයි නිර්මාණය කරලා
    තියෙන්නේ,

    මේකෙන් අපිට ඕන ගොඩාක් වෑඩ කරගන්න පුලුවන්,
    ඕන නොදන්න දෙයක් අහපු ගමන් කිසිම රස්තයාදුවක් නෑතිව ලගටම උත්තරේ ගෙනත්
    දෙනවා
    මම කෙටියෙන් ඒ ගෑනත් විස්තර කරන්නම්,මේ පහල තියෙන්නේ ඒකෙන් කරගන්න පුලුවන්
    වෑඩ ටිකක්,

    * අපිට ඕනේ Barack Obama ගේ උපන්දිනය හොයන්න කියලා,මෙන්න result 1

    attachment.php


    * අපි හිතමුකෝ අපිට ඕන මේකෙන් Maths වෑඩ ටිකක් කරගන්න කියලා,

    ඔන්න දෑන් අපිට ඕනේ මේකෙන් sin(X) ගේ අවකලනය හොයන්න,

    මෙන්න මේකට Google දෙන උත්තරේ වගේම wolframalpha දෙන උත්තරේ


    attachment.php
    attachment.php



    * අපි මේකෙන් අපිට කවදාවත් අමතක කරන්න බෑරි පරිගණකයේ පියා විදියට සෑලකෙන Charles Babbage ගෑන හොයලා බලමු


    attachment.php


    * Port පිළිබද උදාහරනයක්,

    attachment.php


    # Computer Hardware# Networking# physics# chemistry# Engineering# Astronomy# Earth Sciences# Life Sciences# Technological World# Transportation# Computational Sciences# Web & Computer Systems# Units & Measures# Money & Finance# Dates & Times# Places & Geography# Socioeconomic Data# Weather# Health & Medicine# Food & Nutrition# Words & Linguistics# Culture & Media# People & History# Education# Organizations# Sports & Games# Music වගේ විවිධ විවිධ පෑති වල තොරතුරු මෙයට ඈතුලත් කරලා තියෙනවා.



    ඉතින් මෙන්න තියෙනවා Link එක,ඔයාලත් ගිහිල්ලම බලන්න


    wa-logo.png


    http://www.wolframalpha.com/

    මෙතනින් පුලුවන් ඔබට අවශ්‍ය කුමක් පිළිබද තොරතුරක්ද,ඒ සදහා එයාලා දීලා තියෙන Samples බලලා දෑනුමට දේවල් එකතු කරගන්න.

    72256238.jpg


    http://www.wolframalpha.com/examples/

    ඔයාලගේ දෑනුමට යමක් එකතු උනා නම් rep දීලා යන්න,comment 1කුත් එක්කම
     

    Attachments

    • 1.jpg
      1.jpg
      47.1 KB · Views: 90
    • 2.jpg
      2.jpg
      45.6 KB · Views: 75
    • 3.jpg
      3.jpg
      58.7 KB · Views: 67
    • 4.jpg
      4.jpg
      60.6 KB · Views: 62
    • 5.jpg
      5.jpg
      46.7 KB · Views: 65