පිටිදූවේ සාදූ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා මට කීප දෙනක්ම pm එවලා තියෙනවා. මේ හාමුදුරුවෝ ගැන තියෙන කට කතා බොරු බවත් මෙය කුමත්රණයක් බවත් මට දන්වලා තියෙනවා. ඒ නිසා උන් වහනසේට සහයෝගය දෙන්න අපි මේ ත්රෙඩ් යොදා ගමු.උන් වහන්සේට ලංකාවේ රැඳී සිටින මෙන් අපි ගෞරවයෙන් යුතුව ආයාචනා කරමු. අපේ රටේ සල්ලි අය කරලා බන කියන සාදුලා එක් කෙනෙක්වත් නෑ. මේක බොරුවක්ලු. අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා බන අහයිද?
පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.
පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.