පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

westminster

Member
Dec 4, 2010
145
41
0
පිටිදූවේ සාදූ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා මට කීප දෙනක්ම pm එවලා තියෙනවා. මේ හාමුදුරුවෝ ගැන තියෙන කට කතා බොරු බවත් මෙය කුමත්‍රණයක් බවත් මට දන්වලා තියෙනවා. ඒ නිසා උන් වහනසේට සහයෝගය දෙන්න අපි මේ ත්‍රෙඩ් යොදා ගමු.උන් වහන්සේට ලංකාවේ ‍රැඳී සිටින මෙන් අපි ගෞරවයෙන් යුතුව ආයාචනා කරමු. අපේ රටේ සල්ලි අය කරලා බන කියන සාදුලා එක් කෙනෙක්වත් නෑ. මේක බොරුවක්ලු. අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා බන අහයිද?
පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.
 
chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    අතලොස්සක් වන ආරන්‍යවාසී භික්ෂූන් වහන්සෙලා හැරුනුකොට, බහුතරයක් භික්ෂූන් දේශපාලනීකරනය වී භෞතික සැපසම්පත් වලට ලොල් වී ශාසනය කෙලෙසනවා. ඔය මූලධර්මවාදී කථා ලස්සනයි ඒත් හරයක් නෑ...උන්ට අපේ රටේ බුද්ධාගමට කෙලවලා අල කන්නද? තායිලන්තයේ, මියන්මාරයෙ වගේ රටවල තමයි දැන් බලනකොට පිරිසිදු බුදු දහම තියෙන්නේ.. අතීතයේ කලා වගේ නැවතත් තායිලන්තයෙන් පිරිසිදු බුදු දහම "ඉම්පෝට්" කරන්න වෙයි අපේ බුද්ද පුත්‍රයින් මේ වගේ පිස්සු කෙලින්න ගත්තම...
    සංඝ සාසනය නම් යන්නේ හොඳ පැත්තට නෙවෙයි. මූලධර්ම වාදීන් වනසන්න කලින් අපේ එවුන්ම මේක කරන්න පුලුවන්.වහාම භික්ෂූන් පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනී.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සංඝ සාසනය නම් යන්නේ හොඳ පැත්තට නෙවෙයි. මූලධර්ම වාදීන් වනසන්න කලින් අපේ එවුන්ම මේක කරන්න පුලුවන්.වහාම භික්ෂූන් පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනී.

    ලන්කාවෙ බුදුදහමට ගහපු ලොකුම කම්මුල් පාර විදිහට මම දකින්නෙ හෙලවුරුමයෙ හාමුදුරුවො කට්ටිය සූදු පනතට පක්ශව චන්දය දීපු එක..

    බුදුන් පිරිහීමේ මාර්ගයක් ලෙස පෙන්වාදුන් සූදුව රට පුරා ඈතිවීමට කෑමෙත්ත පලකරල ඒ අත් ඉස්සුනෙ කොහොමද දන්නෙ නෑ...

    ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔක්කොම කරන්නෙ තමන් හෑදෙන එක...
    නෑත්නම් එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ට මර්සිඩීස් බෙන්ස් ඔනිද???
    අතුරලියේ රතන හාමුදුරුවන්ට රුපියල් ලක්ශ 3000 වියදමින් රාජගිරියෙ ඔබේසේකර පුර සුපෝක බෝගී පන්සලක් හදන්න ඔනේද????

    මෙගොල්ලො මේ ගමන් කරන්නෙ බුදුන් වදාල මෑදි මාර්ගයෙද???

    මේගොල්ලො හාමුදුරුවොද???

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    i also dont like to stay here because of the poor living conditions and some other stuff. but i cannot afford to go abroad and live in there. not an option for a normal sri lankan like me. but those rich people can go anywhere and do what ever they like to do. they are lucky. :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ හාමුදුරුවෝ අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය පන්සල වෙන්කරලා තිබ්බේ, ඒකට දැනට ඉන්න ප්‍රසිද්ධ අනෙත් හාමුදුරුවරු විවිධ චෝදනා කරා, ඒකත් හේතුවක් වෙන්න ඇති.

    ඇත්තටම ඔය පන්සලේ අපි වඳින ගෞතම බුදුන්ගේ පිළිමයක්වත් නෑ, ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක්.
    තවත් නුවර කාලිඅම්මා දේවාලයක් කරන කපුවෙක්ට මේ හාමුදුරුවෝ හා ස්වර්ණමහල් එකේ ගෑණුකෙනා වැන්දා කියලා කථාවක් ගියා.

    na machan oya kathawa aththa.. hamuduruwo kohomath banakata wadinna Rs.20,000/- or more than gannawa.. n machan godak seen thiyanawa oya kathawa true machan...

    මේ කතා නම් මමත් අහලා තියෙනවා.. :nerd:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලන්කාවෙ බුදුදහමට ගහපු ලොකුම කම්මුල් පාර විදිහට මම දකින්නෙ හෙලවුරුමයෙ හාමුදුරුවො කට්ටිය සූදු පනතට පක්ශව චන්දය දීපු එක..

    බුදුන් පිරිහීමේ මාර්ගයක් ලෙස පෙන්වාදුන් සූදුව රට පුරා ඈතිවීමට කෑමෙත්ත පලකරල ඒ අත් ඉස්සුනෙ කොහොමද දන්නෙ නෑ...

    ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔක්කොම කරන්නෙ තමන් හෑදෙන එක...
    නෑත්නම් එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ට මර්සිඩීස් බෙන්ස් ඔනිද???
    අතුරලියේ රතන හාමුදුරුවන්ට රුපියල් ලක්ශ 3000 වියදමින් රාජගිරියෙ ඔබේසේකර පුර සුපෝක බෝගී පන්සලක් හදන්න ඔනේද????

    මෙගොල්ලො මේ ගමන් කරන්නෙ බුදුන් වදාල මෑදි මාර්ගයෙද???

    මේගොල්ලො හාමුදුරුවොද???

    :yes::sorry:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනේ උබ දැනගන කතා කරපන් උබල වගේ මෝඩයන්ට ඔය වගේදවල් තේරෙන්නේ නැ
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හරිම දක්ෂ හාමුදුරුවෝ නමක්.ගිහි කාලේ වුන වැරදි වලට කරන්න දෙයක් නැත.නමුත් මේ සාදු මහන වුනාට පස්සේ වැරදි කරලා නෑ.

    aa bola buruvo. to muladi kiuwe me dewal attada kiyala danne na kiyala neda. ehemanam me wage deyak kiyanne khomada.
    :no::no::no::no:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ithin ehenan budu hamuduruwo gihi kale (siduhath kumaru) lamayek haduwane...mewa NGO karayange wada .agam pracharanaya kara ewunge kalakanni wada..lankawe awasanawa tama...
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    හරිම දක්ෂ හාමුදුරුවෝ නමක්.ගිහි කාලේ වුන වැරදි වලට කරන්න දෙයක් නැත.නමුත් මේ සාදු මහන වුනාට පස්සේ වැරදි කරලා නෑ.

    OW..Mamath ona tharam me Swamin Wahansegen Bana ahala thiyenawa.Thripitakaya gana hoda danumak saha hoda Parikalpana shakthiyak thiyena Gaurawaniya Himi namak.

    Soma Hamuduruwanta me rate minissu kochchara Dos kiwada,Kochchara Bannawa.........But Unwahanse apawath unama thamai minissunta Soma hamuduruwange Agaya therune......

    A nisa Pitiduwe Siridamma wani swamin wahansela wa api Araksha karaganna one.Passe pasu thawenne nathuwa..
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,308
    4,593
    113
    නොපෙනෙන මානයේ
    සංඝ සාසනය නම් යන්නේ හොඳ පැත්තට නෙවෙයි. මූලධර්ම වාදීන් වනසන්න කලින් අපේ එවුන්ම මේක කරන්න පුලුවන්.වහාම භික්ෂූන් පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනී.

    ලන්කාවෙ බුදුදහමට ගහපු ලොකුම කම්මුල් පාර විදිහට මම දකින්නෙ හෙලවුරුමයෙ හාමුදුරුවො කට්ටිය සූදු පනතට පක්ශව චන්දය දීපු එක..

    බුදුන් පිරිහීමේ මාර්ගයක් ලෙස පෙන්වාදුන් සූදුව රට පුරා ඈතිවීමට කෑමෙත්ත පලකරල ඒ අත් ඉස්සුනෙ කොහොමද දන්නෙ නෑ...

    ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඔක්කොම කරන්නෙ තමන් හෑදෙන එක...
    නෑත්නම් එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ට මර්සිඩීස් බෙන්ස් ඔනිද???
    අතුරලියේ රතන හාමුදුරුවන්ට රුපියල් ලක්ශ 3000 වියදමින් රාජගිරියෙ ඔබේසේකර පුර සුපෝක බෝගී පන්සලක් හදන්න ඔනේද????

    මෙගොල්ලො මේ ගමන් කරන්නෙ බුදුන් වදාල මෑදි මාර්ගයෙද???

    මේගොල්ලො හාමුදුරුවොද???

    අනිවා ... අද මේගොල්ලො බෞද්ධ පරමාදර්ශ පවා නොපිළිගන්න තැනකට ඈවිල්ල හැමෝම තම තම්න්ට කැමති දේවල් තමයි කරන්නෙ ... කට්ටියක් වෙනත් විදියකට සිවුරු හදාගෙන, අසපුවල් / මහ මෙව්නා උයන් ගහගෙන, කට්ටියක් පන්සිල් කවි විදියට කියනව, වන්දනා ගමන් එක්කන් යාම, බෑග් ගැසීම වගේ විවිධ ව්‍යපෘති .... ඊට පස්සෙ ඉතින් තරඟෙට තැන් තැන් වල බණ කියනව ... මේ හැම කෙනෙක්ම වගේ බැලුවොත් ජනමාධ්‍යට සම්බන්දවෙලා තියෙනව ... ගොඩක් කට්ටිය හාමුදුරුවරු නෙවෙයි Businessman ල ... Luxury vehicles තියාගෙන ඉන්නෙ ... ගිහියොන්ටවත් නෑ මෙච්චර සැප :baffled:

    ආගමක් CD වලට, කැසට් පීස් වලට, බුදු පිළිම වලට, ජනමාධ්‍යට එනව කියන්නෙ ... එහෙමත් නැත්නම් ආගමක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙනව කියන්නෙ ඒ ආගම ඉවරයි කියන එක ... ඊට පස්සෙ ඒ ආගමේ ආධ්‍යාත්මික සාරය ඉවරයි ඉතුරුවෙන්නෙ ද්‍රව්‍යමය සාරයක් විතරයි ...

    බුදුහාමුදුරුවොන්ට සියළු සැප සම්පත් තිබිල ගිහි ගෙය කළකිරිලනෙ නිවන හොයාගෙන ගියේ ... මේ අයට ඒ මොකවත් තිබුණෙ නෑ ... ඒ හින්ද මේ කට්ටියත් රම්‍ය සුරම්‍ය මාළිගා හදල ඒ සැපත් අරගෙනම ඊට පස්සෙ සසර කළ කිරෙනකන් මේ සමාජය බලාගෙන ඉන්න ඕන ...
    :no:

    රටේ මිනිස්සුන්ගෙම වරද ... මිනිස්සුත් ඉන්නෙ එහෙමයි ... එන ඕනම කුණුගොඩක් දෝත් මුදුන් දීල බාරගන්න කට්ටියක් ... මට මතකයි සෝම හාමුදුරුවො හොඳ ව්‍යාප්‍රතියක් කරගෙන ඇවිල්ල බෞද්ධ පුණරුදයක් ඇති කරල ගත්තහම මේ අය ඒක පාවිච්චි කරේ පාර්ලිමේතුවට යන්න ... :dull:

    සෝම හාමුදුරුවො පස්සෙ ගිය කට්ටියම ඊට පස්සෙ එයාගෙ අනුගාමිකයෙක් පස්සෙ යනව ... ඒ කට්ටියම තව ටික දවස්කින් දොළු කන්දෙ හාමුදුරුවන්ගෙ පස්සෙ යනව පිරිත් වතුර අරගෙන ... අපේ මිනිස්සු හැමදාම නිකන් අතරමං වෙන එක තමයි වෙන්නෙ ...

    මේව බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ ... :oo:
     
    Last edited:

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    අනේ මට ටිකක් ඩොප් වගේ උඔලගේ මේ කතා අහලා
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    !!!!!!!!!!!!!!!!!!!!!!
    deyak ahapu dakapu pamanin piliganna epa ban.. piligena boru chodana karannat epa..
    a hamuduruwo ugath a wagema daksha hamuduruwo kenek... ahala balapalla a bana kiyanne walpal da kiyala... kawadawath katawath pandam allanne na.. private guna gayana karanne na.. niyama gaburu karunu kiyanne.. anith hamuduruwo ahalakin wath thiyanna bari tharam loku danumak thiyana hamuduruwo kenek...

    samahara wita anith aya tharaha me hinda wenna puluwan.. a wage hamuduruwo lankawata hodatama oni kalayak meka... karunu oppu karanna puluwannam withark chodana karapalla... ahala tiyana ewa nikam post karala paw purawagannathuwa... anika awastha wadiyo meka chance ekak karagai buddhagamata insult karanna... hamuduruwo kenekta chodana karala hamuduruwo bidawana eka ANANTHARIYA PAPAKARMAYAK bawath mathaka thiya ganilla...
    :no::no::no:
     
    bodhipaksha

    Member
    Dec 30, 2010
    2
    0
    0
    me gana full details oni nam decemder PAPARASIYA MAGAZINE 1 kiyawanna
    aththatama pitiduwe siriidamma waradi nathnam ai ratin paninne?
    anika shyamali grosses kiyana widiyata me lamaya hadala thiyenne mahana unata passe
    nawala spot 1kadi
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද කාලේ සමහර සාදුලා මේ රටේ දැන් කාලේ තරුන තරුනියන්ගේ සිතට මේ අය පොඩි කාලේ ඉඳලම ඇතුල් කරලා තියෙනවා සාදුලාගේ වැරදි දැක්කොත් කතා කරන්න හොඳ නෑ,පව්, මේව දැක්කොත් වහන්න ඕනී, මේවාට විරුද්ධව කතා කරන්න හොඳ මඳි කියන අදහස්.ඒක නිසා මේ අයගේ පෝස්ට්ස් දිහා බැලුවම පේනවා මේ අය මේවා හංගලා මේ හොර භික්ෂූන් රකින්න යනවා කියලා. නමුත් වැඩිහිටි පරපුර මේවා දැක්කම මුන්ගේ කනට ගහනවා මම දැකලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න සාදුලා ගැන කතා කරන කොට මේවට අනුබල දෙන සංඝ බලවේග කියනවා අපි මහ අනත්තරිය පවක් කරනවාලු මේවට එරෙහිවෙලා. අර මේදානන්ද සාදුගේ බෙන්ස් එක ගැන කතා කරන කොටත් ඔය විරෝධය ආවා.
     
    thishankum

    Member
    Feb 27, 2010
    22
    1
    0
    අනේ මම හිතුවේ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා. අපෝ සල්ලි ගෙවල අහන බන නිගන්ට දේවදත්ත බන.චික්, බනක් කියන්ට සල්ලි ගන්නේ සක්කිලි නිකායේ හිගන සාදුලා. එහෙනම් ඇමරිකාවට යනවා ඇත්තේ බඩු ගහන්ට වත්ද?.

    /QUOTE]

    machan uba oya kyana kathawa hari wenna pluwan machan but atha nodana mada gahana ekath waradiy and pavak
     
    thishankum

    Member
    Feb 27, 2010
    22
    1
    0
    me gana full details oni nam decemder PAPARASIYA MAGAZINE 1 kiyawanna
    aththatama pitiduwe siriidamma waradi nathnam ai ratin paninne?
    anika shyamali grosses kiyana widiyata me lamaya hadala thiyenne mahana unata passe
    nawala spot 1kadi

    machan mama ube agama mkakda kyana danne na habai mata ahanna thyene ekama eka deyai...oya lamaya me hamururuwange kyanna uba lampuwa alluwada....?ubata mewage mada pracharayak gyoth uba me ratema inawada...wena ratakata yanawada?oya paparasiya magazine eke kyana de 100% hari kyala oppu karana pluwanda?

    And uba kyane anith hama agamakama priest la sarwa sadaranai kyalada?
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    පිටිදූවේ සාදූ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා මට කීප දෙනක්ම pm එවලා තියෙනවා. මේ හාමුදුරුවෝ ගැන තියෙන කට කතා බොරු බවත් මෙය කුමත්‍රණයක් බවත් මට දන්වලා තියෙනවා. ඒ නිසා උන් වහනසේට සහයෝගය දෙන්න අපි මේ ත්‍රෙඩ් යොදා ගමු.උන් වහන්සේට ලංකාවේ ‍රැඳී සිටින මෙන් අපි ගෞරවයෙන් යුතුව ආයාචනා කරමු. අපේ රටේ සල්ලි අය කරලා බන කියන සාදුලා එක් කෙනෙක්වත් නෑ. මේක බොරුවක්ලු. අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා බන අහයිද?
    පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.

    pissu da machan hamuduruwo book karanna 5000/- pay karanna oni.then before bana balance eka pay karanna oni.. meka kiyapan kawada hari pitaduwe swamin wahanse ubalage gedarata wadama karala thiyanawa da?nathnan uduwe dhammaloka swamin wahanse wadama karala thiyanawa da???

    machan meka true we have to pay for them machan.. cz ape gewala walata api wadama karawala thiyanawa..

    mama kiyanne na okkoma ekai kiyala..cz village temple eke loku hamuduruwo never getting money.. aradana kalama avith sadaha sithin bana kiyanawa..
    oya asapu kiyala dagena inna swamin wahansela thama ban money ganne..