TRC ekata peminili karannaUnlimited නවත්තල නැති උනාට download වැඩි වෙනකොට speed අඩු කරනව. මගේ Home package එකේ speed එක දැන් අඩු කරල. රත්මලාන regional telecom manager හම්බ වෙලා කතා කලාම කිව්වෙ, මම මාසෙට 25gb විතර download කරන නිසා මාව high download user කෙනෙක් විදියට category කරල speed අඩු කරල කියලා.
Unlimited කියන්නෙ 25gb ද කියල ඇහුවම ඒක එහෙම තමයිලු. Speed එක ඊලඟ billing cycle එකේදි reset වෙනවද ඇහුවම එහෙම වෙන්නෙ නැතිලු. 31 වෙනිද billing cycle එක කැඩුනට තාමත් Speed එක reset නැහැ. 98kbps විතර තමයි උපරිම එන්නෙ.
මේකට කරන්න දෙයක් තියනවද?
Unlimited නවත්තල නැති උනාට download වැඩි වෙනකොට speed අඩු කරනව. මගේ Home package එකේ speed එක දැන් අඩු කරල. රත්මලාන regional telecom manager හම්බ වෙලා කතා කලාම කිව්වෙ, මම මාසෙට 25gb විතර download කරන නිසා මාව high download user කෙනෙක් විදියට category කරල speed අඩු කරල කියලා.

home eka limit karala na neda