බූරු පෙරේ රා රා රා රා
උබල දන්නවා ඇතිනේ පෙරේ රා රා රා රා ව... අර කෝච්චි පෙරේරා.. 
මෙහෙම හිටියට මහ අසමජ්ජාතියා.. අර අහිංසක කෙල්ලෙක්ව දැලේ දාගෙන දැන් අවුරුදු 4ක්

දුකේ බෑ අප්පා..අක්කා පවූවූවූ....
ඊයෙත් මඩ වැදිච්ච හින්දා මන් ඕකව වැඩිය අපහසුතාවයට පත් කරන්නේ නෑ

හැබැයි මූ 11000ක් ගහපු එක තමා ප්රශ්නේ
නිකන්ම අත අරින්නත් බෑනෙ.. කාලක් වත් අරන් දෙන්න කියලා බැලුවේ

ආයෙ විච්චූර්න ඕන නෑ ..මේ ගෝතයා හිමිච්චා වගේ ඉදලා 11000ක් ගහලා..
සුභ පතන එකයි ඇත්තෙ කට්ටියම එකතු වෙලා..මෙන්න මුගෙ රහසිගත පොටෝ එකක්

එක දිගටම මඩ ප්රහාර. කමක් නෑ කොහොම උනත් ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම්.............