බූරු පෙරේ රා රා රා රා

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
බූරු පෙරේ රා රා රා රා

උබල දන්නවා ඇතිනේ පෙරේ රා රා රා රා ව... අර කෝච්චි පෙරේරා.. :baffled:
මෙහෙම හිටියට මහ අසමජ්ජාතියා.. අර අහිංසක කෙල්ලෙක්ව දැලේ දාගෙන දැන් අවුරුදු 4ක් :growl::growl:
දුකේ බෑ අප්පා..අක්කා පවූවූවූ.... :sorry::sorry: ඊයෙත් මඩ වැදිච්ච හින්දා මන් ඕකව වැඩිය අපහසුතාවයට පත් කරන්නේ නෑ :frown: :lol:
හැබැයි මූ 11000ක් ගහපු එක තමා ප්‍රශ්නේ
නිකන්ම අත අරින්නත් බෑනෙ.. කාලක් වත් අරන් දෙන්න කියලා බැලුවේ :rolleyes::rolleyes:

Very%20Special%20Old%20Arrack%20VSOA%20175.gif


ආයෙ විච්චූර්න ඕන නෑ ..මේ ගෝතයා හිමිච්චා වගේ ඉදලා 11000ක් ගහලා..
සුභ පතන එකයි ඇත්තෙ කට්ටියම එකතු වෙලා..මෙන්න මුගෙ රහසිගත පොටෝ එකක් :rofl::rofl:

3111460152_7828a3ea99.jpg




congratulations_banner_hg_clr.gif


dog-train1.jpg
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අයියෝ............ මඩ, මඩ, :eek: එක දිගටම මඩ ප්‍රහාර. කමක් නෑ කොහොම උනත් ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම්............. :P

Kids+Get+Dirty+Michigan+Town+Annual+Mud+Day+l0u84R1jwz6l.jpg