ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
මට english පුලුවන් උනාට සින්හල වලට පරිවර්තනය කරන විදිය ගැන එච්චර දැනුමක් නෑ.
අනික මට sinhala grammer කොහොමත් බෑ.
ඒක හින්ද මම දන්න විදියට ලියන්නම්.
එහෙම්ම දානවට වඩා හැමෝටම කියවන්න පුලුවන් විදියට දාන එක හොදයිනෙ. වැරැද්දක් උනොත් සමා වෙන්න.
Ed Gein (Killings between 1947 and 1957)
Ed ගොඩක් ජනප්‍රිය කෙනෙක්. එයගෙ චරිතය ඇසුරෙන් හදපු ෆිල්ම්ස් කිහිපයක්ම තියනවා.Psycho , The Silence of the Lambs.
Ed එයා මරපු අයව හම ගහන්න ආස කරපු පුද්ගලයෙක්
.ඒ විතරක් නෙමේ, මිනි වලවල් වලින් මල මිනි ගොඩ ගන්න , තමන් මරපු අයගෙ ඇගෙ කෑලි වලින් ගෙදර සරසන්නත් Ed කැමති.
1906 ඉපදිලා තියෙන්නෙ.තත්තා බොන්න පුරුදු වුන හින්දා එඩ් හුගක් අම්මට සමීප වුනා. අම්මා ගොඩක් අගම් ඇදැහුව හින්දා මෙයත් එවයෙ ගැඹුරු පැත්ත ගැන හොයන්න හදල තියෙනවා.අම්මත් පස්සෙ කලෙක මැරුන හින්ද , එඩ් ලින්ගික සිහින , කාන්ත ව්‍යුහ විද්‍ය්‍යාව වගේ දෙවල් මෙයාගෙ හිතට වෙනදටත් වඩා කා වැදුනා.
මෙයා මිනි වලවල් හාරන්න පටන් ගත්තා පරීක්ෂන කරන්න. ඒ පරික්ෂන භායනක මිලේච්ච එවා උනා.
එඩ්ට ඔනා උන ගෑනු කෙනෙක් වෙන්න
. හැබැයි අමුතු විදියකට. ගැහනුන්ගෙ පියයුරු කපල එවා තමන්ගෙ ඇගේ දාගෙන ඉන්නයි එයා හැදුවෙ
.එත් මේ දේ කරන්න මිනි වලවල් වලින් ගන්න මිනි විතරක් මදි හින්දා එයා මිනිස්සු මරන්න පටන් ගත්තා.
පොලිසිය පස්සේ එඩ්ව අල්ල ගත්තා. එයාගෙ ගෙදර තිබිලා ඔලුව නැතුව බෙල්ලෙන් එල්ලපු මිනි , හිස් කබල් වලින් හදපු බදුන් , මිනිස් හමෙන් හදපු පලදනා , එල්ලපු තොල් වගෙ භයානක අප්‍රසන්න දේවල් ගොඩක් හොයගන්න පොලිසියට පුලුවන් උනා.
ඒ වෙනකොට එයා ගැහනු 15 ක් මරල තිබ්බ. හැබැයි එඩ් කීවෙ ඒ මල මිනි ගද ගැහුව හින්දා කවදාවත් එවා එක්ක ලින්ගික ක්‍රියකාරකම් කරන්න එයා පෙලඹුනේ නෑ කියලා
.අවුරුදු 78 දි පිලිකාවක් හැදිල එඩ් මරුන.
---------------------------------------------------------
Updating.............
මට english පුලුවන් උනාට සින්හල වලට පරිවර්තනය කරන විදිය ගැන එච්චර දැනුමක් නෑ.
අනික මට sinhala grammer කොහොමත් බෑ.
ඒක හින්ද මම දන්න විදියට ලියන්නම්.
එහෙම්ම දානවට වඩා හැමෝටම කියවන්න පුලුවන් විදියට දාන එක හොදයිනෙ. වැරැද්දක් උනොත් සමා වෙන්න.
Ed Gein (Killings between 1947 and 1957)
Ed ගොඩක් ජනප්‍රිය කෙනෙක්. එයගෙ චරිතය ඇසුරෙන් හදපු ෆිල්ම්ස් කිහිපයක්ම තියනවා.Psycho , The Silence of the Lambs.
Ed එයා මරපු අයව හම ගහන්න ආස කරපු පුද්ගලයෙක්
.ඒ විතරක් නෙමේ, මිනි වලවල් වලින් මල මිනි ගොඩ ගන්න , තමන් මරපු අයගෙ ඇගෙ කෑලි වලින් ගෙදර සරසන්නත් Ed කැමති.1906 ඉපදිලා තියෙන්නෙ.තත්තා බොන්න පුරුදු වුන හින්දා එඩ් හුගක් අම්මට සමීප වුනා. අම්මා ගොඩක් අගම් ඇදැහුව හින්දා මෙයත් එවයෙ ගැඹුරු පැත්ත ගැන හොයන්න හදල තියෙනවා.අම්මත් පස්සෙ කලෙක මැරුන හින්ද , එඩ් ලින්ගික සිහින , කාන්ත ව්‍යුහ විද්‍ය්‍යාව වගේ දෙවල් මෙයාගෙ හිතට වෙනදටත් වඩා කා වැදුනා.
මෙයා මිනි වලවල් හාරන්න පටන් ගත්තා පරීක්ෂන කරන්න. ඒ පරික්ෂන භායනක මිලේච්ච එවා උනා.
එඩ්ට ඔනා උන ගෑනු කෙනෙක් වෙන්න
. හැබැයි අමුතු විදියකට. ගැහනුන්ගෙ පියයුරු කපල එවා තමන්ගෙ ඇගේ දාගෙන ඉන්නයි එයා හැදුවෙ
.එත් මේ දේ කරන්න මිනි වලවල් වලින් ගන්න මිනි විතරක් මදි හින්දා එයා මිනිස්සු මරන්න පටන් ගත්තා. පොලිසිය පස්සේ එඩ්ව අල්ල ගත්තා. එයාගෙ ගෙදර තිබිලා ඔලුව නැතුව බෙල්ලෙන් එල්ලපු මිනි , හිස් කබල් වලින් හදපු බදුන් , මිනිස් හමෙන් හදපු පලදනා , එල්ලපු තොල් වගෙ භයානක අප්‍රසන්න දේවල් ගොඩක් හොයගන්න පොලිසියට පුලුවන් උනා.

ඒ වෙනකොට එයා ගැහනු 15 ක් මරල තිබ්බ. හැබැයි එඩ් කීවෙ ඒ මල මිනි ගද ගැහුව හින්දා කවදාවත් එවා එක්ක ලින්ගික ක්‍රියකාරකම් කරන්න එයා පෙලඹුනේ නෑ කියලා
.අවුරුදු 78 දි පිලිකාවක් හැදිල එඩ් මරුන.---------------------------------------------------------
Updating.............
Last edited: