විනාඩි 9 න් XP දාමුද? - Install xp in 9 minites

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    විනාඩි 9 න් XP දාමුද? - Install xp in 9 minites

    ගොඩක් අය මේ කාලෙ windows 7 වලට මාරු උනත් තාමත් xp පාවිච්චි කරන අය ඉන්නවනෙ.ඉතින් මම හිතුව ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ත්‍රෙඩ් එකක් දාන්න.

    ඔයාල දන්නවනෙ XP Install කරනකොට සාමාන්‍යයෙන් පැයක් විතර යනව කියලා.

    මේ මම කියල දෙන ක්‍රමයෙන් xP Install කරණවනම් ඔයාලට ගත වෙන්නේ විනාඩි 9 තත්පර 40ක් වැනි සුලු කාලයක් විතරමයි.

    එහෙනම් කරලම බලමුකෝ

    XP වල ෆයිල් ඔක්කොම copy උනාට පස්සෙ computer එක Restart වෙනවනේ.

    ඊට පස්සෙ ඔයාලට මේ වගේ Window එකක් පෙනෙයි.



    1239269026.gif



    සාමාන්‍යයෙන් මෙතන ඉඳන් XP Intall වෙන්න විනාඩි 39ක් යනවා.
    දැන් මෙහෙම කරමු.

    ඔය ඉහල තියෙන රූපෙ ඔයාලට පේන්න ගත්ත ගමන් ඔයාල "Shift + F10 " press කරන්න.
    ( Now As This Image APPEARS You Have to Press "Shift + F10 ".This Will Open The command Prompt )
    එතකොට ඔයාලට මේ වගේ Window එකක් ලැබෙයි



    dos-command-prompt.gif



    දැන් ඔතන taskmgr කියල Type කරන්න.දැන් ඔයලට Task Manager එක ලැබෙයි.

    ( Now type taskmgr in it. This will open the Task manager)

    දැන් Task Manager එකේ Process ටැබ් එක යටතේ තියෙන Setup.exe එක හොයාගෙන පහත පරිදි ඒක උඩ Right Click කරලා Priority එක Highest කරන්න.




    දැන් ඔක්කොම හරි Stop watch එකකුත් ලගින් තියාගන බලන් ඉන්නකො කොච්චර වෙලාවකින් XP Install වෙනවද කියලා


    :):):):):):):):):):):):):):):)


    මේ වගේ තව Tips & Tricks ගොඩක් තියෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1028791

    මෙන්න මේ Link එකෙන් එකතු වෙන්න චූටි මල්ලිත් එක්ක Hacking පන්තියට.

    ඒ වගේම ‍Reputation එකක් එකතු කරන්න , Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


    :):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වැඩේ නම් වැදගත් වෙනවා මචන්..
    ස්තුතියි බෙදා ගත්තාට..
    රෙප් 6+

    කොහොම වුනත් ට්‍රයි එකක් දිලා බලන්න ඕනේ.. :)