පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;9145776 said:
    Hafoi!!!
    Try 2 understand u idiots. This guy (who posted this thread) wants to insult Buddhism. BTW all these are rumours. Please report this thread ASAP.

    [Muslim or kiristiyanesakkiliyekge wedak meka. Mu balallu lawa kosata bawanawa kiyala thopita tarenne nadda?
    :growl::growl::growl::growl::growl::growl:

    මුස්ලිම් හෝ ක්‍රිස්ටියන් කියල එහෙම චෝදනා කරන්න අපහසුයි නේද? මොකෝ ඇතම් බුද්ධා‍ගමේ ම අය ඉන්නව තමන්ගෙ වාසිය තකා ඕන දෙයක් කරන. අනිත් අයව අවුස්සල ෆන් එක ගන්න බලන, එළකිරි විනාශ කරන්න ඒ දෙවල් උපයෝගි කරගන්න වගේ දෙවල්. ඒක නිසා අනිත් ආගම්වලට ඉන්සල්ට් කරන්න එපා මිත්‍රයා.
     

    Wal Bada

    Well-known member
  • හරිම කලකිරුන මේවා දැකල
    මේthread එක මම report කරලා දැන් පැය ගණනක් වෙනවා
    තවම නිසි බලධාරීන් ගෙන් පිළිතුරක් නැහැ
    :no::no:
    හම්බයන්ට බැණල දාන ඒව නම් මිනිත්තු ගාණෙන් වාෂ්ප වෙනව.
     

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    මේ සාදුට නඩු කීපයක් තියෙනවා අසල්වැසියන්ට හිරිහැර කිරීම ගැන. නමුත් අපි හැමොටම පංසල් වලට ගිහිල්ලා අද රෑට ගෑනූ කී දෙනෙක් ඉස්සුවාද කියල බලන්න බෑ. ඒක නිස ජනතාව කියන දේවල් පිලිගන්න වෙනවා.
    මෙයාගේ පංසල විකාරයක්. ඒක නම් මගේ යාලුවෙක් මට කීවා.


    macn me hamuduruwo dharmaya kathaa karee naa .. dharmayay and sience patalawagenee mityadushtika adas thama kiuwee.

    budu hamuduruwo kiuwa aryaashtangika margyaaa kathaa karana thaanaa thama dharmaya tiyanne
    :):)
    Macn me hamudurwo salli bana kiyanna salli gannawa mama eka hodata dannawa .. sound set ekath eyage thanlu book karanna onee
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1200165198.jpg

    Thread-Offtopic-Derailed.jpg

    17.gif
     

    Wal Bada

    Well-known member
  • macn me hamuduruwo dharmaya kathaa karee naa .. dharmayay and sience patalawagenee mityadushtika adas thama kiuwee.

    budu hamuduruwo kiuwa aryaashtangika margyaaa kathaa karana thaanaa thama dharmaya tiyanne :):)
    Macn me hamudurwo salli bana kiyanna salli gannawa mama eka hodata dannawa .. sound set ekath eyage thanlu book karanna onee
    හොඳ ෆේක් එකක සද්දයක්. ඇත්ත නමින් ආවොත් මොකද මුස්ලිම්-ලංකන්?
     

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    හොඳ ෆේක් එකක සද්දයක්. ඇත්ත නමින් ආවොත් මොකද මුස්ලිම්-ලංකන්?

    ane naha macn :) .. mama hoda budhamaruwange dharmaya sarana giya ekkenek :) .. mama danna thorathuru tika and mage adahasa thama publish karee
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    කරුණ කරලා දැන් මෙතන මුස්ලිම් සිංහල ක්‍රිස්ටියන් රන්දුවකට මුලක් පෙරලා ගන්න එපා..
    මම ලොකු ලිපියක් මේක ගැන ලියමින් ඉන්නේ. එත් එක දාගන්නකම් වත් කට්ටිය ඉන්නේ
    නැති හින්දයි මේ ටික කියන්නේ


    51YDQ2H5XBL._SL500_AA300_.jpg
     
    Last edited:

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18

    කරුණ කරලා දැන් මෙතන මුස්ලිම් සිංහල ක්‍රිස්ටියන් රන්දුවකට මුලක් පෙරලා ගන්න එපා..
    මම ලොකු ලිපියක් මේක ගැන ලියමින් ඉන්නේ. එත් එක දාගන්නකම් වත් කට්ටිය ඉන්නේ
    නැති හින්දයි මේ ටික කියන්නේ​

    :) :yes:

    dan EK eke hama deema agamwadyaa ta harilaa :no:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ Thread එකේ මුල බැලුවම පෙන්නේ එක්තරා හාමුදුරු කෙනෙක් ගැන
    කියවුණු විනය විරෝදී දෙයක්.එත් මේක මේ හරිය වෙද්දී පෙරලිලා තියෙන්නේ
    වෙන දෙකට.ඒකයි මන් මේ ලිපිය ලියන්නේ.
    මුල් ප්‍රශ්නේ ගැන කිව්වොත් අපේ බුදුන්ගේ කාලේ උනත් ඔය වගේ ඒවා උනා.වෙන කතා වැඩක්
    නෑ බුදුන්ටත් උනා, චිංචි මානවිකාව ආව බුදුන් ඉදිරියට.එත් අන්තිමේදී උනේ මොකක්ද?සත්‍ය ජය
    ගත්ත.එත් බුදුන් දේශනා කලා පෘජක්ජන බික්ෂුවකට මින් මතු මෙවැනි සිදුවීමක් උනොත් එයට කල
    යුතු පිළියම් ගැන.ඒ විස්තර විනය පිටකයේ නිකාය 100 විතර විස්තර කරලතියනවා.ඒ සදහන් තියෙන්නේ
    බික්ෂුවකට තමා සිත කිලිටි නොකර ගෙන කරන්න ඕන දේවල් ගැන.සිතට පාපී සිතුවිලි ආවත් කොහොමද
    නැවත සිත යහ මගට ගන්නේ කියල.මේ කරුණ අකැපයි, මේ කරුණ කපයි කියල විනය පිටකයේ
    අකුරක් නැර විස්තර තියනවා.එවැන්නකට මුහුණ පෑවොත් කල යුත්තේ සුදුසු පරිදි සංගයා රැස් වෙලා
    සාමුහික මතයකට එනවා එකී බික්ෂුව අතින් වූ වරදට.ඕකයි නියම බුද්ද දේශනාව .
    එත් අද වෙන්නේ ඔය දේද ?නෑ නේද?අයි එහෙම වෙන්නේ?එහෙමවෙන්නේ දැන් sasane ඉන්නේ නියමබුද්ද
    පුත්‍රයන් නෙවේ.නියම බුද්ද පුත්‍රයෙකුට පුළුවන් අට ලෝ දහමෙන් කම්පා නොවී ඉන්න විතරක්
    නෙවේ, එවැනි බාදක හමුවේ තමන්ගේ එකම අරමුණ වන නිවන කර යන්නත්
    පසුබට නොවී.එත් අද ඉන්නේ නිවන එකම සතුට කර ගත්ත අයද සාසනයේ?නැහැ නේද?
    බුදුන් දේශනා කාලේ නියම බුද්ද පුත්‍රයෙකුට , අර වගේ චෝදනාවක් අවොත් එකට ක්‍රියා කරන
    විදිහ ගැන, මිසක් වැරදි කරුවන්ට , දුශ්ශීල මහනුන්ට රැකෙන්න මගක් විදිහට බුදු දහම අස්සේ හැංගෙන්න නෙවේ.
    එත් අද වෙන්නේ සිවුරක් ගෙන තම වැරදි වහ ගන්න උත්සහ කරන දුශ්ශීල මහනුන්.එවැන්නන් හට
    බුබු දහමේ ඉඩක් නෑ .මතකද අශෝක අදිරජ්ජ්යා දුශ්ශීල මහනුන් සස්නෙන් පන්න දැම්ම.එවැන්නක් අවශ්‍යයි
    අද අපේ රටත්. ඒක කරන්න හැදුවේ අද ඊයෙක නෙවේ.70 ගණන් වල අපේ රටේ නායකයෙක්
    ඔය වැඩේ කරන්න අත ගැහුවා,එත් ඒ මනුස්සයට මොකද උනේ?චන්දෙන් පැරදුන.එයාගේ නම මම
    කියන්නේ නෑ.මේක තේරුම් ගන්න බුද්දියක් තියන අය හොදටම එයාව දන්නවා. හේතුව තමා
    අද රටේ දුශ්ශීල මහනුන් බලවන්ත වෙලා ඉවරයි.හිතනවද ආයේ පාර්ලිමේන්තු පනතක විදිහයට
    හරි ඔය දේ කරන්න පුළුවන් වේවි කියල?බෑ.දැන් පාර්ලිමේන්තුව ඇතුලටම ඔය පිරිස ගිහින්
    ඉවරයි.

    ඉතින් දැන් චීවර දාරීන් කරන කරන දේ බුද්දාගම වෙන්නේ නෑ.එයාල දුශ්ශීල මහනුන් විතරයි.ගිහියෝ
    වෙන ඔයාල කරන්න ඕන තේරුම් අරන් නියම බුද්ද පුත්‍රයන්ට පමණක් , ආචාර කර දර්මය
    අනුගමනය කරන්න.මිත්‍යා දුෂ්ටික ඒවා පස්සේ යන චීවර දාරීන් පස්සේ යන්න එපා.
    නියම බුදු දහම ගිහියෝ වෙන ඔයාල
    අනුගමනය කරන්න.එකම ක්‍රමය ත්‍රිපිටකය කියවන්න. නිකන් ඔහේ කියවන්න.එකේ තියන පේත
    වත්තු , විමන වත්තු වලින් වැඩේ පටන් ගන්න.මොකද ආස හිතෙන කතා තියෙන්නේ දිවය ලෝක
    වල වෙන දේ, ප්‍රේත ලෝක වල වෙන දේ ගැන.ඊට පස්සේ ටික ටික යන්න මජ්ජිම නිකාය වගේ
    කොටස් වලට.ඔයාලට තේරෙන්න පටන් ගන්න තැනක් ඒවි, මොකක්ද නිර්මල බුදු දහම කියන්නේ කියල.
    ඒ වගේම මෙතෙක් කල් අහපු බන හා ත්‍රිපිටකය මොන තරම් වෙනස්ද කියල දැනේවි.


    අනික තමා අර මෙත් බෝ සත් වන්දනාව ගැන යමක් කියන්නම්.සරලවම කිව්වොත්
    ම්‍යත්‍රී බුදුන්ගේ සාසනයේ නිවන් දකින පෙරුම් කෙනෙක් සිටීද , ඔහුට කිසිදා ගව්තම බුද්ද
    සාසනය තුලදී නිවන අවබෝද වෙන්නේ නෑ.එක ලෝක ස්වබාවය.ඒ වගේම පෙරුම් පිරීමක
    තියන බල මහිමය.එක වෙන්නේ තරහකට නෙවේ.එක තමා හිතේ තණ්හාව.ඒ තණ්හාව ඇති උනොත්
    එක ලැබෙනකම් ආයේ අපි සංසාරෙට වැටෙනවා.බුද්දියෙන් තේරුම් ගන්න හැමෝම, එක් බුදු
    කෙනෙකුගේ නිර්මල බුදු දහම තවමත් (ත්‍රිපිටකයේ තියනවා.) අප අතර තියෙද්දී, මතු බුදු වනබුදු කෙනෙකුගේ
    සාසනය වෙනුවෙන් බලා හිදීම නුවනට හුරුද?එත් මම එපා කියන්නේ නෑ.මොකද අපේ ගව්තම
    බුදුනුත් බුද්දත්වයට පෙරුම් පුරන්න තීරණය ගත් දා සිට , ගව්තම නමින් බුදු වන තුරු වෙනත් බුදුන් පන් ලක්ෂ දොළොස්
    දහසකට අසන්න ගණනක් සියැසින් දැක තියනවා.එත් එකම පාරකදී වත් නිවන අවබෝද නොවුනේ මමද
    මතු දවසක බුදු වෙනවා කියන සිතුවිල්ල සිතේ තැන්පත් වෙලා තියන හින්ද?ඒක වෙනකම් නිවන්
    අවබෝද වෙන්නේ නෑ.මම මේ කියන්නේ බොහොම සරලව.තේරුම යන විදිහට හැමෝටම.ඔයාලත්
    හිතල තීරණය කරන්න.නැවත වරක් මේ බුදුන් පෙනී පෙනී මීලග බුදුන් වෙත යනවද
    කියල.වරදක් කිසි සේත්ම නෑ.එත් ඒක බුද්දියෙන් හිතල ගන්න.


    අනික තමා දුශ්ශීල චීවර දාරීන් හින්ද අපි අපේ මිස්ලිම් , දෙමල, ක්‍රිස්තියානි සහෝදර වරු
    එක්ක රණ්ඩු වෙන්න එපා. ඒ යටත් මේවා තේරුම් කරලා දෙන්න ඇත්තටම දැන් සාසනේට උනේ ,
    වෙන්නේ මොකක්ද කියල .ආගම කියන්නේ හිත නිවා ගන්න එකක් .
    නිවා ගන්න තියන දේම ,උණු කර ගන්න එපා.හිතට සිසිලස නෙවේ, ගින්නෙන් දැවේවි...

    සියලු ආගම් ලොව පවතීවා...
    කැමති තැනින් සිත් නිවා ගනිත්වා...
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    gazaly කිසිම ආදාල කමක් නැති ත්‍රෙරෙඩ් එකකට පැනලා
    ස්වාමින් වහන්සේ නමකට අපහාස කරලා තියනවා
    එ වගේම සාමාජිකාවකට කාන්තාවකට කරන්න පුලුවන්
    ලොකුම අපහාසය කරලා තියනවා මේ ගැන GT අයියා
    හරි තීරනයක් ගනීවි කියලා හිතනවා...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කරුණ කරලා දැන් මෙතන මුස්ලිම් සිංහල ක්‍රිස්ටියන් රන්දුවකට මුලක් පෙරලා ගන්න එපා..
    මම ලොකු ලිපියක් මේක ගැන ලියමින් ඉන්නේ. එත් එක දාගන්නකම් වත් කට්ටිය ඉන්නේ
    නැති හින්දයි මේ ටික කියන්නේ



    51YDQ2H5XBL._SL500_AA300_.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    me article ekath mama dekka... parasparai... usawiyen niweradi karu unanam mona modayata DNA test illanne.... eka illanna thibbe naduwedine... ehenam hamuruduwanta be kiyanna be ne... eththa chodanawak nam eka oppu karanna lesima krame DNa test. eka usawiyen noilla naduwa dinna wenna be... pehedili boruwak kiyala ekenma therenawa...

    mewa methya dustikayange weda... kamak ne mada gahapan.. api mada hoda gannawa.... coz...

    mithayawa hoyanna hoyanna pirihenawa... budu dahama hoyanna hoyanna bebalenawa..... itin api mekath hoyamu....


    yakoo budu hamuduruwath th oya wage apahasa awane...
    minissu danayath nodi hitiya.. benna... apawada kala...
    anada hamuduruwo inna beri thena ath herala yamu kiwwa....

    namuth budun ge iwasime gunayen.. noselena bewen okkoma karadara nethi una... api me hamururuwantath e shakthiya daiyaya lebenna kiyala prarthana karamu...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම කියන්නේ මේකයි සාදුලා, සල්ලි අයකරනවනම්, සෙක්ස් කරනවනම්,මිල මුදල් ‍රැස් කරනවනම්, ඒවා කරන්න ඕනී සිවුරු ඇරලා. සමහර සාදුලා ලී මෝල්, කාර් සේල් වගේ දේවල් තමයි කරන්නේ. ධර්මයයි ,සිවුරයි ඇඳන් ඉන්නේ මේකට තව වාසි ගන්න. ඒක හින්දා සාදුලා වැරදි කරනවනම් ඒවා හංගන්න එපා. ඒවා මේ වගේ එලි පිට බය නැතිව කතා කරලා මුන්ගේ ඇත්ත අපි එලි කරන්න ඕනී.
    නැත්නම් ඊලඟට ගිහියෝ සිවුරු ඇඳගෙන ව්‍යාපාර කරයි.අද තරුන ජනප්‍රිය සාදුලා හුඟක් වෙලාවට දුවන්නේ සල්ලි පස්සෙයි, ගෑනු පස්සෙයි. පංසලට ගියාම කෙල්ලෝ වට කරගෙන ඉන්නවා මම දැකලා තියෙනවා.ලෝකේ දියුනුවට අනුව සංඝ සාසනය වෙනස් වෙන්නේ නෑ. ගෞතම සංඝ සාසනය බුදුන්ගේ මූලික මග පෙන්වීම මත දුවන්න ඕනී. බුරුමයේ තවම භික්ෂූන් පිඬු සිගා වඩිනවා.
    අද සාදුලා ගිහියන්ටත් වැඩිය භෞතික සම්පත් වලට හරිම ලොල්.සමහර සාදුලා පෙලපාලි ගිහිල්ලා පොලිසියට ගල් වලින් ගහනවා.මේකත් වැරදී.පාර්ලිමේන්තුවේ ඉන්නේ සක්කිලි නිකායේ හොර ඝනයෝ.අන්තිමට තමන්ට සුදුසු නැති තැන් වලට ගිහිල්ලා අහවල් ඇමතිතුමා මගේ ඇටය මිරිකුවා කියලා රෝහල් ගත වෙනවා.මේවත් වැරදියි.උනුත් සල්ලි වරදාන අරන් පක්ෂ මාරු කරනවා. රනිල් එක සාදු කෙනෙකුටවත් පක්ෂෙන් නාම යෝජනා දුන්නේ නෑ. අන්න එහෙම තමයි පාලකයො ඉන්න් ඕනී.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මම හිතන්නෙ ඒ හාමුදු‍රුවෝ රට අතහැර ගිය එක හොදයි....
    අනික අපෙ හාමුදුරුවන්ට මාව ආදර්ශෙට අරන් ඉන්න තිබ්බ...
    දැන් මට වදින ගල් මුල් ප්‍රහාරවලට මම සැලුනනම් එලකිරි එකේ වතිල කෙනෙක් නෑ...

    පුහ්... අනේ මගේ කට ...... :P


    අෆ්‍ෆා..කටින්ද කිව්වෙ? :eek::eek:


    :frown:දැන් බලන්න පිං වතුනි.... හරකා පිට බැදි ගැල වගේ කල පව් පස්සෙන් එනව.. කියල ධම්ම පදයෙ ගාතාවක් තියෙනවනෙ.....

    දැන් බලන්න .... මමත් මොකක් හරි කරපු ලොකු පවකට.... මම කොහෙ ගිහිල්ල කමන්ට් එකක් දැම්මත් මේ හෙනහුරා කොහෙන් හරි පාත් වෙනවනෙ.....
    :P



    :lol::lol::rofl: සංසාරෙම පස්සෙන් එනවා පින්වත සංසාරෙම



    මූගේ කට වෙන තැනක නේ තියෙන්නේ :rofl:



    Hinaa welaa pana yanawaa yakooo.........!! :lol::lol::lol::lol:


    සසර කෙටි කර ගන්න කලින් මේකෙ උලොම දෙතුන් දෙනෙක් ඉන්ව.... උන්ව අහවරක් කරල ඉන්න ඕනෙ....


    එහෙනං උඹේ මඤ්ඤං වෙද පොතෙන් බේත් ටිකක් දීපං.:P
    ඉවරෙටම ඉවරයි

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    gazaly කිසිම ආදාල කමක් නැති ත්‍රෙරෙඩ් එකකට පැනලා
    ස්වාමින් වහන්සේ නමකට අපහාස කරලා තියනවා
    එ වගේම සාමාජිකාවකට කාන්තාවකට කරන්න පුලුවන්
    ලොකුම අපහාසය කරලා තියනවා මේ ගැන GT අයියා
    හරි තීරනයක් ගනීවි කියලා හිතනවා...

    ඒක ඇත්ත.මේක අනිත් ආගමකට බැනලා දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි.නිව්ස් එකක්...
    එක මෙම්බ්‍ර් කෙනෙක් මේක ආගම් අතර ගැටුමක් බවට පත් කරලා තියෙනවා.ඒකෙන්ම පේනවා කාටද ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න ඕන කියලා.සමහර මෙම්බර්ස්ලාට ඕන ආගම් අතර ප්‍රශ්නයක් ඇති කරන්න.
    අපි හැමෝම අපේ ආගමට ගරු කරනවා.ආගම මොකක් වුනත් තමන්ගේ ආගම තමන්ට වටිනවා.මං ඉල්ලන්නේ ආගම්වාදය,ජාතිවාදය අවුස්සන්න එලකිරි එකට එන්න එපා කියලා.

    ඒ වගෙම මං දැක්කා එක මෙම්බර් කෙනෙක්ට, කාන්තාවකට කරන්න පුලුවන් ලොකුම අපහාසය කරලා තියෙනවා,මං හිතනවා GT අයියා මෙ ගැන සුදුසු පියවරක් ගනී කියලා..ඉක්මනින්ම..
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ා දුශ්ශීල චීවර දාරීන් හින්ද අපි අපේ මිස්ලිම් , දෙමල, ක්‍රිස්තියානි සහෝදර වරු
    එක්ක රණ්ඩු වෙන්න එපා. ඒ යටත් මේවා තේරුම් කරලා දෙන්න ඇත්තටම දැන් සාසනේට උනේ ,
    වෙන්නේ මොකක්ද කියල .ආගම කියන්නේ හිත නිවා ගන්න එකක් .
    නිවා ගන්න තියන දේම ,උණු කර ගන්න එපා.හිතට සිසිලස නෙවේ, ගින්නෙන් දැවේවි...

    සියලු ආගම් ලොව පවතීවා...
    කැමති තැනින් සිත් නිවා ගනිත්වා...​