වින්ඩෝස් 7 සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය
වින්ඩෝස් 7 සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය
සාරාංශය
අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.
Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.
Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.
බාගැනෙන ගොනු
මෙම කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන ගොනුව බාගන්න.
LIP_si-LK-x64.msi
LIP_si-LK-x86.msi
සාරාංශය
පද්ධති අවශ්‍යතා
උපදෙස්
මෙම බාගතය ස්ථාපනය කිරීමට:>
Microsoft Office Language Interface Pack 2007 - සිංහල ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
සටහන: Microsoft Office Language Interface Pack 2007හි 'උදව්' – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. 'උදව්' සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත.
පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න.
මෙම බාගතය ඉවත් කිරීමට:>
LanguageInterfacePack.exe
LIP_Help.chm
Microsoft_Office_Excel.pptx
Microsoft_Office_Outlook.pptx
Microsoft_Office_PowerPoint.pptx
Microsoft_Office_Word.pptxhttp://download.microsoft.com/downl...-81C8-0263BBB73085/Microsoft_Office_Word.pptx
Source:

වින්ඩෝස් 7 සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය
සාරාංශය
Windows භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශවල, අර්ධ ව පරිවර්තිත සංස්කරණයක් ලබා දෙයි. LIP ස්ථාපනය කිරීමෙන් පසු, පෙළ ඇතුල් කරන විශාරද, සංවාද කොටු, මෙනු සහ උදව් හා සහාය යන මාතෘකා LIP භාෂාහි දිස්වනු ඇත. පරිවර්තිත නො වූ පෙළ, Windows 7 හි මූලික භාෂාවෙන් පැවතිය හැකි ය. නිදසුනක් ලෙස ඔබ Windows 7 හි ස්පාඤ්ඤ සංස්කරණයක් මිල දී ගෙන, කැටලෑන් LIP ස්ථාපනය කළ හොත් ඇතැම් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් ම පවතිනු ඇත. තනි මූලික භාෂාවක් මත LIP භාෂා එකකට වඩා ස්ථාපනය කළ හැකි ය. සියලු ම Windows 7 සංස්කරණවල Windows LIP ස්ථාපනය කළ හැකි ය.
උපදෙස්
අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.
Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.
Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.
බාගැනෙන ගොනු
මෙම කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන ගොනුව බාගන්න.
LIP_si-LK-x64.msi
LIP_si-LK-x86.msi
[FONT="]ඔෆිස් පැකේජයන් සඳහා සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය[/FONT]
සාරාංශය
Microsoft Office Language Interface Pack 2007 – සිංහල, පරිශීලක අතුරු මුහුණතක් පහත සඳහන් ඒවා සඳහා සපයයි:
- Microsoft Office Excel 2007
- Microsoft Office Outlook 2007
- Microsoft Office PowerPoint 2007
- Microsoft Office Word 2007
ex:>
පද්ධති අවශ්‍යතා
- සහායක මෙහෙයුම් පද්ධති: Windows Vista
- අවශ්‍ය මෘදුකාංග: Microsoft Office 2007හි Excel, Outlook, Powerpoint හෝ Word අඩංගු ඕනෑමඉංග්රීසි සංස්කරණයක් සුදුසු වෙයි.
- ඩිස්ක ඉඩ අවශ්‍යතා: දැනට ස්ථාපිත Office 2007 ක්‍රමලේඛය භාවිත කරන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට(MB) 20ක හිස් දෘඪ ඩිස්ක ඉඩක් අවශ්‍ය වෙයි.
උපදෙස්
මෙම බාගතය ස්ථාපනය කිරීමට:>
- 'බාගන්න' බොත්තම (ඉහත) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව, ඔබේ දෘඪ ඩිස්කයට සුරකින්න.
- ක්‍රමලේඛ සිටුවීම ඇරඹීම සඳහා ඔබේ දෘඪ ඩිස්කයෙහි ඇති LanguageInterfacePack.exe ක්‍රමලේඛ ගොනුව ද්වි-ක්ලික් කරන්න.
- ස්ථාපනය සම්පූර්ණ කිරීමට තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
- Microsoft Office 2007 Language Interface Pack ස්ථාපනය කළ විට READ ME ගොනුව සොයාගත හැකි වන්නේ C:\Program Files\Common Files\microsoft shared\OFFICE12\LCID\LIPread.htm හිදීය
- Office 2003 Language Interface Pack සහිත Office 2003, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට සහාය නොදක්වයි. ඔබේ Office 2003 හි මූලික ස්ථාපනය, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට ඔබ අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න :
- Office 2003 Language Interface Pack අස්ථාපනය කළ යුතුය
- Office 2007 සිටුවීම ක්රියාත්මකකර උත්ශ්‍රේණි කිරීම් අභිරුචිය තෝරන්න.
- Office 2007 සිටුවීම සම්පූර්ණවූ විට, Office 2007 Language Interface Pack ස්ථාපනය කර වින්‍යාස කරන්න
ඔබගේ Office නිෂ්පාදනය සක්‍රිය කිරීම - "Microsoft Office Activation Wizard" සංවාදයෙහි ඇති සමස්ත ස්ථාපන කේතය කියවීමේදී හෝ ඔබේ Microsoft® Office Language Interface Pack 2007 භාවිතයේදී සමස්ථ ස්ථාපන කේතය නිවැරදිව දර්ශනය නොවේ නම් කරුණාකර විශාරදය අවලංගු කර Microsoft Office නිෂ්පාදනය සක්‍රිය කිරීම සඳහා ඔබගේ ඉංග්‍රීසි නිෂ්පාදනයට මාරු කරන්න.
Microsoft Office Language Interface Pack 2007 - සිංහල ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
- ඇරඹුම\සියලු ක්‍රමලේඛ\Microsoft Office\Microsoft Office Tools මෙනුවෙන්. Microsoft Office 2007 භාෂා සිටුවීම් ආරම්භ කරන්න
- දැක්වුම් භාෂා පටිත්ත තෝරා දැක්වුම් Microsoft Office මෙනුවල සහ සංවාද කොටුවෙහි පතන ලැයිස්තුවෙහි: ඔබට දැක්වීමට අවශ්‍ය භාෂාව තෝරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් පෙරනිමි දසුන විය යුතුය.
- දැක්වුම් භාෂා පටිත්ත තුළ, ඔබේ Windows දසුනට Office දසුන ගැළපීමේ විකල්පය ඇත. ඔබේ වත්මන් Windows භාෂාව ලැයිස්තුගත කෙරෙනු ඇත. ඔබේ Windows දසුන සමග Office දසුන ගැළපීම අවශ්‍ය නම් Windows දැක්වුම් භාෂා සලකුණු කොටුව හා ගැළපීමට Microsoft Office දැක්වුම් භාෂාව සිටුවන්න සලකුණු කොටුව තෝරන්න. මෙම සිටුවම දැක්වුම් Microsoft Office මෙනු සහ සංවාද කොටුවෙහිහි ඔබ කළ තේරීම් අභිබවා යනු ඇත.
- භාෂා සැකසීම් පටිත්ත තුළ, ඔබට සක්‍රීය කිරීමට අවශ්‍ය භාෂාව තෝරා පවතින සැකසීමේ භාෂා ලැයිස්තුවෙන්, 'එක් කරන්න'ක්ලික් කරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් සක්‍රීය කළ සැකසීම් භාෂා ලැයිස්තුවෙහි තිබිය යුතුය .
- සැකසීමේ භාෂා,පටිත්තෙහි,ප්‍රාථමික සැකසීමේ භාෂා ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය භාෂාව, ප්‍රාථමික සැකසීම් භාෂාව ලෙස තෝරන්න.
- හරි බොත්තම ක්ලික් කරන්න .
සටහන: Microsoft Office Language Interface Pack 2007හි 'උදව්' – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. 'උදව්' සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත.
පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න.
මෙම බාගතය ඉවත් කිරීමට:>
- Windows XP Home හෝ Professional Edition හි මෙම පියවර අනුගමනය කරන්න:
- සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙහි ඇති ක්‍රමලේඛ එක් කිරීමේ නැතහොත් ඉවත් කිරීමේ අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- දැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළ Microsoft Office Language Interface Pack 2007 ක්ලික් කරන්න. ඉන්පසු 'ඉවත් කරන්න' බොත්තම ක්ලික් කරන්න.
- තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
- Windows Vista හි මෙම පියවර අනුගමනය කරන්න:
- සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙ හි ඇතික්රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීමේ නැතහොත් වෙනස් කිරීමේ අභිරුචියෙහිදැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළMicrosoft Office Language Interface Pack 2007 – සිංහල ක්ලික් කරන්න. ඉන් පසු 'අස්ථාපනය කිරීමේ' අභිරුචිය තෝරන්න .
LanguageInterfacePack.exe
LIP_Help.chm
Microsoft_Office_Excel.pptx
Microsoft_Office_Outlook.pptx
Microsoft_Office_PowerPoint.pptx
Microsoft_Office_Word.pptxhttp://download.microsoft.com/downl...-81C8-0263BBB73085/Microsoft_Office_Word.pptx
Source:

Last edited:
english words lesi sinhalata wada.sinhala igena ganna ona issella :