ADSL Slow අය TRC එකේ Web Page එකට ගිහින් Contact Us එකෙන් Complain කරන්න.
TRC එකෙන් Sure එකට Reply කරනවා.
මම නම් Complain කරා දැන් TRC එකෙන් Check කරනවා. මට කතා කරල විස්තරත් ගත්ත.
මේක 100% ඇත්ත
TRC එකට තව Complain ඇවිල්ල තියනවලු මේක ගැන
TRC එකෙන් Sure එකට Reply කරනවා.
මම නම් Complain කරා දැන් TRC එකෙන් Check කරනවා. මට කතා කරල විස්තරත් ගත්ත.

මේක 100% ඇත්ත

TRC එකට තව Complain ඇවිල්ල තියනවලු මේක ගැන