ItxEhkHrbqk
Nalindax Well-known member Apr 6, 2009 7,427 698 113 37 AREA 51 Jan 5, 2011 #2 මරු... යුද්දය දින්න මුලික වෙච්ච එක මොලයක් නේද මේක පිටිපස්සේ ඉන්නේ...
sudumalli2009 Well-known member Jul 10, 2010 12,042 3,762 113 මුහුද පැත්තේ.. Jan 5, 2011 #4 අනිව දැන් ඔයි පාර දඩ කොල එන්නේ ඔන්න ගෙදරටමලු
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Jan 5, 2011 #7 ela ela wade hodata giyoth niyamay anith ewa wage mekath kanne nathiwa oya hora deshapaluwo nisa
dagayaa Well-known member Sep 7, 2010 4,034 720 113 Jan 5, 2011 #8 maXXa wedak... !!! salli giyath kamak ne me wadenam ela... awulakata thiyenne ithin dan wahana nathi welawatath color light wala nawathan inna wena ekayi...
maXXa wedak... !!! salli giyath kamak ne me wadenam ela... awulakata thiyenne ithin dan wahana nathi welawatath color light wala nawathan inna wena ekayi...
dagayaa Well-known member Sep 7, 2010 4,034 720 113 Jan 5, 2011 #9 sudumalli2009 said: අනිව දැන් ඔයි පාර දඩ කොල එන්නේ ඔන්න ගෙදරටමලු Click to expand... hmm ekathama awula
sudumalli2009 said: අනිව දැන් ඔයි පාර දඩ කොල එන්නේ ඔන්න ගෙදරටමලු Click to expand... hmm ekathama awula
croshanlg Member Jan 7, 2008 2,665 285 0 6° 54' N 79° 52' E Jan 6, 2011 #13 මේක අලුත්ම අලුත් ටෙක්නොලජි එකක් නම් නෙවේ. USA, UK, Canada, France... වගේ රටවල් බොහොමයක මේ වගෙ සිස්ටම් ගොඩාක් කල් ඉඳල පාවිච්චි කරනවා. පහු වෙල උනත් මේක පටන් ගත්ත එක නම් ලොකු දෙයක්. මේ සිස්ටම් එක යුද්දෙ තියන කාලෙ තිබුන නම් කොයිතරම් ප්‍රයෝජනයක් ගන්න තිබුනද... දැන් කරන්න දෙයක් නෑ ඉතින්... දඩ කොලේ ගෙදරටම එවනව කියන්නෙ පුංචි පහේ නයි පැටියෙක් වෙන්න ඕන මගෙ හිතේ... නැත්නම් ඉතින් හයි ස්පීඩ් යන වාහනෙයක් මාර්ග නීතියක් කඩගෙන යත්දි ඒකෙ නම්බර් එක බලා ගන්න තරම් රෙසොලූෂන් එකක් / ෆ්‍රේම් ස්පීඩ් එකක් මේ කැමරා වල ඇති කියල හිතන්න අමාරුයි නේද..?? නවත්තල තියන වාහනයක් හරි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ නැවතුනු වාහනයක හරි නම්බර් එක නම් සූම් කර ගන්න පුලුවන් ඇති මයෙ හිතේ...
මේක අලුත්ම අලුත් ටෙක්නොලජි එකක් නම් නෙවේ. USA, UK, Canada, France... වගේ රටවල් බොහොමයක මේ වගෙ සිස්ටම් ගොඩාක් කල් ඉඳල පාවිච්චි කරනවා. පහු වෙල උනත් මේක පටන් ගත්ත එක නම් ලොකු දෙයක්. මේ සිස්ටම් එක යුද්දෙ තියන කාලෙ තිබුන නම් කොයිතරම් ප්‍රයෝජනයක් ගන්න තිබුනද... දැන් කරන්න දෙයක් නෑ ඉතින්... දඩ කොලේ ගෙදරටම එවනව කියන්නෙ පුංචි පහේ නයි පැටියෙක් වෙන්න ඕන මගෙ හිතේ... නැත්නම් ඉතින් හයි ස්පීඩ් යන වාහනෙයක් මාර්ග නීතියක් කඩගෙන යත්දි ඒකෙ නම්බර් එක බලා ගන්න තරම් රෙසොලූෂන් එකක් / ෆ්‍රේම් ස්පීඩ් එකක් මේ කැමරා වල ඇති කියල හිතන්න අමාරුයි නේද..?? නවත්තල තියන වාහනයක් හරි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ නැවතුනු වාහනයක හරි නම්බර් එක නම් සූම් කර ගන්න පුලුවන් ඇති මයෙ හිතේ...